Nadee Teacher - Homeschooling

Nadee Teacher - Homeschooling Teaching is an art. I love to teach. I want to change this stressful education system....let’s change
(6)

ඔමායගේ චිත්‍ර අවුරුදු 8 දී..දරුවන්ට නිදහස දුන්නහම ලස්සනට පිපෙනවා❤️
05/09/2026

ඔමායගේ චිත්‍ර අවුරුදු 8 දී..
දරුවන්ට නිදහස දුන්නහම ලස්සනට පිපෙනවා❤️

දරුවන්ට වෙනස් විදියේ අත්දැකීම් හරහා දැනුම දෙන එක තමයි මගේ එකම ආසාව..ඉතින් මේ අපේ wonder Night Camp එකට අපි ලෑස්ති වුනේ ම...
04/09/2026

දරුවන්ට වෙනස් විදියේ අත්දැකීම් හරහා දැනුම දෙන එක තමයි මගේ එකම ආසාව..
ඉතින් මේ අපේ wonder Night Camp එකට අපි ලෑස්ති වුනේ මෙහෙමයි..
අපේ පැටවු ටික අද රෑට ගුරුවරැන් සමග අපූරු රාත්‍රියක් ගත කලා..
දැනුම් සයුරේ කිමිදුනා..
ඉතින් පැටවු එක්ක ගත කරපු ඒ හැගීම මොන වගේද කියලා මට වචන කරන්න බෑ..
ඒක ඇතුලේ තිබ්බේ ආදරය විතරමයි..
ආප්ස්සට හැරිලා මම මගෙන්ම ඇහුවා ඔයා මේ හැමදේකින්ම මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා..
ඇත්තටම ඒකට මට මම වෙනුවෙන් උත්තරයක් තිබුනේ නෑ..
දරුවෝ සට්ගිටින් නම් ඒ ඇති කියලා විතරයි මට හිතුනේ..
ඒ සතුටත් එක්කමයි මම ගෙදර ආවේ...
කාට බොරු කරත් දරුවන්ග බොරු කරන්න බෑ..
ඒ අයට දැනෙනවා ඇත්තම ආදරේ..
ඒ පැටවුම්ගේ වැළදගැනීම මහා පුදුමාකාරයි..
මට මාව නොදැනෙන ආදරය කියන හැගීම විතරක් ඉතිරිවෙන තැනක් ඒක..
පැටවු එක්ක ගත කල ඒ කාලය කොහොමද ගෙවුනේ කියලා ඉස්සරහට කියන්නම්..❤️😊

Nadee Teacher,
Nadeeka Maduwanthi

Early Childhood Educator | TESOL Specialist | Author

💫 Graduate Dip in TESOL (Teaching English to Speakers of Other Languages) – IVQ Level 7
💫 Higher National Diploma in Quantity Surveying
💫 Diploma in Psychology – OTHM
💫 National Diploma in Preschool Teacher Training
💫 Pearson UK Assured Diploma in Montessori Method and Primary Education
💫 Certificate in Jolly Phonics
💫 Bachelor of Early Childhood Education (Reading)

🚨IMPORTANT NOTICE🚨අපගේ Wonder Publications  නිල දුරකථන අංකය (070 2100 707) මේ වන විට Hacked වී ඇත.⚠️ එම අංකයෙන් ලැබෙන me...
04/09/2026

🚨IMPORTANT NOTICE🚨

අපගේ Wonder Publications නිල දුරකථන අංකය (070 2100 707) මේ වන විට Hacked වී ඇත.

⚠️ එම අංකයෙන් ලැබෙන messages, calls හෝ payment requests කිසිවක් අප විසින් සිදු කරන ලද ඒවා බව නොවන බව කරුණාවෙන් සලකන්න.

❌ කිසිදු මුදලක් tranfer නොකරන්න.
❌ OTP/varification codes ලබා නොදෙන්න.

නව නිල සම්බන්ධතා අංකය පිලිබදව අප විසින් ඉදිරියේදී දැනුම් දෙන්නෙමු.

ඔබගේ අවබෝධයට ස්තූතියි💙

Wonder Publications (PVT) Ltd

03/09/2026

ඔයාගේ දරුවටත් ඔයා මෙහෙම කරනවද?

