Prince College Matara

Prince College Matara "Your Child's Future Is Our Priority''

🌅 ලක්වාසී සියලු දෙනාටම සුභ වෙසක් පොහොය දිනයක් වේවා !✨️Have a Happy Vesak Poya Day!
30/05/2026

🌅 ලක්වාසී සියලු දෙනාටම සුභ වෙසක් පොහොය දිනයක් වේවා !✨️

Have a Happy Vesak Poya Day!

❤️✨
19/05/2026

❤️✨

👩‍🎓 A/L Accounting 2028 👩‍🎓👉 පන්ති සමග සම්බන්ධ වීම සදහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න .☎️ 071 4476527මෙහයවීම :...
14/05/2026

👩‍🎓 A/L Accounting 2028 👩‍🎓
👉 පන්ති සමග සම්බන්ධ වීම සදහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න .
☎️ 071 4476527
මෙහයවීම :
දකුණේ විෂිශ්ඨතම ගිණුම්කරණ ආචාර්ය
අමරසිරි පලිහක්කාර

👩‍🎓 A/L Accounting 2027 👩‍🎓👉 පන්ති සමග සම්බන්ධ වීම සදහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න .☎️ 071 4476527මෙහයවීම :...
06/05/2026

👩‍🎓 A/L Accounting 2027 👩‍🎓
👉 පන්ති සමග සම්බන්ධ වීම සදහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න .
☎️ 071 4476527
මෙහයවීම :
දකුණේ විෂිශ්ඨතම ගිණුම්කරණ ආචාර්ය
අමරසිරි පලිහක්කාර

28/04/2026

අමරසිරි පලිහක්කාර සර්....

වර්ෂ 1959 ක් වූ අප්‍රේල් මස 27 වන දින ජන්ම ලාබ ලැබ,

අද දින සිය 67 වන ජන්ම දිනය සමරණ,

දකුණු රටේ ප්‍රවීණ උසස් පෙළ ගිණුම්කරණය විෂය දේශක,

මාතර ප්‍රින්ස් කොලේජ් අධ්‍යාපන ආයතනයේ අධිපති,

මාතර උයන්වත්ත ග්‍රාමයේ පදිංචිව සිටින,

අමරසිරි පලිහක්කාර (Amarasiri Palihakkara) ආදරණීය ගුරුපියාණන්ට,

නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ සුව උපන් දිනයකට ආසිරි...!!!

සුබ අනාගතයක් වේවා සර්...!!!

මාතර බෝ සමිඳු පිහිටයි...!!!

තෙරුවන්සරණයි...!!!

🙏🙏🙏

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !! 🌾🌞ඔබේ ඉලක්ක කරා හඹා යන්නටත්, විභ...
14/04/2026

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !! 🌾🌞
ඔබේ ඉලක්ක කරා හඹා යන්නටත්, විභාග වලින් විශිෂ්ට ජයග්‍රහණ ලබාගන්නටත් මේ නව වසරේ ශක්තිය,වාසනාව ලැබේවා!
අලුත් අවුරුද්දේ නව ජවයකින් ඔබේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න. 🌸✨

- අමරසිරි පලිහක්කාර ගුරුතුමා හා ප්‍රින්ස් කොලේජ් ආයතන -

09/04/2026
2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සියලුම දරු දැරියන්ට අපගේ සුබ පැතුම්! - Prince College Matara -
05/04/2026

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සියලුම දරු දැරියන්ට අපගේ සුබ පැතුම්!
- Prince College Matara -

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සියලුම දරු දැරියන්ට අපගේ සුබ පැතුම්! - Prince College Matara -
03/04/2026

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සියලුම දරු දැරියන්ට අපගේ සුබ පැතුම්!

- Prince College Matara -

Address

Akuressa Road
Matara
81000

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Telephone

+94714476527

Website

Alerts

Be the first to know and let us send you an email when Prince College Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Prince College Matara:

Shortcuts

Share