Buddhism with Madushanka Sir

Buddhism with Madushanka Sir Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Buddhism with Madushanka Sir, Tutor/Teacher, Matara.

OL Buddhism Teacher | Online
බුද්ධ ධර්මය විෂය සදහා පමණක් නොව සා.පෙල විෂයන් සියල්ලේම හොඳම ප්‍රතිඵල බිහිකරන ලංකාවේ විශිෂ්ටතම online පන්තිය ✍️ (2021, 2022 , 2023 , 2024 , 2025 ප්‍රතිඵල සහතික කල ❤️‍🩹🏆 )
Join to get the best...💯
2🅺26 🅾️/🅻

09/09/2026

ළමා හිංසනයක් දුටු තැන එසැනින්ම ශ්‍රී ලංකා ළමා උපකාරක සේවයේ පැය 24 ම විවෘත හදිසි ඇමතුම් දුරකථන අංකය 1929 අමතන්න

09/09/2026

✨️ ලබන වසරේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක්

09/09/2026

Any touch without a child’s consent can be a ‘bad touch’: Dr. Thushara Wickramanayake

09/09/2026

විශ්වවිද්‍යාල සිසුන් 16000කට නේවාසික පහසුකම් දෙන්න කටයුතු කරනවා.
- අගමැතිනිය

09/09/2026

මම නම් 2027 සම්පූර්ණයෙන්ම ප්ලෑන් කරලා ඉවරයි...

දැන් තියෙන්නේ ගොවිසෙත ඇදෙන්න විතරයි...

✨️ ලබන වසරේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක්අද (9) දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා විසි...
09/09/2026

✨️ ලබන වසරේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක්

අද (9) දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා විසින් මූල්‍ය ස්ථාවරත්වය පදනම් කර ගනිමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා කුමන ආකාරයේ මැදිහත් වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වනවාද යන්න සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමියගෙන් විමසා සිටියා.

එයට පිළිතුරු ලෙස අග්‍රාමත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ ලබන වසරේ සිට හය වසරේ ක්‍රියාකාරකම් සඳහා ඩිජිටල් පහසුකම් සැපයීමට අවශ්‍ය යටිතල පහසුකම් මේ වෙනකොට සැලසුම් කර ඇති බවයි.

එසේම වෘත්තීයේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් උසස් අධ්‍යාපනයට සමානව ලැබිය යුතු පුහුණුව සඳහා දිස්ත්‍රික්ක මට්ටමේ මධ්‍යස්ථාන පනහක් සෑදීමටත් සැලසුම් කර ඇති බවත් සඳහන් කළා. ඇය වැඩිදුරටත් කියා සිටියේ,

"අධ්‍යාපන ක්ෂේත්‍රයේ 2025/26/27 වසර තුළ යටිතල පහසුකම් වර්ධනය කිරීමට විශාල මෙහෙයුමක් අපි දියත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් වලට අත්‍යවශ්‍ය වන ගොඩනැගිලි සේවාවන් උපකරණ මේවා සියල්ලම අපි දෙමින් පවතිනවා ප‍්‍රාථමික අධ්‍යාපනයේ මේ අවුරුද්දේ අපි අලුත් විෂය නිර්දේශය දියත් කරපු නිසා ප්‍රාථමික පාසල් වලට අපි විශේෂ අවධානයක් තියල ඒවා නවීකරණය කරන වැඩසටහනක් මේ වෙලාවේ ක්‍රියාත්මකයි ඒ වගේම තමයි එන අවරුද්දේ සිට හය වසරේ ක්‍රියාකාරකම් සඳහා ඩිජිටල් පහසුකම් සපයන්න ඒ යටිතල පහසුකම් මේ වෙනකොට අපි සැලසුම් කරලා දියත් කරලා තියෙනවා. ඒ වගේම අවුරුදු පහක සැලැස්මක් හදලා තියෙනවා වෘත්තීයේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් විශාල පිම්මක් ලබාගන්න. ඒ කියන්නේ එන අවුරුද්දේ සිට හඳුන්වා දෙන වෘත්තීය අධ්‍යාපන ධාරාව තුළ ඒ ධාරාවේ ඉවරවෙලා දරුවෙක් එළියට යනකොට ඒ ක්‍ෂේත‍්‍රයට අඳාළ උසස් අධ්‍යාපනයට සමානව ලැබිය යුතු පුහුණුව සඳහා දිස්ත්‍රික්ක මට්ටමේ මධ්‍යස්ථාන පනහක් හදන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන පද්ධතිය ඩිජිටල් කිරීම සඳහා පරිපාලනය පැත්තෙන්ද දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට ආධාරයක් වන විදිහටත් ගුරුවරුන්ගේ වැඩ පහසු වන විදිහටත් ඩිජිටල්කරණය සඳහා අවුරුදු පහක සැලසුමකුත් ක්‍රියාත්මක වීමට නියමිතයි."

Previous Post - https://www.facebook.com/share/p/1Lj3dvfkcY/

09/09/2026

දරුවන් අතර පිළිකා රෝග ව්‍යාප්තිය ඉහළට

09/09/2026

පාසල් අධ්‍යාපනයට ඩිජිටල් පහසුකම් සහ දිස්ත්‍රික්ක මට්ටමින් වෘත්තීය මධ්‍යස්ථාන 50

- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -

09/09/2026

දිවයින පුරා පාසල්වල පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගුරුවරුන් 23,000 ක්

Address

Matara
81000

Opening Hours

Monday 08:05 - 17:00
Tuesday 08:05 - 17:00
Wednesday 08:05 - 17:00
Thursday 08:05 - 17:00
Friday 08:05 - 17:00
Saturday 08:05 - 17:00
Sunday 08:05 - 17:00

Telephone

+94785464571

Alerts

Be the first to know and let us send you an email when Buddhism with Madushanka Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category