03/09/2026

සෑම මිනිසෙකුටම අවශ්‍ය දුර්වලතාවලදිත් තමන්ට ආදරය කරන අතනොහරින කෙනෙක් මිසක් පොඩි වරදකදිත් මට ඔයා එපා,අප්පිරියයි කියන කෙනෙක් නෙමෙයි.ඒ නිසා තමන් ආදරය කරන අයගේ දුර්වලතා ලගදීත් වෙනස් වෙනකන්ම ආදරය දෙන්න🙏

03/09/2026

💖 Janeesh adiv බබාගේ ලස්සන කියවීම බලන්න! 📚✨

අපේ මාස 2ක Phonics Reading පාඨමාලාවට සම්බන්ධ වෙලා අවුරුදු 3ක පුංචි හා පැටියා අද වන විට අකුරු තුනේ වචන ලස්සනට කියවන්නට පටන් අරගෙන! 👏💗

දරුවෙකුට ඉංග්‍රීසි කියවීම ආදරයෙන්, සතුටින් සහ විනෝදයෙන් ඉගෙන ගන්න පුළුවන් හොඳම තෝතැන්නක් තමයි
🌸 Nadee Teacherගේ මාස 2ක Phonics Reading පාඨමාලාව! 🌸

ඔබේ පුංචි පැටියාටත් ඉංග්‍රීසි කියවීමේ ශක්තිමත් පදනමක් ලබාදෙන්න ඔබ තවමත් අපේ පාඨමාලාවට සම්බන්ධ කරලා නැද්ද? 🥺💕

✨ එහෙනම් අදම ඔබේ පැටියාව අපේ පාඨමාලාවට සම්බන්ධ කරන්න!

📚 ඔක්තෝම්බර මාසය සඳහා නව දරුවන් දැන් ලියාපදිංචි කෙරේ.

📲 වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න.

070 7496017
070 7496019
077 8496018

Nadee Teacher Homeschooling 💕

පුංචි සිත් තුළින් විශ්වාසයෙන් ඉංග්‍රීසි කියවීමේ ලෝකයට… 🌈📖

🥺 දරුවාගේ කුඩා හඬ නොසලකා හරින්න එපා…“අම්මේ…”“තාත්තේ…”“මට මේක බයයි…”“මට දුකයි…”“මට ඔයා එක්ක කතා කරන්න ඕනේ…”දරුවෙකුගේ මේ ප...
02/09/2026

🥺 දරුවාගේ කුඩා හඬ නොසලකා හරින්න එපා…

“අම්මේ…”
“තාත්තේ…”
“මට මේක බයයි…”
“මට දුකයි…”
“මට ඔයා එක්ක කතා කරන්න ඕනේ…”

දරුවෙකුගේ මේ පුංචි වචන අපිට සාමාන්‍ය දේවල් වගේ පෙනෙන්න පුළුවන්.
ඒත් ඔහුගේ පුංචි ලෝකයේ ඒවා විශාල හැඟීම් වෙන්න පුළුවන්. ❤️

දරුවා කතා කරන විට ඔහුට “දැන් වෙලාවක් නෑ” කියලා නිතරම කියන්න එපා.

ඔහුගේ ප්‍රශ්නය ඔබට පොඩි දෙයක් වුණත්,
ඔහුට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

අද ඔහු ඔබට කියන්න උත්සාහ කරන දේ අහන්න.
මොකද අද ඔහුගේ කුඩා හඬට සවන් දුන්නොත්,
හෙට ඔහුගේ ලොකුම ගැටලුවත් ඔබ සමඟ බෙදාගන්න තරම් ඔබව විශ්වාස කරාවි. ❤️

දරුවෙකුට සවන් දීම කියන්නේ ඔහුගේ වචන පමණක් ඇසීම නොවෙයි… ඔහුගේ හදවතට ඉඩක් දීමයි. 🌷

Nadee Teacher | Nadeeka Maduwanthi

💫 Early Childhood Educator | TESOL Specialist | Author
💫 Graduate Dip in TESOL (Teaching English to Speakers of Other Languages) – IVQ Level 7
💫 Higher National Diploma in Quantity Surveying
💫 Diploma in Psychology – OTHM
💫 National Diploma in Preschool Teacher Training
💫 Pearson UK Assured Diploma in Montessori Method and Primary Education
💫 Certificate in Jolly Phonics
💫 Bachelor of Early Childhood Education (Reading)

02/09/2026

Let’s read with my bunnies🐰🐰

02/09/2026

අපේ පැටවුන්ට ඉංග්‍රීසි කතා කරන්න,කියවන්න උගන්වන එක හරි ලේසියි❤️

මගේ ජීවිතේ වෙනස් කරපු මගේ දුව❤️🙏දරුවන් වෙනුවෙන් මේ උගැන්වීම් ක්‍රමවේදයේ දැනෙන වෙනසක් කරන්න මට හේතුවක් වුන මගේ ඔමායා..❤️ආ...
01/09/2026

මගේ ජීවිතේ වෙනස් කරපු මගේ දුව❤️🙏
දරුවන් වෙනුවෙන් මේ උගැන්වීම් ක්‍රමවේදයේ දැනෙන වෙනසක් කරන්න මට හේතුවක් වුන මගේ ඔමායා..❤️
ආදරෙයි සුදු මැණික.😘

Address

Matara

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94707001709

Alerts

Be the first to know and let us send you an email when Nadee Teacher - Homeschooling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category