Pathum Andramana

Pathum Andramana Chemistry Teacher

21/12/2025
🧪සාම්ප්‍රදායික නොවන පුනරීක්ෂන පන්තිය 🧪💥 එක් එක් වාරයට නියමිත පරිදි ප්‍රශ්න පත්‍ර ලබා දෙමින් උසස් පෙල  විභාග ලකුනු ලබාදීම...
09/11/2025

🧪සාම්ප්‍රදායික නොවන පුනරීක්ෂන පන්තිය 🧪

💥 එක් එක් වාරයට නියමිත පරිදි ප්‍රශ්න පත්‍ර ලබා දෙමින් උසස් පෙල විභාග ලකුනු ලබාදීමේ ක්‍රියා පටිපාටියම අනුගමනය කර ගුරුවරයා විසින්ම ලකුනු ලබා දීම සිදු කෙරේ .

🚨පලමු පාඩමේ සිට අවසාන පාඩම දක්වා සියලු සිද්ඩාන්ත කොටස් ආවරනය කරන අතර මතක තබා ගැනීමේ කෙටි ක්‍රම හදුන්වා දීම .

🩸එක් එක් පාඩමට අදාල ඉතා වැදගත් හා වර්ණවත් නිබන්ධන පෙලක් ලබා දීම.

🥇කාලකළමනාකරණය කර ගනිමින් විභාග ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුන දීම සදහා හොදින් පුහුනු කරවීම .

🚕 එක් කන්ඩායමකට සිසුන් 25 ක් පමනි...
ඔබගේ අවස්තාව දැන්ම වෙන්කරවා ගැනීම සදහා පහත සමූහයට එක් වන්න ..

https://whatsapp.com/channel/0029VbAeBAw05MUgVQrGG90U

0777164487

වසර ගණනාවක් තිස්සේ දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රතිඵල බිහිකල practical Chemistry  පන්තිය🏆   https://whatsapp.com/channel/0029V...
12/07/2025

වසර ගණනාවක් තිස්සේ දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රතිඵල බිහිකල practical Chemistry පන්තිය🏆

https://whatsapp.com/channel/0029Vb6IMtJHgZWcwKpO4y0b

https://chemistryclass.edu.lk/

https://t.me/inspirationofchemistry

පන්ති සඳහා විමසීම්:

📞 0717164487 - Call & WhatsApp
✳️ රසායන විද්‍යා ගැටළු සඳහා ගුරුවරයා විසින් පිළිතුරු සැපයීම වෙනුවට සිසුන්ට පිළිතුරු සැපයීමට සිසුන් මෙහෙයවීමේ ඉගෙනුම් ක්‍රියාවලියක් භාවිතය.
✳️ සෑම ඒකකයක් අවසානයේම කෙටි ප්‍රශ්න පත්‍රයක් සහ රචනා ප්‍රශ්න පත්‍රයක් සදහා පිළිතුරු ලියවීම තුළින් සිසුන් ඇගයීමට ලක් කිරීම.(2025/2026) සිසුන්ගෙන් තහුරු කරගත හැකිය.
✳️ සාමාන්‍ය දේශන ක්‍රමයෙන් බැහැරව සිසුන් මූලික කරගත් ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියක් භාවිතා කිරීම.

*️⃣ *සැලකිය යුතුයි **️⃣
✳️ සිමිත පිරිසක් (සිසුන් 25 කණ්ඩායම්) පමණක් බදවා ගන්නා නිසා දැන්ම අමතා ඔබේ 🅰️ අකුර වෙන් කර ගන්න.
*️⃣ *ගුරුවරයා ගැන**️⃣
🔴උසස් පෙළ රසායන විද්‍යා උත්තර පත්‍ර පරීක්ෂකයෙකු විසින් මෙහෙයවීම.
🔴මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක රසායන විද්‍යා විෂය භාර ආචාර්ය වරයෙක්ය.
🔴රසායන විද්‍යා විෂය පිලිබද විශේෂ උපාධිධාරියෙක්‍ ය.( BSc)
🔴විශ්ලේශනාත්මක රසායන විද්‍යා පශ්චාත් උපාධිධාරියෙක්‍ ය.( MSc)
🔴 අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකුවීම.(PGDE)
🏛️සරසවියට පාර කියන🏃 ⚡බුද්ධියේ ⚡ කේන්ද්‍රස්ථානයට එන්න.🛵
🛑 තරගය තමා සමග නම් ජයග්‍රහණයට බාධා නොමැත 🛑පන්ති

🧪speed revision 2025🧪මාස 4 න් රසායන විද්‍යාව ගොඩදාගන්න..........🛑 පහත සමූහයන්ට එකතු වන්නhttps://whatsapp.com/channel/002...
11/07/2025

🧪speed revision 2025🧪

මාස 4 න් රසායන විද්‍යාව ගොඩදාගන්න..........

