17/09/2022
තෙලිජ්ජවිල රාජකීය විදුහල්පති තුමියනි.... ඔබට නිදුක් නිරෝගී ජන්ම දින සැමරුමක් වේවා!
Official page of Thelijjawila Royal College, Matara, Sri Lanka.
17/09/2022
තෙලිජ්ජවිල රාජකීය විදුහල්පති තුමියනි.... ඔබට නිදුක් නිරෝගී ජන්ම දින සැමරුමක් වේවා!
07/05/2022
ශිෂ්‍යත්ව ප්‍රතිභා ප්‍රභා 2021 ...
14/04/2022
03/01/2022
සංවේගයෙන් දැනුම් දීමයි...
ඉතා දිගු කලක් තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයට අනගි සේවයක් ඉටු කර පසුගිය දිනෙක විශ්‍රාම ලත් එස්.කේ ගල්හේන විශ්‍රාමික ගුරු මහත්මිය අද දින ජීවන ගමන නිමා කරන ලදී. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනයේ ( 2022.01.04) සිදු කිරීමට නියමිතය.
පඹුරණ තිලකරත්න මල් ශාලාවේදී එම දේහයට අවසන් ගෞරව දැක්වීමට හැකි බව දැනුම් දෙන අතර එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු..
21/12/2021
2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙන් තාවකාලික ප්‍රතිඑල ලේඛනය හා තාවකාලික පොරොත්තු ලැයිස්තුව
https://drive.google.com/file/d/1JNhoGYQ9e704WnRrsCakFz67UnrrjzP2/view?usp=sharing
අද දින සෞඛ්‍යාරක්ෂිතව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති සඳහා ඉගෙනුම් කටයුතු ආරම්භ කරන ලදී..
24/02/2021
16/02/2021
කොරොනා උවදුරින් ආරක්ෂා වීමට ගතහැකි පියවර දැනුවත් කිරීමට පන්ති මට්ටමින් සිසුන් දැනුවත්ව කිරීමේ වැඩසටහනක් අදදින රාජකීය විද්‍යාලයේ දි පැවැත්වුණි.එ සදහා සහභාගිවු මහජන සෞඛ්‍යය පරීක්ෂක තුමාට හා අයුර්වෙද සභාවේ වෛද්‍ය තුමන්ලා ට විද්‍යාලයේ ස්තුතිය.
19/01/2021
අදදින ගුරු ජිවිත යෙන් සමුගෙන යන ලියනගේ ගුරුතුමිට සුබ අනාගතයක් වෙවා
10/01/2021
මල් පිපුනු රාජකීය..💐🌸🌻🌹