The Change English Academy

The Change English Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Change English Academy, Education, Matara.

🔥🔥🔥එන හැමෝම ඉංග්‍රීසියෙන් කතා කරනු ලබන සුවිශේෂී දින 16 ඉංග්‍රීසි කථන පාඨමාලාව....🔥🔥🔥💥💥මෙවර උසස් පෙළ අවසන් කළ ඔබට, රැකියා...
12/02/2024

🔥🔥🔥එන හැමෝම ඉංග්‍රීසියෙන් කතා කරනු ලබන සුවිශේෂී දින 16 ඉංග්‍රීසි කථන පාඨමාලාව....🔥🔥🔥

💥💥මෙවර උසස් පෙළ අවසන් කළ ඔබට, රැකියා අපේක්ෂිත ඔබට ,දූ දරුවන්ගේ වැඩිහිටි අම්මලා තාත්තලා ඔබට,
🔥🔥මුල සිටම සරලව.🔥🔥

*ඉංග්‍රීසි කතාව අන්තර්ජාතික ප්‍රායෝගික ක්‍රම තුලින් හා බහු තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෙනස්ම වෙනස් පොතටම සීමා නොවූ සැබෑම ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් ඉංග්‍රීසි කථනය පුහුණු කරනු ලබන දින 16 පාඨමාලාව අවසානයේ දී ඔබට ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි වුවහොත් ඔබට රු.50,000 ක මුදලක්.🔥🔥🔥❣️❣️

*හොදම තැන*,*හොදම කාලීන ඉංග්‍රීසි පාඨමාලාව*

ලංකාවේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි පාසලක විදුහල්පති හා ජාත්‍යන්තර පාසල් ගුරු උපදේශක ඉංග්‍රීසි උපාධිධාරී ප්‍රායෝගික ගුරු පුහුණු බ්‍රිතාන්‍ය කවුන්සිල් සාමාජික තාරුණ්‍යයේ දුවා දරුවන්ගේ ඉංග්‍රීසි සිහිනය සැබෑ කල ආදරණීය ඉංග්‍රීසි ගුරුවරයා,❣️❣️❣️❣️

*සංජීව රුබසිංහ*

*මෙම link එකෙන් වට්ස් ඇප් සමූහයට එකතු වන්න.වැඩි විස්තර දැනගන්න.*
*ඔබේ ජීවිතයම හදන තාරුණ්‍යයේ ඉංග්‍රීසි ඇකඩමිය*
*...The Change English Academy*..

https://chat.whatsapp.com/C0UovwQ1DUGJn7lfeKkbcW

28/10/2023

Enjoyment of the children

New beginning for the betterment of  future generation....
28/10/2023

New beginning for the betterment of future generation....

I could achieve 1000 students.. 🙏🙏🙏❤❤❤❤
07/09/2021

I could achieve 1000 students.. 🙏🙏🙏❤❤❤❤

06/09/2021

ඔබත් ආසයිද... එන්න... අප සමග එකතු වන්න..... නොමිලේ දේශනයට..... 🖕🖕🖕🖕🖕🖕🖕
මේ කතාව ඔයා තේරුම්ගන්නම ඕන...
මගහැර ගියොත් ඔයාට වරදින්නේ ඔයාගේ ලස්සන අනාගතය ඔයාගේ හීන කන්ද....👉👉👉👉
අපි ඇත්තම ඇත්ත කතාකරමු පුතේ......
සුද්දගේ ඉංග්‍රීසි නැතුව හරියට ඉංග්‍රීසියෙන් කතාකරන්න බැරුව මේ සමාජයේ අද ඔයාට අනාගතයක් තිබෙනවද.....
පොලවේ පයගහලවත් ඉන්න පුලුවන්වෙවිද.... බැහැනේද?.... 🤔🤔🤔🤔🤔
අපිට අවුරුදු ගණනාවක් කට්ට කාලා O/L, A/L විභාග පාස් කරලා Campus ගිහින් degree අරන් ගැලපෙන Job එකක් හොයාගන්න ගියාම interview වලට මුහුණ දෙන්න වෙනවා..... අපේ සේරම පට්ටම් ටික විනාඩි තුන හතරකදී එතැනදී දියාරු වෙනවා.. අපිට හරියට ඉංග්‍රීසි කතාකරන්න බැරිඋනාම Job එකක් අමාරුවෙන් හොයාගත්තත් English නැතුව හරියට කරගන්න බැරිව කොපමණ අපි ප්‍රශ්න වලට මුහුණ දෙනවද?....
👉👉👉👉👉👉
තරුණ කොල්ලෝ කෙල්ලෝ තමන්ගේ qualification වැඩිකරගන්න try කරනකොට ගොඩක් courses කරන්නේ English medium වලින්.....
Campus එකේදී උගන්වන්නේ English වලින් presentation කරන්න වෙන්නේ English වලින්...
🖕🖕🖕🖕🖕🖕🖕🙄🙄🙄🙄
ඉතින් ඔයාට ඔය පටලැවිල්ල තිබෙනවා English අවුල ලිහාගන්න ලස්සන අනාගතයකට ඉංග්‍රීසිත් එක්ක පියමන් කරන්න පොඩිම හරි කැමැත්තක් තිබෙනවානම් "I am ok" කියලා comment කරන්න එවිට අපි ඔබව සම්බන්දකරගන්නම්..,

