Gihan Wijenayaka

Gihan Wijenayaka වෛද්‍යය, ඉංජිනේරු සිහිනවලට පණ පොවන යුගයේ ආදරණීයම ඉංජිනේරු ස්වරය ❤️

2026 ට ජනවාරියේ...අළුත් පාඩම - තාපය ආරම්භය ❤️‍🔥Apexonline.lk හරහා සජිවීවද සම්බන්ධ විය හැක ✅
21/12/2025

2026 ට ජනවාරියේ...
අළුත් පාඩම - තාපය ආරම්භය ❤️‍🔥

Apexonline.lk හරහා සජිවීවද සම්බන්ධ විය හැක ✅

BRANDED PAPER DISCUSSION ❤️👉 Full paper එකක් ලියලා 👉 Marking Scheme එකත් දීලා👉 අපහසු ප්‍රශ්ණ ටික සාකච්ඡා කරලා👉 THEORY වල...
21/12/2025

BRANDED
PAPER DISCUSSION ❤️

👉 Full paper එකක් ලියලා
👉 Marking Scheme එකත් දීලා
👉 අපහසු ප්‍රශ්ණ ටික සාකච්ඡා කරලා
👉 THEORY වල අඩුපාඩු ටිකත් හදලා

වැඩිම වැඩක් කරවන පංතියද? ❌
ක්‍රමවත් වැඩ ටිකක් කරවන පංතියද? ✅

එන්න, හරිම THEORY එක්ක QUALITY එක වැඩිම තැනට

Gurukula (by APEX) - MATARA
Apexonline.lk

නිර්දේශයේ දිගම පාඩම 👉උසස්පෙල භෞතික විද්‍යාවෙ හදවත 👉හරි හැටි නොකෙරුනොත් භෞතික විද්‍යාවම එපාවෙන පාඩම 👉ඒකක වශයෙන් පුනරීක්ෂණ...
21/11/2025

නිර්දේශයේ දිගම පාඩම 👉
උසස්පෙල භෞතික විද්‍යාවෙ හදවත 👉
හරි හැටි නොකෙරුනොත් භෞතික විද්‍යාවම එපාවෙන පාඩම 👉

ඒකක වශයෙන් පුනරීක්ෂණය කරගන්න 👇👇👇

දෙසැම්බර් මස REVISION ආරම්භ කෙරේ ❤️

ඔයාටත් යාන්ත්‍ර විද්‍යාවේ ඉදන්ම හැදෙන්න ඕනද? යාළුවත් ඔයා වගේද? දෙන්නත් එක්ක ඇවිත් ඉගෙන ගන්න...

වෙන මොකුත් ඕන නෑ...
දෙනියායට එන ලමයි දෙසැම්බර් 02 අගහරුවාදා උදේ 8.30ට නව සපලට

මාතරට එන ලමයි දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා උදේ 8.00ට ගුරුකුලට

PHYSICAL එන්න බැරි දුර ලමයිට apexonline.lk හරහා බ්‍රහස්පතින්දාම සම්බන්ධ වෙන්නත් පුළුවන් ❤️
(සියළුම recordings ලබාදේ)

අහගෙන හිටියත් ගොඩයන පංතිය ❤️

හොදම Revision ❤️නොවැම්බර් මස වැඩපිලිවෙල...පැය 2 1/2 ක ප්‍රශ්න පත්‍රයක් කරවා එදිනම සාකච්ඡාව සිදුකරයි.ප්‍රශ්ණ පත්‍රයේ අන්ත...
06/11/2025

හොදම Revision ❤️

නොවැම්බර් මස වැඩපිලිවෙල...
පැය 2 1/2 ක ප්‍රශ්න පත්‍රයක් කරවා එදිනම සාකච්ඡාව සිදුකරයි.

ප්‍රශ්ණ පත්‍රයේ අන්තර්ගතය...

🫵 බහුවරණ ප්‍රශ්ණ 25ක් (මිනුම, යාන්ත්‍ර විද්‍යාව, කම්පන සහ
තරංග(ආලෝකය ද සමග))
🫵 ව්‍යුහගත රචනා 2ක්
🫵 රචනා 2ක්

සියළුම ප්‍රශ්න සිද්ධාන්ත මතක් කරමින් සාකච්ඡා කෙරේ...

