Chanaka Paranavithana Engineering Technology

Chanaka Paranavithana Engineering Technology දිනන අය පැරදෙන්නෑ පැරදෙන අය දිනන්නේ න?

12/08/2026

💪පුතා ඔයාට පුළුවන් අනිවාර්යයෙන් අද paper එක ඔයා ගොඩ දානවාමයි. ඔයා ඔයාට ආදරේ කරලා ඔයාව විශ්වාස කරල අදහන ආගම විශ්වාසකරලා අම්මට තාත්තට වැඳලා විභාගයට යන්න💪 .ගැම්මෙන් ගොඩදාල එන්න හැමෝටම බුදුසරණයි ❤️

03/08/2026

⛔අද සිවිල් තාක්ශනවේදය අනුමාන දෙවන දිනය දවස පුරාවටම උදේ 10.00AM/2.00PM ❗රාත්‍රී 7.00PM /1.00AM තාමත් පන්තියට සම්බන්ධ උනේ නැති ළමයි අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න තාමත් පරක්කු නෑ මේක ඔයා එන්නම ඕන ET පන්තිය. ❗පංතිය හා සම්බන්ධ වන ළමුන් පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න 0753112155

🔴අද A/L PAPER එකේ ලකුණු 30ක් ලැබෙන ඉලෙක්ට්‍රොනික්ස්,විදුලිය හා විදුලි යන්ත්‍ර පාඩම් අඩුම පැය ගණනකින් REVISE කරගමු. විභාග...
28/07/2026

🔴අද A/L PAPER එකේ ලකුණු 30ක් ලැබෙන ඉලෙක්ට්‍රොනික්ස්,විදුලිය හා විදුලි යන්ත්‍ර පාඩම් අඩුම පැය ගණනකින් REVISE කරගමු. විභාගෙට MCQ වගේම ESSAY වලටත් ඉතාම වැදගත්.

ලංකාවටම නොමිලේ ‼️

🔹අද රාත්‍රී 7.00 සිට රාත්‍රී 12.30+ දක්වා

🔴 ඉලෙක්ට්‍රොනික්ස්,විදුලිය හා විදුලි යන්ත්‍ර GUESS LAST DAY 🔥

Paper Session 4 🔥

ZOOM + YOUTUBE LIVE 🟥

🚨 ඉලෙක්ට්‍රොනික්ස්,විදුලිය හා විදුලි යන්ත්‍ර පාඩම් ආයෙම මතක් කරගමු.

⚠️ *අද අපේ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ අවසන් දවස ළමායි* ‼️

_ළමයි ET කරන ඔයා මේ පන්තිය මගහැරගන්නම එපා_ ✋
සෑහෙන ලොකු වැඩපිළිවෙළක් යනවා දැනට පන්තියට සම්බන්ධ වෙලා ඉන්න ළමයි ඒක දන්නවා 📌

🔹අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න

📱 පන්ති පිලිබද දැනුවත් කිරීම් :
WhatsApp Community - https://chat.whatsapp.com/CvWoQFvrQwJ0iX3G1LBLgF

ET වලට වැඩිම අනුමාන දුන්න පන්තිය⚡️

පන්තියට සම්බන්ධ වීමට පහත අංක වලට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0753112155 / 0707735733

ET පිපාසයට දැනුමේ අමෘතය | චානක පරණවිතාන

🔴අද විදුලිය,විදුලිය යන්ත්‍ර හා ඉලෙක්ට්‍රොනික්  GUESS DAY Paper Session 2 🔥➡️අද ජුලි 24 සිකුරාදා සවස 5.30සිටONLINE LIVE Z...
24/07/2026

🔴අද විදුලිය,විදුලිය යන්ත්‍ර හා ඉලෙක්ට්‍රොනික් GUESS DAY

Paper Session 2 🔥

➡️අද ජුලි 24 සිකුරාදා සවස 5.30සිට
ONLINE LIVE

ZOOM + YOUTUBE

🔹අන්තිම කාලේ ගේමක් ගහන්න ඉන්න ඔයාගේ යාලුවටත් කියන්න ළමයි

අද පන්තිය මග හැරගන්න එපා ළමයි 🔥

අද පන්තියට සම්බන්ධ විමට - 0753112155 / 0707735733 ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

