ලොකු ලොකු ප්‍රතිපල නැත. ඒත් සියල්ලෝම සමත්ය. මං බාරගනිද්ධි fail වෙන්නත් අමාරු අයට S,C තියෙනවා කිව්වම එන සතුට කියල නිම කළ නොහැක.
Physics for Matara
Physics Tution Classes
Special Theory Class 👉👉🫵
ඔබ යන General Class එකේ ඔබට මඟ හැරුණු පාඩම් ඒකක හා ඉදිරියට එන පාඩම් ඒකක ගැඹුරින් සාකච්ඡා කිරීමට හා වැඩි ප්‍රශ්ණ ප්‍රමාණයක් සිදු කිරීමට මෙම පංතිය සැලසුම් කොට ඇත.
Revision Class👉👉🫵
මෙය ශිෂ්‍යයාගේ දැනුමට සරිලන පරිදි සැලසුම් කරගත හැකි ඒකක පුනරීක්ෂණ පංතියකි.
ඒකක පුනරීක්ෂණ සමග එම ඒකක වලට අදාළ විභාහග මට්ටමේ ප්‍රශ්ණ වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කෙරේ.
Paper Class👉👉🫵
වේගවත් ඒකක පුනරීක්ෂණයක් සමග කැලසුම් කරණ ලද ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡා කිර්ම සිදු කරයි.
මුල් ඒකක 3 හි සිට ඒකක වැඩි වන ආකාරයට ප්‍රශ්ණ පත්‍ර ලිවීම සිදු කරයි.
මුල් මාස 2 තුල මුල් ඒකක 3 වේගවත් පුනරීක්ෂණයක් සිදු කොට ප්‍රශ්ණ පත්‍ර ලිවීම ආරම්භ කරයි.
සැයු: ඉහත කාරණා වලට අමතරව ශිෂ්‍යයාට අවශ්‍ය පරිදි පංතියෙහි සැලසුම් වෙනස් කරගත් හැක.
මෙය මෙතෙක් කිසිවෙක් අසමත් නොවුන සහ අසමත් නොවන බවට සහතික කළ හැකි වැඩ සටහනකි🖤🖤
Physics for Matara Physics Tution Classes
07/07/2023
Special Theory Class
ඔබ යන General Class එකේ ඔබට මඟ හැරුණු පාඩම් ඒකක හා ඉදිරියට එන පාඩම් ඒකක ගැඹුරින් සාකච්ඡා කිරීමට හා වැඩි ප්‍රශ්ණ ප්‍රමාණයක් සිදු කිරීමට මෙම පංතිය සැලසුම් කොට ඇත.
Revision Class
මෙය ශිෂ්‍යයාගේ දැනුමට සරිලන පරිදි සැලසුම් කරගත හැකි ඒකක පුනරීක්ෂණ පංතියකි.
ඒකක පුනරීක්ෂණ සමග එම ඒකක වලට අදාළ විභාහග මට්ටමේ ප්‍රශ්ණ වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කෙරේ.
Paper Class
වේගවත් ඒකක පුනරීක්ෂණයක් සමග කැලසුම් කරණ ලද ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡා කිර්ම සිදු කරයි.
මුල් ඒකක 3 හි සිට ඒකක වැඩි වන ආකාරයට ප්‍රශ්ණ පත්‍ර ලිවීම සිදු කරයි.
මුල් මාස 2 තුල මුල් ඒකක 3 වේගවත් පුනරීක්ෂණයක් සිදු කොට ප්‍රශ්ණ පත්‍ර ලිවීම ආරම්භ කරයි.
සැයු: ඉහත කාරණා වලට අමතරව ශිෂ්‍යයාට අවශ්‍ය පරිදි පංතියෙහි සැලසුම් වෙනස් කරගත් හැක.
මෙය මෙතෙක් කිසිවෙක් අසමත් නොවුන සහ අසමත් නොවන බවට සහතික කළ හැකි වැඩ සටහනකි
අවුරුදු 7 ටම කවුරුවත් fail නොවුන 📝📝 කවුරුවත් fail නොවන බවට සහතික කරන🤚🤚 උනන්දු වෙලා පහසුවෙන්ම A ,B ගන්න🥇🥈🥉🏅,
කෙනාගේ විදිහට 🫵🫵🫵 physics උගන්නවන එකම වැඩසටහන.
Physics for Matara Physics Tution Classes
02/05/2022
30/04/2022
මෙම භෞතික විද්‍යාව වැඩසටහන වැඩසටහන විශේෂ වන්නේ ඇයි,
🏆වසර 6ක භෞතික විද්‍යාව ඉගැන්වීමේ අත්දැකීම් සහිත ගුරුවරයෙකු විසින් මෙහෙයවීම .
