28/05/2024
💥සතියේ දින ද්වි මාසික ඉංග්‍රීසි ඩිප්ලෝමාව ජුනි 03 සඳුදා උදේ 8.30 ට,
මාතර "MES CAMPUS" හි ඇරඹෙයි...!
💥ජුනි 09 ඉරිදා පෙ.ව 8.30 - 12.30, "රොටරි" නුගේගොඩ දී ඉංග්‍රීසි ඩිප්ලෝමාව ඇරඹෙයි.
💥ජුනි 09 ඉරිදා ප.ව 1.30 - 4.30, "සිගැන්රෝ" දෙහිවල දී ඉංග්‍රීසි ඩිප්ලෝමාව ඇරඹෙයි.
💥ජුනි 06 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 4.00, "විදුන" ගාල්ල දී ඉංග්‍රීසි ඩිප්ලෝමාව ඇරඹෙයි.
🎵ජීවිතේ ගිරි දඹ නගින්නට යන කටු කොහොල් පිරි මාවතේ ඉංග්‍රීසි බස නොදත් අරුමෙන් වාරු ගිලිහී ඇද වැටේ...
පැතුම් බොඳවී තැවෙන ඔබගේ හීන ඉටු කර තුන් හිතේ...
බසක අරුමය කියා දෙන්නට එන්න අපගේ මාවතේ...
නුවන් මිණි කැට සෙමෙන් විවරව බලා නුවණින් දස අතේ...
තුරුළු කරමින් නුඹ හීනයක් රොද බඳිනු මැන අප වෙතේ...🎵
👩🎓උසස් පෙල සමත් දූ පුතුන්ට, විශ්ව විද්‍යාල ප්‍රවේශ දූ පුතුන්ට මෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ලැදියාවක් ඇති සැමට ලංකාවේ අත්දැකීම් බහුලම ඉංග්‍රීසි භාෂා කථිකාචාර්යවරයාගෙන් හරියටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබට සුවිශේෂී ම අවස්ථාවක්.👨🎓
🔥LSRW ක්‍රමවේදයන්ට අනුගතව කථනය, ලේඛනය, කියවීම, සවන්දීම යන චතුර්විධ භාෂා කුසලතාවයන්ට මූලිකත්වය ලබා දෙමින් මුල සිට අග දක්වා (Zero to Hero) ඔබව මෙම ඉංග්‍රීසි පාඨමාලාවෙන් ඔසවා තබමි.මේ මහා පෘථිවියේ ඉංග්‍රීසි භාෂාවේ දැවැන්තම හාස්කමක් සිදු කරන එකම තැන ඈපා සර්ගේ මාතර MES CAMPUS පමණි.
🔥මෙම පාඨමාලාව IELTS සහ PTE විභාගයට යෝධ අත්වැලකි.විශ්ව විද්‍යාල සිසුන්ට මෙන්ම විශ්ව විද්‍යාල ප්‍රවේශ සිසුන්ටද තම ඉලක්ක ජය ගන්නට මහත් අත්වැලකි.
නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් 33 වසරක් තිස්සේ ඉංග්‍රීසි උගතුන් 90,000 ක් , නව පරපුරේ ඉංග්‍රීසි ගුරුවරුන් 2000 කට වඩා බිහි කරමින් විදෙස්ගත වෘත්තිකයන් දහස් ගණනකට ඉංග්‍රීසි බසේ අරුමය කියා දුන් ඈපා සර් යටතේ MES CAMPUS සෙවනෙහි අධ්‍යාපනය ලැබීමට ඔබට අවස්ථාව.
MES CAMPUS හි දී ඔබට හැදෑරීමට හැකි ඉංග්‍රීසි පාඨමාලා, 👇
✳English courses for IELTS & P.T.E exams
✳English Teacher training course
✳Night English classes for professionals
✳Spoken classes for school children
✳O/L හා A/L paper classes
✳Online English courses
අප ආයතනයේ ත්‍රෛමාසික ආධුනික ඉංග්‍රීසි ගුරු පුහුණු පාඨමාලාවක් ද පැවැත්වේ.
මේ සඳහා 071-2591000 අමතන්න..
MES Campus is an English Teaching Academy that has endowed more than 36,000 English Educated Students to the country.
All the courses are conducted by Mr. VGSG Epa.