Prabodha UD gamage

Prabodha UD gamage Born to express not to impress ❤️🌸

දීලා ඉල්ලනවා... පිස්සුනේ ඉතින් 🤭😬
19/08/2026

දීලා ඉල්ලනවා... පිස්සුනේ ඉතින් 🤭😬

😂
19/08/2026

😂

Best part of teaching? The kids. Worst part of break? Missing them. ❤️🪬
11/08/2026

Best part of teaching? The kids.
Worst part of break? Missing them. ❤️🪬

10/08/2026
😂
17/07/2026

😂

ඔයාලටත් ඉන්නවද මෙහෙම යාළුවෝ 😁

දෙමාපියනි,ඔබගේ දරුවන් අතිජාත (දෙමාපියන්ටත් වඩා ගුණධර්මයෙන් උසස්) හෝ අවම වශයෙන් අනුජාත (දෙමාපියන්ගේ යහපත් ගුණාංග රැකගෙන ය...
16/07/2026

දෙමාපියනි,

ඔබගේ දරුවන් අතිජාත (දෙමාපියන්ටත් වඩා ගුණධර්මයෙන් උසස්) හෝ අවම වශයෙන් අනුජාත (දෙමාපියන්ගේ යහපත් ගුණාංග රැකගෙන යන) දරුවන් ලෙස ගොඩනඟන්න.

එසේ නොවුවහොත්, අවජාත (දෙමාපියන්ටත් වඩා ගුණධර්මයෙන් පිරිහුණු) දරුවන් සමාජයට බිහිවීම කිසිවෙකුටවත් වැළැක්විය නොහැක.

දරුවෙකුගේ චරිතය පාසලේදී පමණක් නොව, පළමුව ගොඩනැඟෙන්නේ නිවසේදීය.
අද ඔබ ලබාදෙන ආදර්ශය, හෙට සමාජය භාරගන්නා පුරවැසියා තීරණය කරයි. 👇🙏

සුබ ගමන් ජූඩි 🌸මන් ඉස්සෙල්ලම ගෙදරට ආව දවසෙ මාව හපන්න පැන්න වෙලාවෙ ඉදන් ගෙදර වැඩියෙන්ම ආදරේ කරන්න ගත්ත දවස වෙනකන් ඔයා ගැන...
16/07/2026

සුබ ගමන් ජූඩි 🌸
මන් ඉස්සෙල්ලම ගෙදරට ආව දවසෙ මාව හපන්න පැන්න වෙලාවෙ ඉදන් ගෙදර වැඩියෙන්ම ආදරේ කරන්න ගත්ත දවස වෙනකන් ඔයා ගැන මතක ගොඩක් මන් ලග තියෙනවා...
ඔයාගෙ අම්මා පිංකිට ඔයාවලු ඉතුරු උනේ. ඉතින් අම්මගෙ කිරි බීලා බීලා නැගිටගන්න බැරුව ඉදලම ඔයාගෙ කකුල් ඇද වෙලා බර වැඩි කමටම. ඒ අමුතු කකුල් ඔයාට මේ වෙනකන්ම ඇවිද්දි අමාරුකම් තිබ්බා කියලා දන්නවා ජූඩි..
ඔයාලු තාත්තගෙ කැමතිම කෙනා...
තාත්තා නැති උනාට පස්සෙ අම්මගෙ තනියට ඉදියෙ ඔයා...
ඒ අතරෙ මන් ආව හැමදාම ඔයා කරේ මාව දකින දකින සැරේට බුරපු එක. ..
මන් මේ ගෙදරට ආවට පස්සෙ ටික ටික ඔයා මට ලං උනත් ඔයා හිටියෙම අම්මා ලග..
අම්මා අසනීප උනාම තමයි ඔයා මං ලගම හිටියෙ. මන් ස්කූල් ගිහින් ඇවිත් බයික් එකෙන් බහිද්දි ඔයා නොතේරෙන භාශාවකින් කියන දේට මන් කියන්නේ කේලම් කියනවා කියලා. අනිත් දෙන්නා මාව අල්ලන්න ඇගට පැන පැන ඉද්දි ඔයා කරන්නේ පැත්තක ඉදන් මොනවදෝ කියවන එක..
අම්මා නැති උනාට පස්සෙ ඔයා මන් ලගමයි හිටියෙ. ..
අයියා යද්දි කිව්වෙ මට මන් එද්දි මෙයාලා ඉදීද දන්නෑ දුක ඒකයි කියලා.ඒ වචන මට තාමත් අහෙනවා.
මල්ලි බබා ලැබෙන්න ඉද්දි අයියා එන්න රෑ වෙනවනම් ඔයා කාමරේ දොර ලගින් හෙල්ලෙන්නෑ. අයියා එනකම්ම මන් යන්නෙ කොහෙද ඔයා මගෙ පස්සෙන්මයි..
ඒත් චූටි බබා ආවම අනිත් දෙන්නම වෙනසක් පෙන්නුවෙ නැතත් ඔයා ටික ටික පැත්තකට උනා. ඊයෙත් මන් ඔයාට කිව්වනේ හරි ඉරිසියාකාරයෙක් කියලා...
අවුරුදු 10ක් ඔයා අපි එක්ක හිටියා.
අපිට වඩා හොදට අම්මයි තාත්තයි ඔයාව බලාගනී ජූඩී. මේ තිරිසන් ආත්මෙන් මිදිලා ලස්සන මනුස්ස ආත්මයක් ලැබෙන්න අක්කා ප්‍රාර්තනා කරනවා ඔයාට. 🌸🥹

මම එයාගෙ උප්පැන්නෙට අත්සන් කලාඑයා මගේ මරණ සහතිකේට අත්සන් කරාවිමම එයාගෙ පලවෙනි හුස්ම වැටෙනකොට ලගින් හිටියාඑයා මගෙ අන්තිම ...
03/07/2026

මම එයාගෙ උප්පැන්නෙට අත්සන් කලා
එයා මගේ මරණ සහතිකේට අත්සන් කරාවි
මම එයාගෙ පලවෙනි හුස්ම වැටෙනකොට ලගින් හිටියා
එයා මගෙ අන්තිම හුස්ම පිටවෙලා යද්දි ලගින් හිදීවි
මම එයාගෙ පලවෙනි ඇදුම තේරුවා
එයා මගෙ අන්තිම ඇදුම තෝරාවි..
දේවල් කාලයත් එක්ක හෙමි හෙමි වෙනස් වේවි...
නමුත්,
මට මෙ ලෝකෙ ලැබුන වටිනම දේ මගෙ පුතා බව සදාකල්ම නොවෙනස්ව පවතීවී....
මේ බැදීමෙ කෙලවරකට යනකල්ම ආදරෙන් ලගින් හිදීවි... ♥️😘
Copied

අපි ❤️ fans Ruth BaddageAnu AnuAmarasin Liyanage Dinu
25/06/2026

අපි ❤️ fans Ruth BaddageAnu AnuAmarasin Liyanage Dinu

Congratulations mother TCC and young achievers ❤️🌸
23/06/2026

Congratulations mother TCC and young achievers ❤️🌸

Address

Thelijjawila
Matara
81060

Alerts

Be the first to know and let us send you an email when Prabodha UD gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Prabodha UD gamage:

Shortcuts

Share

Category