18/08/2026
*2028*
*Advanced Level*
*PURE MATHS*
*REVERSE CLASS*
*සෘජුවම ලකුණු 200 ක්* හිමිවන
🌀මූලික ඛණ්ඩාංක ජ්‍යාමිතිය
🌀සරල රේඛාව
🌀වෘත්තය
යන පාඩම් ආරම්භ කෙරේ..
අගෝස්තු 19 සිට
සෑම බදාදාම
ප:ව 2:30- 5:30
සුදර්ශි - මාතර
මේ වන විට මෙම පන්තිය තුලින්
🟠 න්‍යාස
🟠 ද්විපද ප්‍රසාරණය
යන පාඩම් වලට අදාල සියළු සිද්ධාන්ත කොටස් ආවරණය කර සියළුම පසුගිය විභාග ප්‍රශ්න හා ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කර ඇත.
අළුතින් සම්බන්ධ වන දරුවන්ට මෙම නව ඒකකයේ සිට පන්තියට සම්බන්ධ විය හැකිය.
2028 A/L , 2027 A/L දරුවන් අතර සීග්‍රයෙන් ජනප්‍රිය වන සංයුක්ත ගණිත පන්තිය...
*එපා වුන Maths, ආසම විෂය කරවන අලුත් පරම්පරාවේ ඉන්ජිනේරු ගුරුතුමා,*
Eng. LAKSH*THA RUPASINGHE
BSc. Engineering(Hons)
University of Moratuwa