14/07/2026
🇯🇵 JLPT N3 සඳහා ජපන් භාශාව 🇯🇵
⭕ ඔයා ලංකාවේ හෝ ජපානයේ ඉන්න කෙනෙක්ද 🧐
⭕ භාශාව මදි නිසා salary increase කරගන්න බැරි වුනු කෙනෙක්ද? 🤔❓
එහෙම නැත්නම්
⭕ Job වලට interview ගියත්, JFT,JLPT N4 සමත් වුනත් තාම interview එකක් pass වෙන්න බැරි වුනාද? 😩
⭕ ඒ ඇයි?
ඇත්තටම ජපන් භාශව JLPT N4,JFT සමත් අය ඕන තරම් දැන් ඉන්නවා. ඉතිං ඒ නිසාම interview එකකදි N4 මට්ටම වඩා interview bord එක බලාපොරොත්තු වෙනවා.
⭕ මොකක්ද මේකට විසඳුම?
✅ හරිම තනකින් හරියට භාශාව ඉගෙන ගන්න එක.
⭕ ලංකාවේ එහෙම class එකක් තියෙනවද?
✅ ඔව්, IYON LANKA අපේ අයතනයෙන් ඔයාට පුළුවන් N3 ඉගෙන ගන්න,දැන් ඔයාලට පුළුවන්
Physical classes වගේම online class වලට සම්බන්ධ වෙන්න පුළුවන්
⭕ Classes තියෙන්නේ කවද්ද?
✅ ඔව් අපේ physical class පහත සඳහන් දින වල පැවැත්වෙනවා
✅සඳුදා
✅බදාදා
✅ සිකුරාදා සවස 3 සිට 6 දක්වා මාතර IYON LANKA හීදි
✅ අපේ online classes
🎦 සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දාවකම සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා zoom ඔස්සේ
විමසීම්:-
☎ 074 271 2814
☎ 077 180 4833
“ලියාපදිංචිය සදහා”
🛑ඔබගේ නම :-
🛑හැදුනුම්පත් අංකය :-
077 180 4833 ට whatsapp කරන්න.