ET පිපාසයට දැනුමේ අමෘතය | චානක පරණවිතාන

🔴අද විදුලිය,විදුලිය යන්ත්‍ර හා ඉලෙක්ට්‍රොනික්  GUESS DAY ➡️අද ජුලි 23 බ්‍රහස්පතින්දා  රෑ.7.00 සිටONLINE LIVE ZOOM +  YOU...
23/07/2026

🔴අද විදුලිය,විදුලිය යන්ත්‍ර හා ඉලෙක්ට්‍රොනික් GUESS DAY

➡️අද ජුලි 23 බ්‍රහස්පතින්දා රෑ.7.00 සිට
ONLINE LIVE

ZOOM + YOUTUBE

*F R E E D A Y* 🔥

අද Paper 1 සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා ළමායි ‼️
ඒ නිසා අනිවාර්යයෙන්ම පන්තියට සම්බන්ධ වෙන්න ළමායි 🔥

පන්තිය පිළිබඳ තොරතුරු දැනගැනීමට - 0753112155 / 0707735733 ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

ET පිපාසයට දැනුමේ අමෘතය | චානක පරණවිතාන

22/07/2026

*Final Blaster Night 26'*

🔴 2026 A/L විභාග අනුමාන Guess Days 🔥

මේ පාර විභාගයට එන්න වැඩිම සම්භාවිතාවක් ඇති පාඩම් කොටස්, ප්‍රශ්න ඇසුරින් සාකච්ඡා කරන ගමන්, ඒකක 17ම full paper විවරණය ඇසුරෙන් ආවරණය කෙරේ.
විභාගයට Target ප්‍රශ්න ටික නැවත මතක් කරගන්න මේක හොඳම අවස්ථාවක්🔥

➡️විදුලිය,විදුලි යන්ත්‍ර හා ඉලෙක්ට්‍රොනික්ස් අවසානය Day 2
ජූලි 23/24 (බ්‍රහස්පතින්දා,සිකුරාදා)
| සවස 7.00 සිට පාන්දර 1.00 දක්වා

➡️​ බිම් මැනුම,ගොඩනැගිලි තාක්ෂණයවේදය,​ජල සම්පාදනය හා TDS Day
​ජූලි 28/29 (අගහරුවාදා,බදාදා) | සවස 7.00 සිට පාන්දර 1.00 දක්වා

➡️ නිශ්පාදන තාක්ෂණවේදය,චලිතය,තරල යන්ත්‍ර හා මිනුම් උපකරණ Day
​ජූලි 30/31 (බ්‍රහස්පතින්දා,සිකුරාදා) | සවස 7.00 සිට පාන්දර 1.00 දක්වා

➡️​ ව්‍යසායකත්වය,ප්‍රමිති හා පිරිවිතර,සෞඛ්‍ය හා ආරක්ෂාව Day
​අගෝස්තු 3/4 (සදුදා,අගහරුවාදා) | සවස 7.00 සිට පාන්දර 1.00 දක්වා

➡️​ Drawing,Automobile Day
​අගෝස්තු 5/6 (බදාදා,බ්‍රහස්පතින්දා) | සවස 7.00 සිට පාන්දර 1.00 දක්වා

➡️​ Full Papers Guess Day
අගෝස්තු 7/8 (සිකුරාදා,සෙනසුරාදා) | සවස 7.00 සිට උදේ 7.00දක්වා

අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න 👍

🔖 පන්ති පිලිබද දැනුවත් කිරීම් WhatsApp Community - https://chat.whatsapp.com/CvWoQFvrQwJ0iX3G1LBLgF

පන්තියට සම්බන්ධ වීම සදහා -
075 311 2155 / 070 773 5733 WhatsApp Message එකක් යොමු කරන්න.

