Dineth Ishara

Dineth Ishara ශ්‍රී ලාංකීය Accounting සන්නාමය 🥇

14/06/2026

Reply නැති Comment එක දිනුම්. 👇

14/06/2026

වෙලාව රෑ 1.00 යි
නිදාගෙන හීන දකින්න ඕනි වෙලාවෙ, ඇහැරිලා හීන වෙනුවෙන් වැඩකරන උබට ජය !!

14/06/2026

O/L Result නම් එයි
හැබැයි Result අවහනව නම් මාසෙකවත් Class fees දීලා
අහපන් ඒ 😂

2028 AL Accounting banner එකක් මෙතන ගැහුවොත් කොහොමද ? මේක AI Edit එකක් හොදේ 😂
14/06/2026

2028 AL Accounting banner එකක් මෙතන ගැහුවොත් කොහොමද ?
මේක AI Edit එකක් හොදේ 😂

⚠️ 2027 AL - Campus set එක සදහා පමණි❗️Group link - https://chat.whatsapp.com/Ku2fV54xXtjA3FCOVVigrP?s=cl&p=i&ilr=2🔅 2027...
10/06/2026

⚠️ 2027 AL - Campus set එක සදහා පමණි❗️

Group link - https://chat.whatsapp.com/Ku2fV54xXtjA3FCOVVigrP?s=cl&p=i&ilr=2

🔅 2027 AL - Campus set එක වෙනුවෙන්ම වෙන්වූ Zero 2 Hero , Accounting පන්තිය.

🔅 මේක නිකන්ම Revision එකක් නෙමෙයි, අපි ඔයාලට මේ වැඩ සටහනේදී Backward System එක හරහා පළමු පාඩමේ සිට අවසාන පාඩම දක්වා අවශ්‍ය සියලු කොටස් ආවරණය කිරීම සිදු කරනවා..

🔅 කොහොමද එහෙම කරන්නේ ? - එහෙම කරන්නෙ අපි ඔයාලට මුලින්ම Past Papers මාළාවක් ඔස්සෙ එක් එක් ප්‍රශ්නය Discuss කරනවා. එතකොට අපි ප්‍රශ්නයට නිකන්ම උත්තරය කියන්නෙ නැතුව , ඒ ප්‍රශ්නය ගොඩනැගිලා තියන පාඩමට ගිහින් ඒ පාඩමේ සියලුම කොටස් ටික නැවත සරලව උගන්නවා..

🔅 ඒක මරු නේද ? - ඇත්තටම මේක මරු මොකද අපි මේකෙදි කරන්නෙ ඔයාට හදාගන්න බැරි ප්‍රශ්න, මගහැරුණු විෂය කොටස් ඔක්කොම ආවරණය කරලා දෙනවා..

🔅 හොදම දේ , අවසානයට අපි අනුමාන පේපර්ස් 3 ක් කතා කරනවා..ඒකෙන් ඔයාගේ AL Paper එක සම්පූර්ණයෙන්ම Cover වෙනවා...

🔅 Finally .... 2027 ඔයා Campus select 😌😌

Join වෙන්න Whatsapp link එකෙන් Group එකට

https://chat.whatsapp.com/Ku2fV54xXtjA3FCOVVigrP?s=cl&p=i&ilr=2

Accounting Sir කෙනෙක්ද? නලුවෙකද ? 😌❤️
10/06/2026

Accounting Sir කෙනෙක්ද? නලුවෙකද ? 😌❤️

තාත්තා තමයි අඩෝ චරිතේ ❤️‍🩹
08/06/2026

තාත්තා තමයි අඩෝ චරිතේ ❤️‍🩹

⚠️ ආර්ථික අපහසුතා තියන ඕනිම දරුවෙක්ට ආරම්භයේ සිට විභාගය දක්වාම නොමිලේ Accounting උගන්න අපි සූදානම්..ඒ වගේ ප්‍රශ්න නිසා ඉ...
08/06/2026

⚠️ ආර්ථික අපහසුතා තියන ඕනිම දරුවෙක්ට ආරම්භයේ සිට විභාගය දක්වාම නොමිලේ Accounting උගන්න අපි සූදානම්..

ඒ වගේ ප්‍රශ්න නිසා ඉගෙනීම නවත්තන්න ඉන්න ඔයාගෙ යාලුවෙක් ඉන්නව නම් මේ පණිවුඩේ එයාටත් කියන්න..

2028 AL - Accounting🔅 එක අරමුණයි! සහභාගීවන හැමෝම සරසවි වරම් ලබාගත යුතුමයි.🔅 ඉතින් ඔයාගෙ OL ප්‍රතිඵලය කුමක් වූවත්, ඔයාට අ...
01/06/2026

2028 AL - Accounting

🔅 එක අරමුණයි! සහභාගීවන හැමෝම සරසවි වරම් ලබාගත යුතුමයි.

🔅 ඉතින් ඔයාගෙ OL ප්‍රතිඵලය කුමක් වූවත්, ඔයාට අනිවාරෙන් campus යන්නම ඕනි නම්, ඔබ සහ සහභාගී වියයුතුම Accounting පන්තිය.

🔅සෑම සරල Theory කොටසක්ම ඉතාම සරලව හැමෝටම තේරෙනකල් පැහැදිලි කරනු ලැබේ.

🔅 ඔබ කුමන අවස්තාවකදී සම්බන්ද වූවද , එම මාසයම සම්පූර්ණයෙන් නොමිලේ.

🔅 සම්බන්ද වීමට - 078 72 660 25 අංකයට Whatsapp. messege එකක් එවන්න..

Address

Matara
81280

Telephone

+94717266025

Website

Alerts

Be the first to know and let us send you an email when Dineth Ishara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dineth Ishara:

Shortcuts

Share

Category