MR/ Pitabeddara Secondary School

MR/ Pitabeddara Secondary School A leading Secondary School in Down-south Sri Lanka which has produced skillful citizens to the nation.

2018 O/L , 2021 A/L Get together.Congratulations everyone on your reunion! 🎊️
08/05/2022

2018 O/L , 2021 A/L Get together.
Congratulations everyone on your reunion! 🎊️

Combined effortOf a group of individualsWorking together As a TEAMFor a common purpose....."සිසු නයු අබිසෙස් 2022"The Pr...
24/03/2022

Combined effort
Of a group of individuals
Working together
As a TEAM
For a common purpose.....

"සිසු නයු අබිසෙස් 2022"
The Prefects' Investiture Ceremony

Intro video created by : R. Chathum Pramuditha - Tech Unit

Combined effortof a group of individualsworking togetheras a TEAMfor a common purpose....."සිසු නයු අබිසෙස් 2022"The Prefects' Investiture Ceremony was succe...

20/03/2022

එරබඳු මල් යාය පුරා
නැණස එක්ක පුංචි අපේ අවුරුද්ද...

ඔන්න සිංහල හින්දු අලුත් අවුරුද්දට ලක ලෑස්ති වෙන ලොකු පොඩ්ඩන්ට තමන්ගෙ දක්ෂතා ලෝකයට පෙන්නන්න නැණස රූපවාහිණී නාලිකාවලින් සහ e-තක්සලාවෙන් වටිනා අවස්තාවක්..

කරන්න තියෙන්නෙ පුංචි දෙයයි.,
පහත විස්තර කියවලා, පුංචි ඔයාගෙ අවුරුදු ඉදිරිපත්කිරීම්, ජංගම දුරකථනයකින් හරි කැමරාවකින් හරි වීඩියෝ කරල තමන්ගෙ නම, ශ්‍රේණිය, පාසල සඳහන් කරල පහත විද්‍යුත් තැපැල් ලිපිනයට එවීම පමණයි.
[email protected]

කොන්දේසි, විද්‍යුත් තැපෑල එවිය යුතු ආකාරය සහ වැඩි විස්තර සඳහා පහත සබැඳියට පිවිසෙන්න
https://www.e-thaksalawa.moe.gov.lk/moodle/mod/page/view.php?id=53008

24/02/2022

දැනුම හොයන නුවණක්කාර පොඩ්ඩො, Data කාඩ් ඉල්ලලා අඬපු කාලේ දැන් ඉවරයි.

ඕනෑම පළාතක, ලංකාවේම දරුවන්ට Data වැය නොකරම,

•Cyber Security -
•Nuclear Science and Technology -
•Scratch programming -

ඇතුළු තවත් බොහොමයක් පාඨමාලා, පාඨමාලා ගාස්තු සහ අන්තර්ජාල සබඳතා ගාස්තු වලින් තොරව සැබෑ ලෙසම සම්පූර්ණයෙන්ම නොමිලේ,
ශ්‍රි ලංකාවේ "ජාතික නිල අධ්‍යාපනික වෙබ් අඩවිය e-තක්සලාව" ඔස්සේ මාර්ගගතව ඉගෙනගෙන,
ජාතික මට්ටමේ පිළිගත් ඉතා වටිනා සහතිකයක් ඔබේ නිවසටම ලබාගන්න,
පළාතේ අයට විතරක් නෙමෙයි, ලොවපුරා සියළුම ශ්‍රී ලාංකික දුවා දරුවන්ට දැන් නොමිලේම පුලුවන් .

තවත් කාලය වැය නොකර නිවාඩු කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න දැන්ම,
https://www.e-thaksalawa.moe.gov.lk/Si/Courses-SI.html
වෙත පිවිසෙන්න.

24/02/2022

e තක්සලාවේ නම වන පියවරට පිටබැද්දර ද්විතියිකයේ සුභ පැතුම් 🎉️🎊️🎈

04/02/2022

අභිමානවත් නිදහස් දින සැමරුම 2022
🇱🇰

පියවරෙන් පියවර තබමින් නවෝද්‍යාවෙන්, ද්විතීයිකයටත්,ඉන් නොනැවතී ජාතික පාසලටත්නුඹ ආ ගමන් මග තුල ජයග්‍රහණ මෙන්ම පරාජයන්ද සතු...
07/01/2022

පියවරෙන් පියවර තබමින්
නවෝද්‍යාවෙන්, ද්විතීයිකයටත්,
ඉන් නොනැවතී ජාතික පාසලටත්
නුඹ ආ ගමන් මග තුල
ජයග්‍රහණ මෙන්ම පරාජයන්ද
සතුට මෙන්ම දුකද
නොඅඩුව තියෙන්නට ඇති..
එනමුත්
ඒ සියල්ල සමසිතින් දරා ගනිමින්
අනූපස් වසරක් තුල නුඹ ආ ගමන් මග අභිමානවත්ය....
එදා මෙන්ම අදත්,
අද මෙන්ම හෙටත්
නුඹ, දකුණුලක වැජඹිය යුතුමය...
නුඹට චිරං ජයතු විදු මෑණියනි...

Address

Matara
81450

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when MR/ Pitabeddara Secondary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category