18/03/2026
පෝලිම්වල කාලය නාස්ති නොකර ඉන්ධන තත්ත්වය නිවැරදිව දැනගන්න! ⛽✨
Thel Map ඇප් එකෙන් පෙට්‍රල් සහ ඩීසල් පෝලිම් වල තත්ත්වය සහ ඇති ප්‍රමාණය සජීවීව දැනගන්න. ඔබත් අන් අයට උදව් කරන්න පෝලිමේ තත්ත්වය ඇප් එකට ඇතුළත් කරන්න.
🔗
Crowdsourced real-time status of fuel queues across Sri Lanka.