29/06/2023
උසස් පෙළ 2023 / 2024 සියලුම දරුවන්ට සහභාගි විය හැකි පන්තියකි..
*12 වන ඒකකය :- සමතුලිතතාව ඇරඹේ..
ටෙක්සාස් -ගාල්ල
1 කණ්ඩායම
ජුලි 10 සිට සෑම සදුදාම ප.ව 2.30 - 5.15
2කණ්ඩායම
ජුලි 04 සිට සෑම අගහරුවාදාම ප.ව 2.30 - 5.15
Base 2 මාතර
1 කණ්ඩායම
ජුලි 06 සිට සෑම බ්‍රහස්පතින්දාම ප.ව 2.30 - 5.15
2 කණ්ඩායම
ජුලි 07 සිට සෑම සිකුරාදාම ප.ව 2.30 - 5.15
භෞතික රසායනයට අයත් විශාලතම ඒකකය පුර්ණ සිද්ධාන්ත,නවතම ගැටළු, විභාග ගැටළු, සමග කල් වේලා ඇතිව අවසන් කර ගන්න..
ආදරණීය දෙමාපියනි, මිතුරනි, සියලුම දරුවන් දැනුවත් කරන්න.
Share කරන්න..