English Able Academy

English Able Academy education website

Merry Christmas 🎅 ❣️
24/12/2022

Merry Christmas 🎅 ❣️

🧑🏻‍🎓🧑🏻‍🚒IELTS කරන්න ඉන්න අයට මුල ඉඳලාම  English ටික හදාගන්න හොඳම අවස්ථාව🧚‍♂🛫✈100%ක් ඉංග්‍රීසි පුලුවන් වෙන ක්‍රමය,❤ පලමු ...
21/12/2022

🧑🏻‍🎓🧑🏻‍🚒IELTS කරන්න ඉන්න අයට මුල ඉඳලාම English ටික හදාගන්න හොඳම අවස්ථාව🧚‍♂🛫✈

100%ක් ඉංග්‍රීසි පුලුවන් වෙන ක්‍රමය,

❤ පලමු දවසේ ඉඳලාම ඔබට ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න පුලුවන්.👍

🎤මෙය ගුරුවරයා පමණක් කතා කරන පන්තියක් නොවී සිසුන් කතා කරන පුහුණු පාඨමාලාවක් වීම අපේ විශේෂත්වයයි.✈

📩කටපාඩම් කරගත්තු වාක්‍ය කිහිපයක් වෙනුවට සිංහලෙන් හිතෙන ඕනෑම දෙයක් ඉංග්‍රිසි වලට හරවා ගන්නා විද්‍යාත්මක ක්‍රමවේදය අත්දකින්න.🔑🛎

💡අවුරුදු 5-6ක පුංචි දරුවන් බොහොම අපූරුවට මේ අමාරුයි කියන ඉංග්‍රීසි කතා කරනවානම් ඇයි ඊට වඩා වයසින් වැඩි කෙනෙකුට මේ දෙය බැරි⁉

🌏පුංචි දරුවෙකුට අල්ලාගන්න පුලුවන් උන, ඔයාට මගහැරුන, හැමදේටම ඕන මේ ජාත්‍යන්තර භාෂාව ලේසියෙන්ම අල්ලා ගන්නා ක්‍රමවේදය අපි කියලා දෙන්නම්.🆗

🕘පලමු දවසේ අනිවාර්යෙන්ම සහභාගී වන්න✅

වයස් බේදයක් නැත. 👩‍👩‍👧‍ 👦ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුලුවන්.👩‍🚒👩‍🏫👩‍💻

අපි කරන්න ඕන, එක එක දේවල් හිත හිතා ඉන්නේ නැතිව අපේ ඉලක්ක වලට යන එක. ➡🙋

ජීවිතයේ අපූරු වෙනසක්. අපේ පෞරුශත්වයට ධනාත්මක එකතු වීමක් 🔡📥

ඕන තැනක කැපිල පෙනෙන සුදුසුකමක්. 🔧👍

මෙය අනිවාර්‍යෙන්ම ජීවිතයේ හැරවුම් ලක්ශයක්❤❤❤💚💛

🏆රටේ පවතින මේ තත්ත්වය නිසාම ඔයා හිතන්නේ වත් නැති පුංචි මුදලකට සම්පුර්ණ පුහුණු පාඨමාලාවම කරගන්න පුලුවන්.💡🥇

අදම අමතන්න හෝ අපගේ WhatsApp Group එකට Join වෙන්න..
https://chat.whatsapp.com/EW9jqi2MT4SIjqkotfUUhS

Voice or WhatsApp : +94 70 454 1000

ENGLISH ABLE ACADEMY වැඩිහිටියන්ට ඉංග්‍රීසි කතාකරවීමේ නොමිලේ සම්මන්ත්‍රනය 🤷 කා සඳහද?👉ගෘහණියන් 👉වෘත්තිකයන්👉ව්‍යාපාරිකයක්👉...
28/07/2022

ENGLISH ABLE ACADEMY වැඩිහිටියන්ට ඉංග්‍රීසි කතාකරවීමේ නොමිලේ සම්මන්ත්‍රනය

🤷 කා සඳහද?
👉ගෘහණියන්
👉වෘත්තිකයන්
👉ව්‍යාපාරිකයක්
👉විභාග අවසන් කල සිසුන්
🤷අපගේ සුවිශේෂීත්වය
👉වෘත්තීය නිපුණත්වය
👉සරළ ආකාර්ශනීය ඉගැන්වුම් ක්‍රමවේද
👉දශක 03 කට වැඩි පළපුරුද්ද
👉සෑම සිසුවෙකුටම වෙන වෙනම අවධානය යොමු කිරීම
රැකියාව තුල මෙන්ම සමාජයේදී ඉංග්‍රීසි නිසා ඔබ පත්වන අපහසුතාවයෙන් අත්මිදෙන්න.

පහත Sing Up Button එකෙන් දැන්ම Whatsapp Group එකට සම්බන්ද වන්න.

ENGLISH ABLE ACADEMY 🏆 දිවයිනේ අංක එකේ ඉංග්‍රීසි පන්තිය.ඔබේ දරුවා ඉංග්‍රීසියෙන් කතා කිරීමට අදි මදි කරනවා ද?, ලැජ්ජාශීලී ...
20/01/2022

ENGLISH ABLE ACADEMY 🏆 දිවයිනේ අංක එකේ ඉංග්‍රීසි පන්තිය.