🏆මෙතෙක් කිසිදු ශිෂ්‍යයෙක් අසමත් නොවූ 100% ක සමත් ප්‍රෙතිෂතයක් පවත්වා ගත් වැඩසටහනක් වීම.
🏆A සාමාර්ථ සහ B සාමාර්ථ වැඩි ප්‍රමාණයක් බිහිකළ වැඩසටහනක් වීම.
🏆ශිෂ්‍යයාගේ දැනුමට සහ බුද්ධියට සරිලන ලෙස විෂය නිර්දේශය පැහැදිලි කිරීම.
🏆ශිෂ්‍යයාට ගැලපෙන ක්‍රම වේදයකට වැඩසටහනේ යම් යම් වෙනස් කම් සිදුකළ හැකි වීම.
04/01/2022
මෙම භෞතික විද්‍යාව වැඩසටහන වැඩසටහන විශේෂ වන්නේ ඇයි,
🏆වසර 5ක භෞතික විද්‍යාව ඉගැන්වීමේ අත්දැකීම් සහිත ගුරුවරයෙකු විසින්
මෙහෙයවීම .
🏆මෙතෙක් කිසිදු ශිෂ්‍යයෙක් අසමත් නොවූ 100% ක සමත් ප්‍රෙතිෂතයක්
පවත්වා ගත් වැඩසටහනක් වීම.
🏆A සාමාර්ථ සහ B සාමාර්ථ වැඩි ප්‍රමාණයක් බිහිකළ වැඩසටහනක් වීම.
🏆ශිෂ්‍යයාගේ දැනුමට සහ බුද්ධියට සරිලන ලෙස විෂය නිර්දේශය පැහැදිලි
කිරීම.
🏆ශිෂ්‍යයාට ගැලපෙන ක්‍රම වේදයකට වැඩසටහනේ යම් යම් වෙනස් කම්
සිදුකළ හැකි වීම.
🏆ගුරුවරයා විශ්ව විද්‍යාල තාවකාලික උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම.

🏆🏆🏆මෙම පුනරීක්ෂණ පංතිය වසර 5ක් පුරා විශාල සිසුන් පිරිසක් සමත් කරවීමට හේතු වුන සැලසුමකින් සමන් විත පංතියකි.
04/01/2022
🏆🏆මෙම පංතිය ආරම්භකොට මුල් මාස 2 ඇතුලත ඒකක හා මාන, යාන්ත්‍ර
විද්‍යාව සහ දෝලන හා තරංග වේගවත් පුනරීක්ෂණයක් සිදු කරයි.
🏆🏆පසුව එම ඒකක 3ට අදාළ වන පරිදි ප්‍රශ්ණ පත්‍ර ලබා දී ඒවා සාකච්ඡා
කරයි.
🏆🏆එයට සමගාමීව ඉඳිරියිට ඇති ඒකකද වේගවත්ව පුනරීක්ෂණය කරමින්
එම පුනරීක්ෂණය කොට අවසන් වන ඒකකද ඇතුළත් කරමින් ප්‍රශ්ණ
පත්‍ර ලිවීම සහ සාකච්ඡා කිරීම සිදු කරයි.
🏆🏆මෙම සැලසුම තමන් සිටින මට්ටමින් පියවරක් ඉඳිරියට යාමට හේතු වන
බවට වගකීමක් සහිත පංතියකි.
04/01/2022
🏆🏆තරඟකාරී විභාග රටාවත් සමග බහුතරයක් සිසුන් අදාළ පාඩම් ඒකක ඉක්මනින් අවසන් කර ගැනීමට මහත් වෙහෙසක් දරයි.
🏆🏆 එහිදී ඔවුන්ට සමහර පාඩම් කොටස් හරි අවබෝධයකින් තොරව අවසන් කිරීමට සිදුවේ.
🏆🏆එම මග හැරෙන පාඩම් වැඩි ප්‍රශ්ණ ප්‍රමාණයක් සමග ආවරණය කරමින් බොහොමයක් සිසුන්ට අපහසු වන ක්ෂේත්‍ර , ධාරා විද්‍යුතය , ඉලෙක්ට්‍රොනික් වැනි පාඩම් වල සිට ඉඳිරියට ඇති පාඩම් හොදින් අවබෝධ වන පරිදි අධ්‍යයනය කිරීම මෙම පංතියහි අරමුණ වේ.📝📝📝📝📝
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Matara