Peramaga primary education center

Peramaga primary education center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Peramaga primary education center, School, No 36/11 wewahamanduwa matara, Matara.

ආදරණීය දරැවනි ,3 වන පාසල් වාරයට ඔබ සූදානම් ද …🏅🏆අලුත් කලාවකට අලුත් තාලයකටදැනුම ෙපාදි බදිමු ….. 🌎
19/08/2024

ආදරණීය දරැවනි ,
3 වන පාසල් වාරයට ඔබ සූදානම් ද …🏅🏆
අලුත් කලාවකට අලුත් තාලයකට
දැනුම ෙපාදි බදිමු ….. 🌎

07/12/2022
පොඩ්ඩන් වැඩ්ඩන් කරන....පෙරමග....🏅🎖️️🏆️
17/11/2022

පොඩ්ඩන් වැඩ්ඩන් කරන....පෙරමග....🏅🎖️️🏆️

Childrens Day Peramaga Education center
04/10/2022

Childrens Day Peramaga Education center

01/01/2022

2022 නව වසර
අධ්‍යාපන කටයුතු
සාර්ථකව සිදුකර
ගැනීමට හැකි වසරක්
ලංකාවාසී සියලු දරුවන් ට
වේවා !..
මම,
ආදරණීය ගුරුතුමිය ,
ප්‍රියංකා හේවාගේ

2021 වසර - 3 ශ්‍රේණියේ දරුවන් ද නිවැරදි දැනුම ලබමින් අවසන් කළ වගයි...👏🎖️️❤️
29/12/2021

2021 වසර - 3 ශ්‍රේණියේ දරුවන් ද නිවැරදි දැනුම ලබමින් අවසන් කළ වගයි...👏🎖️️❤️

2021 වසර - 2 ශ්‍රේණියේ දරුවන් නිවැරදි කාලයට අවසන් කළ වගයි...👏🎖️️❤️
29/12/2021

2021 වසර - 2 ශ්‍රේණියේ දරුවන් නිවැරදි කාලයට අවසන් කළ වගයි...👏🎖️️❤️

2022 නව වසර සදහා  ජනවාරි 01වන දා......ආරම්භක සම්මන්ත්‍රණය සවස 7.00ට........Zoom  තාක්ෂණය ඔස්සේ ..හැල්මේ දුවන්නට නොවනිවැර...
25/12/2021

2022 නව වසර සදහා
ජනවාරි 01වන දා......
ආරම්භක සම්මන්ත්‍රණය
සවස 7.00ට........
Zoom තාක්ෂණය ඔස්සේ ..
හැල්මේ දුවන්නට නොව
නිවැරදි දැනුම ලබන්නට ...
🚩 1 ශ්‍රේණිය
🚩 2 ශ්‍රේණිය
🚩 3 ශ්‍රේණිය
🚩 4 ශ්‍රේණිය
🚩 5 ශ්‍රේණිය
සදහා
🎖️️ ගණිතය
🎖️️ මව්බස (සිංහල )
🎖️️ පරිසරය
🎖️️ දෙමළ
🎖️️ ඉංග්‍රීසි
සියලු විෂයන්
ගුරු මාර්ගෝපදේශයට අනුව ආවරණය .....
සහනදායී ගාස්තු යටතේ....
සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගනු ලැබේ .

19/12/2021

වසරින් වසර විශිෂ්ඨයන් වූ අපේ දරුවන්
2022 දීත්
අතිවිශිෂ්ථයන්
කිරීමේ මෙහෙවර ට
අප සුදානම්
ඔබත්
සූදානම් වන්න ...

ලෝකයේ ම සිට්න පුංචි පැටවුන්ගේ සියලු පැතුම් ඉටුවේවා ....🌏🙏මම - ප්‍රියංකා ටීචර් ....
01/10/2021

ලෝකයේ ම සිට්න පුංචි පැටවුන්ගේ සියලු
පැතුම් ඉටුවේවා ....🌏🙏
මම - ප්‍රියංකා ටීචර් ....

Address

No 36/11 Wewahamanduwa Matara
Matara
81000

Telephone

+94717534759

Website

Alerts

Be the first to know and let us send you an email when Peramaga primary education center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Peramaga primary education center:

Shortcuts

Share

Category