ඔබේ දරුවා ඉංග්‍රීසියෙන් කතා කිරීමට අදි මදි කරනවා ද?, ලැජ්ජාශීලී ද?, වචන උච්චාරණය කිරීම වැරදි ද?
පහත ලින්ක් එකෙන් අදම ENGLISH ABLE ACADEMY වෙත යොමු කරන්න.
https://chat.whatsapp.com/G46MFwpYcflLU94Z5yDfRC

එක් එක් දරුවන්ට වෙන වෙනම අවධානය යොමු කරන බැවිනි සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ. දැන්ම ඔබගේ සහභාගි වීම තහවුරු කරන්න.

English Able Academy 🏆 දිවයිනේ අංක එකේ ඉංග්‍රීසි පන්තිය.2022 ප්‍රාථමික ශ්‍රේණි සඳහා නව සිසුන් බඳවාගැනීම ඇරඹුනා.ප්‍රශ්නපත...
20/01/2022

English Able Academy 🏆 දිවයිනේ අංක එකේ ඉංග්‍රීසි පන්තිය.
2022 ප්‍රාථමික ශ්‍රේණි සඳහා නව සිසුන් බඳවාගැනීම ඇරඹුනා.
ප්‍රශ්නපත්‍ර හා නිබන්ධන ලබාගැනීම සඳහා පහත link එකෙන් පිවිසෙන්න 👇
https://chat.whatsapp.com/LXoN2n9uVdF615ECXzom3m

ENGLISH ABLE ACADEMY වැඩිහිටියන්ට ඉංග්‍රීසි කතාකරවීමේ පාඨමාලාව 🤷 කා සඳහද?👉ගෘහණියන් 👉වෘත්තිකයන්👉ව්‍යාපාරිකයක්👉විභාග අවසන්...
20/01/2022

ENGLISH ABLE ACADEMY වැඩිහිටියන්ට ඉංග්‍රීසි කතාකරවීමේ පාඨමාලාව

🤷 කා සඳහද?
👉ගෘහණියන්
👉වෘත්තිකයන්
👉ව්‍යාපාරිකයක්
👉විභාග අවසන් කල සිසුන්

🤷අපගේ සුවිශේෂීත්වය
👉වෘත්තීය නිපුණත්වය
👉සරළ ආකාර්ශනීය ඉගැන්වුම් ක්‍රමවේද
👉දශක 03 කට වැඩි පළපුරුද්ද
👉සෑම සිසුවෙකුටම වෙන වෙනම අවධානය යොමු කිරීම

රැකියාව තුල මෙන්ම සමාජයේදී ඉංග්‍රීසි නිසා ඔබ පත්වන අපහසුතාවයෙන් මාස 06 ක් තුල අත්මිදෙන්න.
පහත Link එකෙන් දැන්ම ලියාපදිංචි වන්න.
https://chat.whatsapp.com/G4m5hJvKhh07BWEJMes9VD

🤷 2022 වසරේ පෙර පාසල් දෙවන වසරට පිය නගන ඔබේ දරු සිඟිත්තා ට ජාත්‍යන්තරයට ගැළපෙන නිවැරදි ඉංග්‍රීසි උච්චාරණයන් සමග අනාගතයට ...
02/01/2022

🤷 2022 වසරේ පෙර පාසල් දෙවන වසරට පිය නගන ඔබේ දරු සිඟිත්තා ට ජාත්‍යන්තරයට ගැළපෙන නිවැරදි ඉංග්‍රීසි උච්චාරණයන් සමග අනාගතයට පිවිසෙන්න දොරගුලු විවර කරන ලංකාවේ අංක එකේ Online ඉංග්‍රීසි පන්තිය.
දශක 3 කට අධික වෘත්තීය පළපුරුද්ද සමගින්.

ENGLISH ABLE ACADEMY

සෑම දරුවෙකුට දරුවෙකුට ම වෙන වෙන ම අවධානය යොමු කෙරේ.
සෑම සිකුරාදා දිනකම ප.ව 12.30 සිට 1.30 දක්වා පැවැත් වේ.
Zoom Link හා Pdf ලබා ගැනීමට පහත Whatsapp link එක තුලින් දැන් මෙම සාමාජිකත්වය ලබා ගන්න.
https://chat.whatsapp.com/Gjvzmye3UNp8k2g8n5VzQA

සජීවී පන්ති නරඹන්න.
https://www.facebook.com/groups/sipwaruna/permalink/4632775763417149/

නොමිලේ ඉංග්‍රීසි දැනුම බෙදාගැනීමට පහත Link එකෙන් Facebook සමූහයට එක්වන්න.
https://www.facebook.com/groups/cyberenglishclass/?ref=share
වැඩි විස්තර සඳහා අමතන්න - 071 454 1000

Address

No. 236/2, Old Tangalle Road
Matara
82200

Telephone

+94704541000

Website

Alerts

Be the first to know and let us send you an email when English Able Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to English Able Academy:

Shortcuts

Share

Category