Footage

Footage

Share

facts

25/10/2022

හන්සයො😍

©pd

20/08/2022

සයිස්

20/08/2022

Autonomous spaceport drone ship

මෙය ස්වයංක්‍රීය යාත්‍රාවක් වන අතර මේවා කුණාටු තත්වයන් යටතේ වුවද ගමන් කල හැකිය.DGPS ( මෙය gps වැඩි දියුනු කරපු එකක්) ස්වයංක්‍රීය මෙහෙයුම් පද්දතියක් හා telerobotics තාක්ශනය යොදා ගනී. telerobotics යනු රැහැන් රහිත ස්වයං පාලන රොබෝ පාලන පද්දතියකි. මෙහි ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන අසිමුත් තෙරපුම් (azimuth thrusters) හතරක් ඇත.මෙය මොඩියුලර් ඩීසල්-හයිඩ්‍රොලික් ඩ්‍රයිව් බල ඒකක (diesel-hydraulic-drive power units) වලින් සමන්විත වේ. මේ hydraulic technology එක කියන්නෙ ද්‍රව තරල බලයෙන් ක්‍රියාත්මක වන තාක්ෂණයක්.( jcb වල පාවිච්චි වෙන්නෙ මේක )

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Matara