ET වලට වැඩිම අනුමාන දුන්න ET පන්තිය ⚡️

ET පිපාසයට දැනුමේ අමෘතය | චානක පරණවිතාන

🔴හෙට විදුලිය,විදුලිය යන්ත්‍ර හා ඉලෙක්ට්‍රොනික්  GUESS DAY 2  හෙටින් paper 1 අවසන් ➡️හෙට ජුලි 23 ඉරිදා රෑ.7.00 සිටONLINE ...
22/07/2026

🔴හෙට විදුලිය,විදුලිය යන්ත්‍ර හා ඉලෙක්ට්‍රොනික් GUESS DAY 2 හෙටින් paper 1 අවසන්

➡️හෙට ජුලි 23 ඉරිදා රෑ.7.00 සිට
ONLINE LIVE

ZOOM + YOUTUBE

🔹අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාර්යෙන් මතක් කරන්න ⚡

⏹️ ළමයි මේ Paper එකේ හදලා තියෙන සෑම ප්‍රශ්නයකින්ම theory කොටසක් ආවරණය වෙනවා.එතකොට මේ කරන වැඩසටහනේ දවස් 12 තුළදී ප්‍රශ්න ඇසුරෙන් ඒකක 17ම theory කොටස් ආවරණය වෙනවා.

⏹️එතකොට හෙට ළමයි paper 1 අවසන් කරනවා 📌

⚠️ඒ නිසා ළමායි මේ අවස්ථාව මගහැරගන්නම එපා ✋

📱 පන්ති පිලිබද දැනුවත් කිරීම් :
WhatsApp Community Link - https://chat.whatsapp.com/CvWoQFvrQwJ0iX3G1LBLgF හෙට එන්න එන්න කලින් Day එක complete කරලාම එන්න..

*Final Blaster 26' - අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Part 01* 🤖🤖

https://www.youtube.com/live/QVzbRl8JcyY?si=8Tc9-9NlCelfrWRl

හැමෝම Recording බලලා අවසන් කරන්න.

පන්තිය පිළිබඳ තොරතුරු දැනගැනීමට - 0753112155 / 0707735733 ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

ET පිපාසයට දැනුමේ අමෘතය | චානක පරණවිතාන

Final Blaster Night 26'🔴 2026 A/L විභාග අනුමාන Guess Days 🔥මේ පාර විභාගයට එන්න වැඩිම සම්භාවිතාවක් ඇති පාඩම් කොටස්, ප්‍රශ...
21/07/2026

Final Blaster Night 26'

🔴 2026 A/L විභාග අනුමාන Guess Days 🔥

මේ පාර විභාගයට එන්න වැඩිම සම්භාවිතාවක් ඇති පාඩම් කොටස්, ප්‍රශ්න ඇසුරින් සාකච්ඡා කරන ගමන්, ඒකක 17ම full paper විවරණය ඇසුරෙන් ආවරණය කෙරේ.
විභාගයට Target ප්‍රශ්න ටික නැවත මතක් කරගන්න මේක හොඳම අවස්ථාවක්🔥

➡️විදුලිය,විදුලි යන්ත්‍ර හා ඉලෙක්ට්‍රොනික්ස් අවසානය Day 2
ජූලි 23/24 (බ්‍රහස්පතින්දා,සිකුරාදා)
| සවස 7.00 සිට පාන්දර 1.00 දක්වා

➡️​ බිම් මැනුම,ගොඩනැගිලි තාක්ෂණයවේදය,​ජල සම්පාදනය හා TDS Day
​ජූලි 28/29 (අගහරුවාදා,බදාදා) | සවස 7.00 සිට පාන්දර 1.00 දක්වා

➡️ නිශ්පාදන තාක්ෂණවේදය,චලිතය,තරල යන්ත්‍ර හා මිනුම් උපකරණ Day
​ජූලි 30/31 (බ්‍රහස්පතින්දා,සිකුරාදා) | සවස 7.00 සිට පාන්දර 1.00 දක්වා

