අද මොනතරම් ලස්සන දවසක් ද
පොද වැස්සේ තෙමීගෙන....
අපි එක එකාගේ
එක එක අරමුණු
එකිනෙක දිනවන්න...
එක පිට එක වැටෙන
පොද වැස්සේ තෙමීගෙන..
හිනාවක් දියන් තවත් මුහුණකට
අද මොනතරම් ලස්සන දවසක් ද
~ සයිබර් අවකාශයේ පදිංචි ~
~ ජීවක වීරසිංහ ~
Jeewaka Sir - ICT
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jeewaka Sir - ICT, School, Matara.
17/06/2024
A සිහින
--------------------------
අතරමංව
දහසක් සිහින අතර
එහෙ මෙහෙ පියාඹන දරුවනේ . . . .
එන්න,
එකතු වන්න,
ඒ . . . . . . ඉලක්කයට.
“A අකුර පරදන ප්‍රතිඵලය . . .“
08/05/2024
04/05/2024
9 ශ්‍රේණිය_පළමු ඒකකය_පරිගණක පිරිවිතර
https://drive.google.com/file/d/1-Q5QuADVkgraUb5XHJC3G1c7N07vBBDa/view?fbclid=IwZXh0bgNhZW0CMTEAAR2s6jy6eY2QQ4lR7eKgmW-xmXe7ZzYxIEOcRel8SxaNMfJrrtIakh0_Nv4_aem_AfIxs4Di6akPdSgGpr7wdphJHj5g8rbSeRU9x-0JC23bZmB5c0rSPDlQ3fjXnbd-CDJRRVdDp1KQ0BTQzqEWwB40
23/01/2024
*ආදරණීය පුතේ දුවේ!*
මේ අවස්ථාව මගහැරගන්න එපා. සාමාන්‍ය පෙළ *විෂය නිර්දේශයේ තියන ප්‍රෝග්‍රැමිං පාඩම ඉතා පහසුවෙන්* ඉගෙන ගන්න මේක හොඳම අවස්ථාව. මේ පන්තිය පැස්කල් නෙවෙයි ඔයාලගේ ජීවිතේට ඊට වඩාවටින දෙයක්. *විභාගෙට ICT වලට A අකුරක් ගන්න ඕනෙම දරුවෙක්ට පුළුවන්*. ඒත් මේ තරම් ලේසියට Android Application එකක් හදන්න පුංචි ඔයාලාට කවදාවත් ඉගෙන ගන්න අවස්ථාවක් එන්නේ නැහැ. පහුගිය පාඩම් නැවත මතක් කරනවා. *_අද හවස 7.30ට_* *ලෝකය වෙනස් කරන්න හිතන පුංචි ඔයා අනිවාර්යයෙන්ම පන්තියට සම්බන්ධ වෙන්න.* ඔයාගේ යාළුවන්වත් පන්තියට සම්බන්ධ කරගන්න.
- අද අපි ගිය සතියේ හදපු *කැල්කියුලේටර් ඇප් එකේ alignment හදනවා.*
- පුංචි ඔයාලාගේ ඇප් වල *මතුවුණු ගැටළු වලට විසඳුම්* කථා කරනවා.
_*හෙට දවසේ විශිෂ්ටයෙක් වෙන්න අද කැපවී වෙහෙසෙන්න.*_
*_-ජීවක සර්-_*
https://chat.whatsapp.com/Dlyq2eapvUkBoap0KAdCmf
ICT
9 ශ්‍රේණිය
සම්පූර්ණයෙන් ම නොමිලේ
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Matara