16/05/2026
The wait is officially over. From mastering new skills to building lifelong bonds around the camp, today is all about growth, discipline, and brotherhood.
Let’s honor the season we are in and make every moment count.
15/05/2026
The countdown is on!!! Only 1 day more for the One Day Training Camp 2026. Are you ready to honor the season?
14/05/2026
The countdown is on!!! Only 2 days more for the One Day Training Camp 2026. Are you ready to honor the season?
10/03/2026
Celebrating 182 Years of Legacy, Light, and Leadership. St. Thomas' College, Matara
Proud of Our Past, Inspiring Our Future
21/02/2026
Commemorating Lord Baden Powell's 167th anniversary 🎉. Remembering the founder who taught us to live with honor, serve with passion, and leave a legacy of goodness. 🌟🛡️
20/07/2025
බාලදක්ෂයෙකුට ලබා ගත හැකි ඉහළම ප්‍රදානය වන ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය ලබා ගත් මාතර පළමු බාලදක්ෂ සමූහයේ සහෝදර ජ්‍යේෂ්ඨ බාලදක්ෂයින්ට උණුසුම් සුභ පැතුම්!...
එලෙස ජනාධිපති ප්‍රදානය ලබා ගත් අපගේ ජ්‍යේෂ්ඨ බාලදක්ෂයින්,
🔸ඉරුෂ තත්සර
🔸මාලික විජේසිංහ
🔸අමේෂ ඩිලුශාන්
14/05/2025
සාන්ත තෝමස් විද්‍යාලයීය බාලදක්ෂ W.L සතිරු දිනුජය (ව්‍යාපෘති සංවිධායක) බාලදක්ෂයාගේ ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය සඳහා වූ ප්‍රජාසේවා ව්‍යාපෘතිය ලෙස 2025.05.09 දින ලේ දන්දීමේ වැඩසටහනක් 5 වන වරටත් මාතර බෝ සමිඳු අභියසදී රුධිර දායකයින් 100කට අධික සංඛ්‍යාවක් සමගින් සාර්ථකව පැවැත්විනි.
ඒ සඳහා නන් අයුරින් සහාය දුන් සියලුම දෙනාටත්,රුධිර පරිත්‍යාග කිරීමට පැමිණි සියලුම දෙනාටත් අපගේ හදපිරි ස්තුතිය පුදකරන්නෙමු...
12/05/2025
🌕✨ On this sacred and serene day of Vesak, let us illuminate our hearts with the light of wisdom, compassion, and peace taught by the Blessed One — Lord Buddha. 🙏🪷💛
May the gentle glow of Vesak lanterns 🏮🌸 and the fragrance of flowers 🌺💐 remind us to live a life of purity, simplicity, and love for all living beings. 🕊️🌿
Let’s take a moment to reflect, to be grateful, and to walk the noble path of Dhamma together. 🛕🧘♂️🧘♀️
Wishing you and your family a joyous, peaceful, and spiritually uplifting Vesak! 🌟💫
10/05/2025
⚜️ මාතර සාන්ත තෝමස් විදුහලේ මාතර පළමු බාලදක්ෂ සමූහය විසින් පස්වන වරටත් සංවිධානය කරන ලද ලේ දන්දීමේ කඳවුර සදහා ශ්‍රමයෙන් හා ධනයෙන් උදව් උපකාර කල සියලුම දෙනාට අපගේ ගෞරවණීය ස්තූතිය....
01/05/2025
මියැදෙනා හදකට - පණනලක් වන්නට 🩸❤️🩹
මාතර පළමු බාලදක්ෂ සමූහය විසින් අඛණ්ඩව පස්වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන 2025.05.09 වන දින උදෑසන 8.30 සිට මාතර බෝධිය පරිශ්‍රයේදි පැවැත්වේ.මෙම ඵලදායි ව්‍යාපෘතිය සාර්ථකව කර ගැනිම සදහා ඔබ සියලු දෙනාගේ සහයෝගය සහ වටිනා දායකත්වය අප අපෙක්ෂා කරන්නෙමු.
14/04/2025
🎉✨Wishing you joy, peace, and prosperity this Sinhala and Tamil New Year!
May 2025 bring new beginnings and cherished moments for all. 🌾🌞💫
සුභ අලුත් අවුරුද්දක් වේවා! | இனிய புத்தாண்டு நல்வாழ்த்துகள்!
#2025