04/06/2026
Java Programming For Professional Development
+ IT University Course Module Support Workshop Series
Batch Starts : ජුනි 08 සඳුදා රාත්‍රී 8:00 ට via ZOOM (Free Day)
Duration: 4 months
Medium: සිංහල/English
More Info : 077 079 8011 (WhatsApp)
පාඨමාලාවට සම්බන්ධ වීමට Java Course Community එකට Join වන්න :
https://chat.whatsapp.com/H7JsmKfHDN3EMxuj0jky2H
Software Engineering 🚀
🔹 Programming අභියෝගාත්මකයි
🔹 Software Job Competition එක දැන් දැඩියි
🔹 AI නිසා Industry එක වේගයෙන් වෙනස් වෙනවා
ඒ නිසාම, වෘත්තීය Principal Software Engineer කෙනෙකුගේ ඉගැන්වීම සහ නිවැරදි මඟපෙන්වීම යටතේ අනාගතයට සූදානම් වෙමු! 🚀
⏩ සම්පූර්ණ පාඨමාලාව තුළ දී 500+ Java Programming ක්‍රියාකාරකම් ආවරණය කරයි & සතිපතා Java අභ්‍යාස සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්.
⏩ Basic Java Questions , Java Interview Questions සාකච්ඡා කරයි.
⏩ වසර 5ක Java Programming ඉගැන්වීම් අත්දැකීමක් ඇති, Oracle Java Certified, මෘදුකාංග ඉංජිනේරුවරයෙකු විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.
𝐁𝐞𝐲𝐨𝐧𝐝 𝐭𝐞𝐚𝐜𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠, 𝐰𝐞 𝐚𝐢𝐦 𝐭𝐨 𝐝𝐞𝐯𝐞𝐥𝐨𝐩 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠 𝐦𝐢𝐧𝐝𝐬 ✨