🛑 පහත සමූහයන්ට එකතු වන්න

https://whatsapp.com/channel/0029VbAeBAw05MUgVQrGG90U

https://t.me/practicalchemistry2025

*Chemistry - Pathum Andramana*

වසර ගණනාවක් තිස්සේ දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රතිඵල බිහිකල practical Chemistry පන්තිය🏆

🛑 සෑම අගහරුවාදා දිනකම පස්වරු 2.00- 6.00 - කියුරෝ (මාතර - ගජනායක ගොඩනැගිල්ල දෙවන මහල , රාහුල හන්දිය)
🛑 https://chemistryclass.edu.lk/

පන්ති සඳහා විමසීම්:
📞 0717164487 - Call & WhatsApp
✳️ රසායන විද්‍යා ගැටළු සඳහා ගුරුවරයා විසින් පිළිතුරු සැපයීම වෙනුවට සිසුන්ට පිළිතුරු සැපයීමට සිසුන් මෙහෙයවීමේ ඉගෙනුම් ක්‍රියාවලියක් භාවිතය.
✳️ සාමාන්‍ය දේශන ක්‍රමයෙන් බැහැරව සිසුන් මූලික කරගත් ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියක් භාවිතා කිරීම.
✳️ ඔබ කුමන මට්ටමක සිටියත් A/L Exam එකට ලං වන විට chemistry වලට 🅰️ අකුරක් ගැනීමට හැකි පුද්ගලයකු කරනවාමයි.
*️⃣ *සැලකිය යුතුයි **️⃣
✳️ සිමිත පිරිසක් (සිසුන් 25 කණ්ඩායම්) පමණක් බදවා ගන්නා නිසා දැන්ම අමතා ඔබේ 🅰️ අකුර වෙන් කර ගන්න.වසර

𝓐 අකුරකට එහා ගිය රසායන විද්‍යා දැනුමක් උදෙසා......
16/06/2025

𝓐 අකුරකට එහා ගිය රසායන විද්‍යා දැනුමක් උදෙසා......

🚨LAST CHANCE 🚨🧪ප්‍රායෝගික පරීක්ෂණ 🧪පූර්ණ  සිද්ඩාන්ත 🧪පසුගිය වසර 10 විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල්ම සාකච්ඡා කිරීම.🧪🧪Special ...
01/06/2025

🚨LAST CHANCE 🚨
🧪ප්‍රායෝගික පරීක්ෂණ
🧪පූර්ණ සිද්ඩාන්ත
🧪පසුගිය වසර 10 විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල්ම සාකච්ඡා කිරීම.

🧪🧪Special - 2nd or 3rd shy students

12/05/2025
🧪𝟐𝟎𝟐𝟕 𝐓𝐡𝐞𝐨𝐫𝐲 🧪 *Chemistry - Pathum Andramana*වසර ගණනාවක් තිස්සේ දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රතිඵල බිහිකල practical Chemistry ...
05/05/2025

🧪𝟐𝟎𝟐𝟕 𝐓𝐡𝐞𝐨𝐫𝐲 🧪 *Chemistry - Pathum Andramana*

වසර ගණනාවක් තිස්සේ දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රතිඵල බිහිකල practical Chemistry පන්තිය🏆

🛑 2025 අප්‍රේල් 01 සිට සෑම අගහරුවාදා දිනකම පස්වරු 2.30- 5.00 - කියුරෝ (මාතර )
🛑 https://chemistryclass.edu.lk/

පන්ති සඳහා විමසීම්:
📞 0717164487 - Call & WhatsApp

✳️ රසායන විද්‍යා ගැටළු සඳහා ගුරුවරයා විසින් පිළිතුරු සැපයීම වෙනුවට සිසුන්ට පිළිතුරු සැපයීමට සිසුන් මෙහෙයවීමේ ඉගෙනුම් ක්‍රියාවලියක් භාවිතය.

✳️ සෑම ඒකකයක් අවසානයේම කෙටි ප්‍රශ්න පත්‍රයක් සහ රචනා ප්‍රශ්න පත්‍රයක් සදහා පිළිතුරු ලියවීම තුළින් සිසුන් ඇගයීමට ලක් කිරීම.(2025/2026) සිසුන්ගෙන් තහුරු කරගත හැකිය.

✳️ සාමාන්‍ය දේශන ක්‍රමයෙන් බැහැරව සිසුන් මූලික කරගත් ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියක් භාවිතා කිරීම.

✳️ ඔබ කුමන මට්ටමක සිටියත් A/L Exam එකට ලං වන විට chemistry වලට 🅰️ අකුරක් ගැනීමට හැකි පුද්ගලයකු කරනවාමයි.

*️⃣ *සැලකිය යුතුයි **️⃣

✳️ සිමිත පිරිසක් (සිසුන් 25 කණ්ඩායම්) පමණක් බදවා ගන්නා නිසා දැන්ම අමතා ඔබේ 🅰️ අකුර වෙන් කර ගන්න.

*️⃣ *ගුරුවරයා ගැන**️⃣

🔴උසස් පෙළ රසායන විද්‍යා උත්තර පත්‍ර පරීක්ෂකයෙකු විසින් මෙහෙයවීම.
🔴මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක රසායන විද්‍යා විෂය භාර ආචාර්ය වරයෙක්ය.
🔴රසායන විද්‍යා විෂය පිලිබද විශේෂ උපාධිධාරියෙක්‍ ය.( BSc)
🔴විශ්ලේශනාත්මක රසායන විද්‍යා පශ්චාත් උපාධිධාරියෙක්‍ ය.( MSc)
🔴 අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකුවීම.(PGDE)

🏛️සරසවියට පාර කියන🏃 ⚡බුද්ධියේ ⚡ කේන්ද්‍රස්ථානයට එන්න.🛵

🛑🛑 තරගය තමා සමග නම් ජයග්‍රහණයට බාධා නොමැත 🛑🛑

Address

Matara
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Pathum Andramana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pathum Andramana:

Shortcuts

Share