05/06/2026
රුහුණ බුද්ධාභිවන්දනා බොදු බැති ගී සරණිය -2026
බැති ගී කණ්ඩායම් සඳහා ත්‍යාග ප්‍රධානය රුහුණ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය පූජ්‍ය කොග්ගල්ලේ විජිත හිමි, රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එ. ජයන්ත මැතිතුමා, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨාධිපති අයි. රේණුක ප්‍රියන්ත මැතිතුමා ප්‍රධාන අංශාධිපතිවරුන්, ආචාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
මෙයට අතිරේක වශයෙන් වෙසක් කූඩු, වෙසක් තොරන්, දහම් පාඨ ඇතුළත් බැනර් නිර්මාණය, චිත්‍ර නිර්මාණ ආදී සියලු නිර්මාණ සඳහා මුදල් පරිත්‍යාගය ද චිත්‍ර ශිල්පී නදුන් ශිෂ්‍යයා වෙනුවෙන් විශේෂ මූල්‍ය ප්‍රධානයක් ද අංශාධිපති හිමි විසින් සිදු කරන ලදි.
දායකත්වය:
අතිපූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමිපාණන් වහන්සේ
අතිපූජ්‍ය හීල්ලේ ඤාණානන්ද නාහිමිපාණන් වහන්සේ
Dr. Lilani Muthali Jayasinghe & Dr. Deva
Dr. Kumari Weeratunge & Desha Weeratunge
Ms. Nimalika
03/06/2026
රුහුණ බුද්ධාභිවන්දනා බොදු බැති ගී සරණිය සහ බොදු ගීත විචාරය
සංවිධානය :
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය සහ පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමය
අනුශාසකත්වය :
අංශාධිපති ආචාර්ය පූජ්‍ය කොග්ගල්ලේ විජිත හිමි
බොදු බැති ගී ඉදිරිපත් කිරීම:
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨ සිසුන්
බොදු ගීත විචාරය:
ප්‍රවීණ ගී රස වින්දන විචාරක උදය නානායක්කාර
දායකත්වය:
කතරගම අසරණ සරණ
මානව හා සමාජ සංවර්ධන පදනම
28/05/2026
Vesak Dhamma Desana Program
Contributed by:
Kataragama Asarana Sarana
Special Thanks to:
Most Venerable Kapugama Saranatissa Nayaka Thero
Most Venerable Heelle Gnanananda Nayaka Thero
Mr. Dr. Deva and Ms. Dr. Lilani
Ms. Dr. Kumari Weeratunge
Mr. Channa Weeratunge
Ms. Desha Weeratunge
May the blessings of the Noble Triple Gem be with all the generous contributors and supporters of this meritorious Vesak programme.
This programme was conducted under the supervision of Dr. Ven. Koggalle Wijitha and coordinated by Senior Lecturer Ven. Taldena Ariyawimala. The Dhamma Desana was delivered by Ven. Kathnoruwe Siridhamma Thero.
Senior Professor P. A. Jayanta, Vice Chancellor of the University of Ruhuna, Mr. I. P. Renuka Priyantha, Dean of the Faculty of Humanities and Social Sciences, together with academic and non-academic staff members and a large number of students, participated in this event.
The programme was organized jointly by the Union of Pali and Buddhist Studies and the Department of Pali and Buddhist Studies, University of Ruhuna.
26/05/2026
Topic: Center for Mindfulness
Time: May 27, 2026 07:00 PM Colombo
Join Zoom Meeting
https://learn.zoom.us/j/97057218473?pwd=aKpBQebBpHjc99FGUPObTzbs0NOg4h.1
Meeting chat link
https://learn.zoom.us/launch/jc/97057218473
Meeting ID: 970 5721 8473
Passcode: Mind@123