20/01/2025
📣📣 මාතර සහ ඒ අවට සිටින ඔබට කේක් සෑදීම සහ කේක් අයිසින් කිරීම පිලිබද මනා දැනුමක් ලබා දීමට අපගේ W&B CAKE - මාතර අයතනය සූදානම්.ඔබගේ ආදරණීයන්ගේ විශේෂ අවස්ථාවන් සදහා ඔබ අතින්ම ඉතා රසවත් සහ නිර්මාණශීලී කේක් නිර්මණයන් කරන ආකාරය පිලිබද නිවැරදිව සහ ඉතා සරලව ඉගනීමට අවස්තාව හිමිවේ
♦️මූලික දැනුමක් අවශ්‍ය නොවේ
♦️ මුල සිට ඉතා සරලව ඉගැන්වීම් සිදුකරයි
♦️නවීන තාක්ෂණය උපයෝගි කරගෙන කේක් නිර්මනය කරනු ලැබේ
♦️වයස් භේදයකින් තොරව පාඨමාලාවට සම්බන්ධ විය හැක
♦️පාඨමාලාව අවසානයේ කේක් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ඔබට වටින සහතිකයක් පිරිනැමේ.
♦️කේක් සෑදීමේදී දැනුවත් විය යුතු මූලික කරුණු
නිවැරදිව අමුද්‍රව්‍ය තෝරාගන්නා
ආකාරය
කේක් සෑදීමට අවශ්‍ය ටූල් වර්ග හදුන්වාදීම සහ භාවිතය
♦️කේක් සෑදීමේදී මතුවන ගැටලු ගන සාකච්ජා කිරීමට අවස්ථාව
♦️වෘත්තීය කේක් නිර්මාණ ශිල්පිනයක් වන්න එන්න ඔබත් අප සමග එක්වන්න.
♦️Basic Cake baking and decorating
ජනවාරි මස 25 වන දින සිට සෑම ඉරිදා දිනකම උදේ 9.00 සිට සවස 1.00 දක්වා
මාතර නූපේ විදැස ආයතනයේ පැවැත්වේ
♦අපගේ 12 වෙනි කණ්ඩායම සදහා සීමිත සිසුන් ප්‍රමාණයක් පමනක් ලියාපදිංචි කරන අතර අපගේ whtazup අංකයට තොරතුරු ලබාදී ලියාපදිංචි විය හැකි බව කරුණාවෙන් සලකන්න 🙏🙏
📞 0718991231
0778640443
( Whatsapp )
පාඨමාලාව මෙහෙයවීම
ප්‍රවීණ කේක් නිර්මාණශිල්පි නදීෂා හේවාවිතාරණ