මාතර නාදුගල මහා විද්‍යාලය

මාතර නාදුගල මහා විද්‍යාලය මා/නාදුගල මහා විද්‍යාලය 1906 වසරේ මාතර ව?

02/12/2025
දෙසැමිබර් 03 වෙනි දින උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා විදුහල් පරිශ්‍රයේදී.
02/12/2025

දෙසැමිබර් 03 වෙනි දින උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා විදුහල් පරිශ්‍රයේදී.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන  මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් ජාතික කියවිමෙ මාසය වෙනුවෙන් පවත්වන්නට යෙදුණු හොදම පුස්තකාලය තෙරිමෙ ...
20/11/2025

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් ජාතික කියවිමෙ මාසය වෙනුවෙන් පවත්වන්නට යෙදුණු හොදම පුස්තකාලය තෙරිමෙ තරගයෙන් පාසල් අංශයෙන් සමස්ථ ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය අප විදුහල ලබා ගත් වගයි .......,ඒ සදහා වෙහෙස මහන්සි වු පුස්තකාලයාධිපති නුෂාන්ත ගමගේ සර් ප්‍රධාන විද්‍යලයිය අධ්‍යයන අනධ්‍යයන සංවර්ධන නිළධාරී හා දරුවන් දෙමපියන් සියලු දෙනාටම බොහොම පිං .....තෙරුවන් සරණයි ..

ජාතික කියවීම් මාසයට සමගාමීව අද දින අප විදුහලේ පුස්තකාලයාධිපතිතුමා ඇතුළු ප්‍රාථමික අංශයේ මෙහෙයවීමෙන් සිදු කරණු ලැබූ පොත් ...
31/10/2025

ජාතික කියවීම් මාසයට සමගාමීව අද දින අප විදුහලේ පුස්තකාලයාධිපතිතුමා ඇතුළු ප්‍රාථමික අංශයේ මෙහෙයවීමෙන් සිදු කරණු ලැබූ පොත් පෙරහර.෴….

ප්‍රාථමික අංශයේ විෂය නිර්දේශයට අදාලව සීවලී මහරහතන් වහන්සේ පිළිබදවත් දානයෙහි ( දීමෙහි) ආනිසංස පිළිබදවත් පන්තිකාමරයෙන් එහා...
29/10/2025

ප්‍රාථමික අංශයේ විෂය නිර්දේශයට අදාලව සීවලී මහරහතන් වහන්සේ පිළිබදවත් දානයෙහි ( දීමෙහි) ආනිසංස පිළිබදවත් පන්තිකාමරයෙන් එහා ගිය ආකල්පමය වෙනසක් ඇති කිරීම වස් විද්‍යාලයීය සියලු දෙනාගේම සහයෝගයෙන් ප්‍රාථමික විදුහල්පතිතුමිය ඇතුළු සහෝදර ගුරැභවතුන්ගේ දෙමාපියන්ගේ හා දරැවන්ගේ මැදිහත්වීම මත අද දින සිදු කරණු ලැබූ සාංඝීක දානමය පිංකම .෴ වෙහෙස මහන්සි වූ සියලු දෙනාට බොහොම පින් .෴

Address

Nadugala
Matara

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94412228105

Website

Alerts

Be the first to know and let us send you an email when මාතර නාදුගල මහා විද්‍යාලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category