Chamindu sir

Chamindu sir නොවරදින ගමනක නිවැරැදි ඇරඹුම....
චමිඳු සර්...

හෙට දිනෙන් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන්ට විභාගය ඉහලින්ම ජය ගැනීමට සුභ පැතුම් එක් කරමි... ❤️🎉  ...
16/03/2025

හෙට දිනෙන් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන්ට විභාගය ඉහලින්ම ජය ගැනීමට සුභ පැතුම් එක් කරමි... ❤️🎉

හෙට දින ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා හොඳින් මුහුණ දී එය ජය ගැනීමට සියලුම දූ පුතුන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව  ලැ...
05/05/2024

හෙට දින ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා හොඳින් මුහුණ දී එය ජය ගැනීමට සියලුම දූ පුතුන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි පතමු.
සියලු දෙනාට ජයම වේවා...

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා...🥰
13/04/2024

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා...🥰

6 සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතයඅමාරුයිද?වාර විභාග ලකුණු නැද්ද? තේරෙන්නේම නැද්ද?කතා කරන්න අපිට, මම එන්නම් ඔබ අසලට අපි මුල ස...
11/02/2024

6 සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය
අමාරුයිද?
වාර විභාග ලකුණු නැද්ද?
තේරෙන්නේම නැද්ද?
කතා කරන්න අපිට,
මම එන්නම් ඔබ අසලට අපි මුල සිට සරලව පටන්ගමු...

අපේ ගණිතය පන්තියට සහභාගී විය යුත්තේ.. 🤔🤔

🟢 සෑම දිනකම Spot test පැවැත්විම
🔵පාඩම් ඒකක අවසානයේදී ඒකක පරීක්ෂණ පැවැත්විම
🔴දුර්වල සිසුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම
🟣සරල ගැටලු වල සිට සංකිර්ණ ගැටලු දක්වා ගැටලු විසදීමට හුරු කිරීම.
🟡සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගත් ඉලක්ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
🔵ELC අනුව සකසන ලද කෙටි ප්‍රශ්න 1000ක් සාකච්ඡා කිරීම.
🔴ගණිතයට A ගන්න.... පැමිණෙන්න අපි ළඟට අමතන්න
071 194 40 15

ෆයි දිනය ලෙස අද සමරන්න හේතුව තමයි π හි අගය වන 3.141592654… හි මුල් ඉලක්කම් තුනෙන් දැක්වෙන 3.14 යන්න තුන්වැනි මාසයේ දහහතර...
13/03/2022

ෆයි දිනය ලෙස අද සමරන්න හේතුව තමයි π හි අගය වන 3.141592654… හි මුල් ඉලක්කම් තුනෙන් දැක්වෙන 3.14 යන්න තුන්වැනි මාසයේ දහහතරවන දිනය යන්නට සම්බන්ධ කර ගත හැකි වීම.

පයි දිනය ගැන වැඩිදුර තොරතුරු:
http://piday.org/
http://en.wikipedia.org/wiki/Pi_Day

Pi Day is celebrated on March 14th (3/14) around the world. Pi (Greek letter “π”) is the symbol used in mathematics to represent a constant — the ratio of the circumference of a circle to its diameter…

26/02/2022

ළමුන් තිදෙනකුගේ බරෙහි මධ්‍යයන්‍ය 51kg වේ. තවත් ළමයකු එකතු වූ විට බරෙහි මධ්‍යයන්‍ය 50kg දක්වා අඩුවිය. එසේ නම් පසුව පැමිණි ළමයා ගේ බර කීයද?


21/04/2021

6 - 11 ශ්‍රේණි ගණිත නව පන්ති (online class) මෙම සතියේ සිට ආරම්භ වේ. සිසුන් ලියාපදිංචි කිරීම දැන් සිදු කරයි. whatsapp  07...
02/01/2021

6 - 11 ශ්‍රේණි ගණිත නව පන්ති (online class) මෙම සතියේ සිට ආරම්භ වේ. සිසුන් ලියාපදිංචි කිරීම දැන් සිදු කරයි.
whatsapp 0711944015
(chamindu sir)

 
31/12/2020



29/12/2020

10 ශ්‍රේණිය ගණිතය පන්ති හෙට උදැසන 8 සිට 10 දක්වා පැවැත්වේ..
පන්තියට සම්බන්ද වීමට කැමති සිසුන් පහත ලින්ක් එක මගින් සම්බන්ධ වන්න...
10 වසර අවසාන ඒකකය අරම්භ වේ...


Chamindu Sir is inviting you to a scheduled Zoom meeting.

Topic: grade 10
Time: Dec 30, 2020 08:00 AM Mumbai, Kolkata, New Delhi

Join Zoom Meeting
https://us05web.zoom.us/j/85215494274?pwd=ZnJaRFdBNHg5SkZvMzMrdllHdVhsUT09

Meeting ID: 852 1549 4274
Passcode: 8AjAQM

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...

Address

Matara
81000

Opening Hours

Monday 13:30 - 22:30
Tuesday 13:30 - 22:30
Wednesday 13:30 - 22:30
Thursday 13:30 - 22:30
Friday 13:30 - 22:30
Saturday 07:30 - 22:30
Sunday 07:00 - 22:30

Website

Alerts

Be the first to know and let us send you an email when Chamindu sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category