02/11/2025
වසර 25ක් පුරාවට දකුණු ලක වැඩිම සිසුන් පිරිසකට නිවැරැදි ශිල්පය ලබා දෙමින් මැහුම් ශිල්පීන්/ශිල්පිනියන් බිහි කළ ප්‍රවීන මැහුම් උපදේශිකා මල්ලිකා ජයවර්ධන මහත්මිය විසින් මෙහෙයවන සාරිහැට්ට පාඨමාලාව 2025 නොවැම්බර් 15 සෙනසුරාදා දින මුල් දින නොමිලේ දේශනයෙන් ආරම්භ වේ.
මුල් දින දේශනයේ ලින්ක් එක ඇතුළු පන්ති පැවැත්වෙන ආකාරය පිළිබඳ තොරතුරු මෙම whatsapp ගෲප් එකට සම්බන්ධ වී ලබා ගන්න.
https://chat.whatsapp.com/I9NhOnXECxP53dvKLIzkET