එන්න, දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න ❤️🫵

🛑 ඔයා...මේ පාර Exam ලියන දරුවෙක්ද??? 🛑එහෙනම් මෙන්න FREE PAST PAPER DISCUSSION එකක්...‍යාළුවටත් කියලා...එන්න, ඇවිත් ඉගෙනග...
15/08/2025

🛑 ඔයා...
මේ පාර Exam ලියන දරුවෙක්ද??? 🛑

එහෙනම් මෙන්න FREE PAST PAPER DISCUSSION එකක්...

‍යාළුවටත් කියලා...
එන්න, ඇවිත් ඉගෙනගන්න. 🫵❤️

පහල number එකට Whatsapp මැසේජ් එකක් දාලා group එකට ඇඩ් වෙන්න 👇👇👇

🛑 දෙනියායේ ලමයි 2025 අන්තිම පේපර් 10 ලියමුක්‍රමවත්ව නිර්දේශය ආවරණය වන ලෙස සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර පෙළ.🫵 ඔබගේ ප්‍රශ්න ප...
03/08/2025

🛑 දෙනියායේ ලමයි 2025 අන්තිම පේපර් 10 ලියමු

ක්‍රමවත්ව නිර්දේශය ආවරණය වන ලෙස සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර පෙළ.

🫵 ඔබගේ ප්‍රශ්න පත්‍ර ලිවීම ගුරුවරයා විසින් අධීක්ෂණය කෙරේ
🫵 සියළුම ප්‍රශ්ණ පත්‍ර ගුරුවරයා විසින්ම පරීක්ෂා කෙරේ
🫵 Marking Scheme එකක් ඔබ අතට
🫵 තෝරාගත් විශේෂ ප්‍රශ්න සාකච්ඡාව
🫵 2025 ට අන්තිම තුරුම්පුව
🫵 පේපර් ලියන්න ඒ අදාල වෙලාවල්වල Physical එන්න
🫵 Discussion එකට REVISION අගහරුවාදා එන්න

(මෙම ප්‍රශ්ණ පත්‍ර 10 නිසිලෙස සහභාගී වී ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාවට ද ක්‍රමවත්ව සහභාගී වන ඔබට නිසැක ඉහල සාමාර්ථයක් ලැබෙන බව මා විශ්වාස කරමි)

තීරණය ඔබ සතුයි...

BRANDED PHYSICS 🔥❤️

අගෝස්තු 19 සිට විභාගය දක්වාම පහත කාල සටහන අනුව මෙය ක්‍රියාත්මක වේ...

🛑 2025 අන්තිම පේපර් 10 ලියමුක්‍රමවත්ව නිර්දේශය ආවරණය වන ලෙස සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර පෙළ.🫵 ඔබගේ ප්‍රශ්න පත්‍ර ලිවීම ගුර...
01/08/2025

🛑 2025 අන්තිම පේපර් 10 ලියමු

ක්‍රමවත්ව නිර්දේශය ආවරණය වන ලෙස සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර පෙළ.

🫵 ඔබගේ ප්‍රශ්න පත්‍ර ලිවීම ගුරුවරයා විසින් අධීක්ෂණය කෙරේ
🫵 සියළුම ප්‍රශ්ණ පත්‍ර ගුරුවරයා විසින්ම පරීක්ෂා කෙරේ
🫵 Marking Scheme එකක් ඔබ අතට
🫵 තෝරාගත් විශේෂ ප්‍රශ්න සාකච්ඡාව
🫵 2025 ට අන්තිම තුරුම්පුව
🫵 පේපර් ලියන්න Physical එන්න
🫵 Discussion එකට ඕනනම් physical එන්න නැත්නම් Online එන්න.

(මෙම ප්‍රශ්ණ පත්‍ර 10 නිසිලෙස සහභාගී වී ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාවට ද ක්‍රමවත්ව සහභාගී වන ඔබට නිසැක ඉහල සාමාර්ථයක් ලැබෙන බව මා විශ්වාස කරමි)

තීරණය ඔබ සතුයි...

