29/12/2020
ප්‍රාථමික සිට උසස්පෙළ දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ඉංග්‍රීසි භාෂා online classes.
පාසල් විෂය නිර්දේශය සහ ඉංග්‍රීසි භාෂාව පුහුණුව.
මෙම whatsapp group එකට එකතුවී වැඩිපුර විස්තර ලබාගන්න.
පුද්ගලික සහ කණ්ඩායම් පංති සඳහා විමසන්න.
0778363215
අ. පො. සා. පෙළ. සහ උසස්පෙළ 2021 පුණරීක්ෂණ සහ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කරනු ලැබේ . ආදර්ශ සහ පසුගිය ප්‍රශ්ණ පත්‍ර ගණනාවක් සාකච්ඡා කෙරේ.
මේ සඳහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අයට සහභාගි විය හැක. නිවසේ සිටම සහභාගි විය හැක. Whatsapp සහ zoom භාවිතයෙන් ඉගැන්වීම් සිදුකෙරේ.
*ප්‍රාථමික සිට උසස්පෙළ දක්වා සිසුන්ට පාසල් විෂය නිර්දේශය සහ ඉංග්‍රීසි භාෂාව පංති.
*වැඩිහිටියන් සදහා පංති.
*විශ්ව විද්‍යාල බාහිර උපාධිය හදාරන අය සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්ණ පත්‍රයට ලිවීම පුහුණු කරන පාඨමාලාව.
*තරග විභාග වලට මුහුන දෙන ඕනෑම අයෙකුට, රැකියාවන්හි නිරත අය සදහා..
*ඉංග්‍රීසි කියවීම, ලිවීම, කථනය, සවන්දීම යන සෑම දෙයක්ම මුල සිට සරලව ඉගෙන ගැනීමට හැකියාව ලැබ....
පාඨමාලා අන්තර්ගතය.
English grammar, Active voice, passive voice, Tenses, Conjunctions, relative clauses, phrasal prepositions, Articles , phrasal verbs, reported speech, model verbs, prefixes suffixes, etc...
Writing, Reading, Listening and spoken Classes
Join this whatsapp group and improve your English knowledge ..grab your chance !📙📗🤩
WhatsApp Group Invite