MR/ Polhena Maha Vidyalaya

MR/ Polhena Maha Vidyalaya මේ මගේ දරුවාගේ පාසලයි

අපි නැවත හමුවෙන දවස ❤️2026/ 03/ 02 දින සවස 2.00 ට අප විද්‍යාලයේ දී හමුවෙමු  fans
25/02/2026

අපි නැවත හමුවෙන දවස ❤️

2026/ 03/ 02 දින සවස 2.00 ට අප විද්‍යාලයේ දී හමුවෙමු

fans

අප විද්‍යාලයේ පෙරදිග තූර්ය වාදන කණ්ඩායම අවශ්‍ය වූ මෙලෝඩිකා 8 ක් පසුගිය දා ආදි සිසු සහෝදර සහෝදරියන්ගේ මැදිහත් වීමෙන් ලබා ...
20/02/2026

අප විද්‍යාලයේ පෙරදිග තූර්ය වාදන කණ්ඩායම අවශ්‍ය වූ මෙලෝඩිකා 8 ක් පසුගිය දා ආදි සිසු සහෝදර සහෝදරියන්ගේ මැදිහත් වීමෙන් ලබා දුන්නා.

ඔස්කා වීරසිංහ
ටිෂාන් මනුරංග ලංකා ගීගනගේ
සුපුන් හංසජිත් සිල්වා
කෞශලා තිලකවර්ධන
ඉන්දික ජයවර්ධන

ආදි සිසු සොයුරු සොයුරියනි , පාසල වෙනුවෙන් ලබා දුන් මේ දායකත්වය වෙනුවෙන් අපේ ගෞරවණීය ස්තූතිය පිළිගන්න ❤️🙏

දැන් දරුවන් වයන්න පටන් අරන්.. තව ටික දිනකින් ලසනි හේමන්ති සංගිත ගුරුතුමියගේ ගුරුහරුකම් සමග දරුවන් අපුරුවට වයාවි ❤️

අපේ හිමි සඳ වැඩිය දා 🙏🙏 අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය , විචිත්‍ර ධර්ම දේශක , නුගේගොඩ උඩහමුල්ල පඤ්ඤෝදයාරාමාධිපති කොළඹ විශ්ව වි...
20/02/2026

අපේ හිමි සඳ වැඩිය දා 🙏🙏

අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය , විචිත්‍ර ධර්ම දේශක , නුගේගොඩ උඩහමුල්ල පඤ්ඤෝදයාරාමාධිපති කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය , ආචාර්ය මඩිහේ සුගතසිරි ස්වාමීන්වහන්සේ පසුගිය පෙබරවාරි 9 වැනිදා අප විද්‍යාලයට වැඩම කළා. එදින අපේ ස්වාමින්වහන්සේ විසින් දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් විචිත්‍ර ධර්ම දේශනාවක් සිදු කළා.

අප ස්වාමීන්වහන්සේ අතින් එදින දරුවන් ත්‍යාග ලබාගත්තා . තමන් වහන්සේ මුලින්ම උගත් පාසලට වැඩම කිරීමට හැකිවීම පිළිබඳ අතිශය සතුටු වන බව ද සඳහන් කළා.

එම වැඩම කිරීම සහ පැවැත් වූ ධර්ම දේශනාව වෙනුවෙන් අප ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිමු.

අප ස්වාමීන්වහන්සේ පාසලට වැඩම කරවීමේ කාර්යය වෙනුවෙන් මැදිහත් වූ , අපට උපකාර කළ ඉන්දිම ශාන්ත ආදි සහෝදරයාටත් , එම පවුලේ සැමටත් අපේ ගෞරවනීය ස්තූතිය පිරිනමමු.

ස්වාමීන් වහන්සේගේ වැඩමවීම වෙනුවෙන් අපට බොහෝ උපකාර කළ මඩිහ ධර්මවංශිකාරමෙයේ විහාරාධිපති , රාජකීය පණ්ඩිත වෙහෙරයායේ නන්දවන්ස අප ස්වාමීන් වහන්සේටත් පාද නමස්කාර පූර්වක ස්තූතිය පිරිනමමු.