BRANDED PHYSICS 🔥❤️

2024 ප්‍රතිඵල අනුව,පලමු සිද්ධාන්ත පංතියෙන්ම,BIO DISTRICT 39 සහ MATHS DISTRICT 59 ඇතුළුව සමත් ප්‍රතිශතය 100% අඛණ්ඩව වාර්ත...
26/07/2025

2024 ප්‍රතිඵල අනුව,
පලමු සිද්ධාන්ත පංතියෙන්ම,

BIO DISTRICT 39 සහ MATHS DISTRICT 59
ඇතුළුව සමත් ප්‍රතිශතය 100% අඛණ්ඩව වාර්තාකල ❤️

භෞතික විද්‍යා විශේෂ කණ්ඩායම් පංතිය සදහා...

2027 නවක සිසුන් බදවා ගැනේ...

THEORY ටික,
🔥පිලිවෙලට
🔥නීට් එකට
🔥වැඩි වැල්වටාරම් නැතුව
🔥ප්‍රශ්න සාකච්ඡා කරමින්
🔥 පසුගිය විභාග ප්‍රශ්න කරමින්
🔥ආකෘති ප්‍රශ්ණ පත්‍ර කරමින්
🔥අකණ්ඩව පවත්වන විභාග ක්‍රමය මගින්

විභාගය සදහා ඔබව මැනවින් සූදානම් කෙරේ...

ඔබ ගුරුවරයාගේ අවධානය සහිතව ඉගෙනගත යුතු දරුවෙක්නම් ඔබට ගැලපෙනම පංතිය මෙයයි 🔥

(සැ.යු. පංතියේ ගුණාත්මකබව සදහා සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගැනේ)

2026 කොලිටියටම THEORY ඕනද?ද්‍රවස්ථිතිය සහ බනූලී සම්පූර්ණ සිද්ධාන්ත සාකච්ඡා කර අවසන් කෙරේ 🔥යාලුවත් එක්කන් ඔයත් එන්න,ඉරිදා...
04/07/2025

2026 කොලිටියටම THEORY ඕනද?

ද්‍රවස්ථිතිය සහ බනූලී සම්පූර්ණ සිද්ධාන්ත සාකච්ඡා කර අවසන් කෙරේ 🔥

යාලුවත් එක්කන් ඔයත් එන්න,

ඉරිදා උදේ 8ට මාතර - ගුරුකුල ට...
සදුදා දවල් 1ට දෙනියාය - නව සපල ට...

පළමු සිද්ධාන්ත පංතියෙන්ම,
District 39 / District 59
ඇතුළුව ප්‍රතිඵල වාර්ථාකල අපේ physics පංතිය ❤️

THEORY පිළිවෙලට නැතුව ගණන් වලින් PHYSICS නම් ගොඩයන්න බෑ ලමයි...

තාපය 🔥චුම්භක ක්ෂ්‍රේත්‍ර 🧲රිවිශන් ටයිප් එකට තියරි ටිකත් අකුරක් නෑරම පිලිවෙලට ඉගෙනගන්න 🧑‍🎓🧑‍🎓🧑‍🎓පලමුවර, දෙවනවර, තෙවනවර මෙ...
29/05/2025

තාපය 🔥
චුම්භක ක්ෂ්‍රේත්‍ර 🧲

රිවිශන් ටයිප් එකට තියරි ටිකත් අකුරක් නෑරම පිලිවෙලට ඉගෙනගන්න 🧑‍🎓🧑‍🎓🧑‍🎓

පලමුවර, දෙවනවර, තෙවනවර මෙන්ම 2026 සිසුන්ටද සහභාගී වී මෙම ඒකක ආවරණය කරගත හැකිවේ.

ක්‍රමවත්ව ඒකකය, අනු ඒකක වලට බෙදමින් සියලුම ප්‍රායෝගික පරීක්ෂණ සමග විධිමත්ව අධ්‍යනය කරනු ලැබේ.

පලමු සිද්ධාන්ත පංතියෙන්ම District 59 ඉංජිනේරු පීඨයට 🧑‍🎓
District 39 වෙද්‍යය පීඨයට 🧑‍🎓

එන්න හරිම තැනින් හරිම විදියට PHYSICS ඉගෙන ගන්න 🔥

දරුවන් අගය කරමින් ❤️
05/05/2025

දරුවන් අගය කරමින් ❤️

Address

81/2 Polhena Road, Polhena
Matara
81000

Telephone

+94775734425

Website

Alerts

Be the first to know and let us send you an email when Gihan Wijenayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category