බොරුවට රැල්ලට,මුලාවට හසුනොවන්න.... වැඩි වැඩ බොරු මවාපෑම් ලොකුකම් අප ලග නොමැත. එක් සිසුවෙකුට හෝ කථා කල නොහැකි නම් මම මෙම පාඪමාලාව තවදුරටත් නොකරමි.....

ඔබ‍ට හැකිනම් පළමු දින සහභාගිවන්න නුබට දැනේවි පටන් ගන්න දවසේ ඉදලම ඉංග්‍රීසියෙන් කතාකරනවා කියලා.... ජීවිතය වෙනස්වෙනවා කියලා සත්තම සත්තයි. එයට සාක්ෂි දරන්නේ මම නොවෙයි මාගෙන් වසර 15 ක්‌ පුරාවට ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත් සුවහසක් තාරුණ්‍යයේ දුවා දරුවන් ඔවුන් මා වෙත ලබාදී ඇති පත් ඉරු.....නුබට සදා ජය.....

ආරම්භක දිනය 2021 සැප්තැම්බර් 19 ඉරිදා පස්වරු 9.00 -- 11.30. 🖕🖕🖕

ඔබත් ගිරවෙකු නොවී චතූර ලෙස ඉංගීූසි කතා කිරිමට සැකසූ Online  දින 16 පාඨමාලාව සමග එකතූ වන්න අාසයිද..... එන්න.....අප සමග......
29/03/2021

ඔබත් ගිරවෙකු නොවී චතූර ලෙස ඉංගීූසි කතා කිරිමට සැකසූ Online දින 16 පාඨමාලාව සමග එකතූ වන්න අාසයිද..... එන්න.....
අප සමග..... එකතු වන්න... නොමිලේ දේශනයට.... https://chat.whatsapp.com/IGwadp88YKC25LJ5zj43MH

# මෙවර සාමාන්‍ය පෙළ අවසන් කල ඔබ‍ට
# උසස් පෙළ විභාගයට සුදානම් වන ඔබ‍ට
# විශ්ව විද්‍යාල දු පුතුන්ට
# රැකියා අපේක්ෂිත ඔබ‍ට හා රැකියා කරන ඔබ‍ට අවශ්‍ය ඉංග්‍රීසි කතාව ඉක්මනින්ම හැදෑරීමට

ඔබ‍ට ගැලපෙනම කෙටි ක්‍රම සහිතව පිළිවෙලකට ලංකාවේ වෙනසක් කල අති සාර්ථක Online පාඨමාලාව

පළමු 100 දෙනා පමණක් බදවාගනු ලැබේ...

ආරම්භක දේශනය:
#2021 අප්‍රේල් 02 #
# උදැසන 8.30- 12.00 #

2021 වසරට පියමනින දූ පූතූන්ගේ ඉංශීූසි පන්තියට පහත link එකෙන් සම්බන්ද වන්න....https://chat.whatsapp.com/IsuuOt2zietDxYzK...
23/12/2020

2021 වසරට පියමනින දූ පූතූන්ගේ ඉංශීූසි පන්තියට පහත link එකෙන් සම්බන්ද වන්න....
https://chat.whatsapp.com/IsuuOt2zietDxYzKeWqz8U

පහෙන් හයට පාපොඩි ඔසවන දුවෙි පුතේ එන්න ඉංශිුසි අාදරයෙන් ඉගෙනගන්න. නොමිලේ දේශනයට... අපි ලෝකය දිනමු...😃😃https://chat...
30/11/2020

පහෙන් හයට පාපොඩි ඔසවන දුවෙි පුතේ එන්න ඉංශිුසි අාදරයෙන් ඉගෙනගන්න. නොමිලේ දේශනයට... අපි ලෝකය දිනමු...😃😃

https://chat.whatsapp.com/FzBEL1HmFJRJGlHxVvd7S1

Address

Matara
81###

Website

Alerts

Be the first to know and let us send you an email when The Change English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category