එමෙන්ම ධර්මාසනය නිර්මාණය කර දුන් අප ආදි ශිෂ්‍ය සුනිල් මහත්මාටත් එයට උපකාර කළ ලාල් ලංකා මහත්මාටත් අපේ ගෞරවය සහ ස්තුතිය පිරිනමමු.

එමෙන්ම ධර්ම දේශනාමය පින්කම වෙනුවෙන් අපට මගපෙන්වූ ගරු විදුහල්පති තුමන්ටත් , සහය දුන් ආචාර්ය මණ්ඩලයේ සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සැමටත් අපේ ගෞරවය ස්තූතිය පිරිනමමු .

තවද අපට සහය දුන් ආදි සිසු සහෝදරත්වයේ සැම සෙනෙහසින් සිහිපත් කරන්නෙමු..

ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සහභාගී වූ පොල්හේන , මඩිහ , වල්ගම ප්‍රදේශවාසී මවු පිය සහෝදර සහෝදරියන්ටත් තුති 🙏

Shout out to my newest followers! Excited to have you onboard! Nipun Dilshan, Sanjiwani Ekanayaka, Dharshani Himasha, Ni...
18/02/2026

Shout out to my newest followers! Excited to have you onboard! Nipun Dilshan, Sanjiwani Ekanayaka, Dharshani Himasha, Nimethma Jayami, PK Nilanthi, Thushani Dulanjali, Krishani Wathsala, Nisansala Sanjeewani, Shirly Gayathissa, Okindu Dewmith, Dilki Rathnayaka, Tharushi Nikeshali Wikkramaarachchi

With Chamila Seuwandi – I just got recognised as one of their top fans! 🎉
18/02/2026

With Chamila Seuwandi – I just got recognised as one of their top fans! 🎉

Big shout out to my newest top fans! 💎 Danushka Liyanage, Pilpa Rangani Rajapaksha, Nalika Piyadarshani, Asanthi Wijendr...
18/02/2026

Big shout out to my newest top fans! 💎 Danushka Liyanage, Pilpa Rangani Rajapaksha, Nalika Piyadarshani, Asanthi Wijendra, Thilini Nimesha, Ganesh Nalaka

Drop a comment to welcome them to our community, fans

කසරුප් සෙවණට එන්න ❤️ අප කලායතනයට නවක සිසුසිසුවියන් ඇතුළත් කරගැනීම අද දින සවස 3.00 ට සිදු කෙරේ.. ඒ නිමිත්තෙන් අද දින විශේ...
30/01/2026

කසරුප් සෙවණට එන්න ❤️

අප කලායතනයට නවක සිසුසිසුවියන් ඇතුළත් කරගැනීම අද දින සවස 3.00 ට සිදු කෙරේ..

ඒ නිමිත්තෙන් අද දින විශේෂ සරස්වතී පූජාවකි..

ආශිර්වාද ලබා ගනිමින් ආශිර්වාදලත් කලාවක නියැලෙන්න ඔබේ දරුවාටත් අවස්ථාවක් දෙන්න..

එන්න අද සවස 3.00 ට පොල්හේන මහා විද්‍යාලයට ❤️🙏

එක ශ්‍රේණියට දරු දැරියන් ඇතුලත්කර ගැනීම අද දින සිදුකළා. පොල්හේන විදු මවු තුරුලට පැමිණි නවක දූ පුතුන් සාදරයෙන් පිළිගනිමු ...
30/01/2025

එක ශ්‍රේණියට දරු දැරියන් ඇතුලත්කර ගැනීම අද දින සිදුකළා. පොල්හේන විදු මවු තුරුලට පැමිණි නවක දූ පුතුන් සාදරයෙන් පිළිගනිමු ❤️

ජනවාරි 16 දින පැවැත්වූ ශිෂ්‍ය නායක වැඩමුළුව අතරතුර 💪
30/01/2025

ජනවාරි 16 දින පැවැත්වූ ශිෂ්‍ය නායක වැඩමුළුව අතරතුර 💪

Address

School Road
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when MR/ Polhena Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category