Shalka Gunasekara -Accounting

Shalka Gunasekara -Accounting ගිණුම්කරණයේ ජයගොස වැඩිම වැඩ ප්‍රමාණයක් කරන ගිණුම්කරණ පන්තිය

Permanently closed.
2026 Theory May 27 11.00 amMarga tangalle
26/05/2024

2026 Theory May 27 11.00 am
Marga tangalle

2026 Accounting May 30 11.00 am  apex matara
26/05/2024

2026 Accounting May 30 11.00 am
apex matara

2025 A/LAccountingජුලි 08 සෙනසුරාදා උදැසන 10.30 ගුරුකුල මාතරජුලි 08 සෙනසුරාදා සවස 1.00 apex මාතරජුලි 10 සදුදා උදෑසන 11.3...
05/07/2023

2025 A/L
Accounting
ජුලි 08 සෙනසුරාදා උදැසන 10.30 ගුරුකුල මාතර
ජුලි 08 සෙනසුරාදා සවස 1.00 apex මාතර
ජුලි 10 සදුදා උදෑසන 11.30 මාර්ගා තංගල්ල

09/06/2023

2025 Theory
Accounting
🚨ජුනි 10 සෙනසුරාදා උදේ 10:30 -12:30
Shalka Gunasekara -Accounting sir
ගිණුම්කරණයේ ජය ...ගොස

2024 නව පන්ති ආරම්භයදෙසැම්බර් 03 සෙනසුරාදා උදේ 8.00 ගුරුකුල මාතරදෙසැම්බර් 04 ඉරිදා සවස 1.00 මාර්ගා තංගල්ලදෙසැම්බර් 05 සද...
30/11/2022

2024 නව පන්ති ආරම්භය
දෙසැම්බර් 03 සෙනසුරාදා උදේ 8.00 ගුරුකුල මාතර
දෙසැම්බර් 04 ඉරිදා සවස 1.00 මාර්ගා තංගල්ල
දෙසැම්බර් 05 සදුදා උදැසන 11. 00 ගුරුකුල මාතර (2nd group )
දෙසැම්බර් 08 බ්‍රහස්පතින්දා සවස 2.30 apex මාතර

2024 නව පන්ති ආරම්භයApex මාතර සෙනසුරාදා සවස 3.15-5.15මාර්ගා තංගල්ල සදුදා උදැසන 11.00-1.00ගුරුකුල මාතර බදාදා සවස 2.30-4.3...
03/06/2022

2024 නව පන්ති ආරම්භය
Apex මාතර සෙනසුරාදා සවස 3.15-5.15
මාර්ගා තංගල්ල සදුදා උදැසන 11.00-1.00
ගුරුකුල මාතර බදාදා සවස 2.30-4.30

Apexonline මුළු දිවයිනටම අගහරුවද සවස 7.00-9.00

නොවැම්බර් මාසයට වැරදි නිවැරදි කිරීම් සහ අවිනිශ්චිත ගිණුම් ඒකකය මුල සිට සරලව.දැනට සහභාගී වන පන්තියට සම්බන්ද වන ගමන්ම අමාර...
25/10/2021

නොවැම්බර් මාසයට වැරදි නිවැරදි කිරීම් සහ අවිනිශ්චිත ගිණුම් ඒකකය මුල සිට සරලව.
දැනට සහභාගී වන පන්තියට සම්බන්ද වන ගමන්ම අමාරු එකක අපි සරලව ගොඩ දාන්නෙමු.
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සම්බන්ද විය හැක.
ලියාපදිංචි වීම සදහා නම උසස්පෙළ වර්ෂය වැරදි නිවැරදි කිරීම් ලෙස සටහන් කර 0719702070 අංකයට whatsapp කරන්න.

මෙවරද දිවයිනේ ප්‍රථමයන් බිහිකළ මාතර තංගල්ල නගර වල ජනප්‍රියතම ගිණුම්කරණ වැඩ බිම 2023 නව පන්ති ආරම්භය ඔක්තෝම්බර් 01 සිකුරා...
24/09/2021

මෙවරද දිවයිනේ ප්‍රථමයන් බිහිකළ මාතර තංගල්ල නගර වල ජනප්‍රියතම ගිණුම්කරණ වැඩ බිම 2023 නව පන්ති ආරම්භය ඔක්තෝම්බර් 01 සිකුරාදා උදෑසන 8.00 ට ආරම්භ වේ ලියාපදිංචි වීමට 0719702070 අංකයට නම උසස් පෙළ වර්ෂය whatsapp කරන්න.

2022 MCQ paper ClassMCQ ප්‍රශ්න සදහා පිළිතුරු සැපයීම. ඒම මොහොතේම ලකුණු ලබා ගැනීම සහ විවරණය කිරීම සහ අතිරේක පන්ති තුලින් ...
10/09/2021

2022 MCQ paper Class
MCQ ප්‍රශ්න සදහා පිළිතුරු සැපයීම. ඒම මොහොතේම ලකුණු ලබා ගැනීම සහ විවරණය කිරීම සහ අතිරේක පන්ති තුලින් මගහැරුණු සිද්ධාන්ත ආවරණය කරන ගිණුම්කරණ වැඩ බිම.
ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සදහා
PC2022 ලෙස සටහන් කර 0719702070 අංකයට whatsapp කරන්න.

2023 උසස්පෙළ විභාගයට පෙනීසිටින දරුවන්ට අලුතෙන්ම මුල සිට ආරම්භ වන ගිණුම්කරණ වැඩ බිමApexonline.lk සහ margaonline.lk වෙබ් අ...
31/08/2021

2023 උසස්පෙළ විභාගයට පෙනීසිටින දරුවන්ට අලුතෙන්ම මුල සිට ආරම්භ වන ගිණුම්කරණ වැඩ බිම
Apexonline.lk සහ margaonline.lk වෙබ් අඩවියෙන් ආරම්භ වේ. දිවයිනේ ප්‍රමුඛයන් සහ පෙරළිකාර ප්‍රතිපල වාර්තා කල ගිණුම්කරණ වැඩ බිම.
වැඩි විස්තර සදහා 0719702070 අංකයට whatapp පණිවිඩයක් දෙන්න

Address

Matara

Telephone

+94719702070

Website

Alerts

Be the first to know and let us send you an email when Shalka Gunasekara -Accounting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shalka Gunasekara -Accounting:

Shortcuts

Share

Category