➡️​ ව්‍යසායකත්වය,ප්‍රමිති හා පිරිවිතර,සෞඛ්‍ය හා ආරක්ෂාව Day
​අගෝස්තු 3/4 (සදුදා,අගහරුවාදා) | සවස 7.00 සිට පාන්දර 1.00 දක්වා

➡️​ Drawing,Automobile Day
​අගෝස්තු 5/6 (බදාදා,බ්‍රහස්පතින්දා) | සවස 7.00 සිට පාන්දර 1.00 දක්වා

➡️​ Full Papers Guess Day
අගෝස්තු 7/8 (සිකුරාදා,සෙනසුරාදා) | සවස 7.00 සිට උදේ 7.00දක්වා

අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න 👍

🔖 පන්ති පිලිබද දැනුවත් කිරීම් WhatsApp Community - https://chat.whatsapp.com/CvWoQFvrQwJ0iX3G1LBLgF

පන්තියට සම්බන්ධ වීම සදහා -
075 311 2155 / 070 773 5733 WhatsApp Message එකක් යොමු කරන්න.

ET වලට වැඩිම අනුමාන දුන්න ET පන්තිය ⚡️

ET පිපාසයට දැනුමේ අමෘතය | චානක පරණවිතාන

ළමායි...‼️‼️ඔන්න අද තමා දවස..🔥🔥Final Blaster Night 26' 🌙අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 🔥📅 ජුලි 16 බ්‍රහස්පතින්දා අද රාත්‍...
16/07/2026

ළමායි...‼️‼️

ඔන්න අද තමා දවස..🔥🔥

Final Blaster Night 26' 🌙

අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 🔥

📅 ජුලි 16 බ්‍රහස්පතින්දා අද රාත්‍රි 7.00 - පාන්දර 1.00
Zoom + Youtube හරහා ONLINE LIVE ලංකාවටම නොමිලේ 🔥

✅ සම්බන්ධ වීමට - 0753112155 ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

ඔයා දන්න දන්න ඔයාගේ යාලුවෝන්ටත් කියන්න ළමායි....⚡

🔺 Common Public WhatsApp Group -
https://chat.whatsapp.com/CvWoQFvrQwJ0iX3G1LBLgF

🔺 Youtube Channel Link :
https://youtube.com/?si=wEna0jkGVyzK87Ly

🔺 26 ET යාගය -
https://www.youtube.com/live/boE6f8RRGvg?si=Bc8VJFZhMdNMGpuo

මේක ඔයා එන්නම ඕන ජාතියේ පන්තියක් ළමයි 🔥

චානක පරණවිතාන
| ET පිපාසයට දැනුමේ අමෘතය

Final Blaster Night 26' 🌙අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 🔥තව දින 1යි ⚡පළමු දින නොමිලේ❗ 📅 ජුලි 16 බ්‍රහස්පතින්දා රාත්‍රි 7....
15/07/2026

Final Blaster Night 26' 🌙

අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 🔥

තව දින 1යි ⚡

පළමු දින නොමිලේ❗

📅 ජුලි 16 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 - පාන්දර 1.00
Zoom + Youtube හරහා ONLINE LIVE

✅ සම්බන්ධ වීමට - 0753112155 ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

යාලුවෝන්ටත් කියන්න ළමායි....⚡

🔺 Common Public WhatsApp Group -
https://chat.whatsapp.com/CvWoQFvrQwJ0iX3G1LBLgF

🔺 Youtube Channel
https://youtube.com/?si=wEna0jkGVyzK87Ly

🔺 26 ET යාගය -
https://www.youtube.com/live/boE6f8RRGvg?si=Bc8VJFZhMdNMGpuo

මේක ඔයා එන්නම ඕන පන්තියක් 🔥

චානක පරණවිතාන
| ET පිපාසයට දැනුමේ අමෘතය

Address

Matara
81###

Website

Alerts

Be the first to know and let us send you an email when Chanaka Paranavithana Engineering Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category