Derangala Maha Vidyalaya

Derangala Maha Vidyalaya Powered by Pubudu Vision media

2025 දෙසැම්බර් මාසයේ ඇතිවු දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් පස්සර බි/ඩි විග්නේෂ්වර දෙමල විද්‍යාලය කලුබෝවිටියාන තේ කර්මා...
15/02/2026

2025 දෙසැම්බර් මාසයේ ඇතිවු දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් පස්සර බි/ඩි විග්නේෂ්වර දෙමල විද්‍යාලය කලුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම මැදිහත්ව අලුත් වැඩියා කරනලද අතර එය නිල වශයෙන් පාසලට බාර දීම ඉකුත් පෙබරවාරි 14 වෙනි දින සිදු විය. මේ සදහා විශේෂ ආරාධනයක් මත අප පාසලේ විදුහල්පතිතුමා ඇතුලු සිසුන් පිරිසක් ඒ සදහා සහභාගීවිය.👏

29/01/2026
07/01/2026

Shout out to my newest followers! Excited to have you onboard! Chaminda Pushpakumara, Wimukthi Dananjaya, Weerasooriya Prabath, Lakshani Samaraweera, Kanchana Ranasinha, Pradeepani Samarasinghe, පො ඩි, Daya Disanayaka, Chandana Arachchige, Lakshan Sanjeewa, Dil Mudalige, Sanuja Senanayaka, Madushanka Kavindu, Hesh Yush

අපේම ආදරණීය මිනිසුන් වෙනුවෙන්..❤
01/12/2025

අපේම ආදරණීය මිනිසුන් වෙනුවෙන්..❤

👏👏👏
07/11/2025

👏👏👏

ගම්වාසී ඔබ සැමට සුහද ආරාධනා !
04/11/2025

ගම්වාසී ඔබ සැමට සුහද ආරාධනා !

12/10/2025

දෑරංගල මහ විදුහල් මාතාවට තවත් අභිමානයක් එක් කළ, සමස්ත ලංකා සිංහල භාෂා තරගාවලියේ 9 ශ්‍රේණියේ පද්‍ය ගායනා අංශයෙන් 4 වන ස්ථානය හිමිකරගත් අංජන අරුනෝද් ආදිත්‍ය පුතණුවන්ටත්,
10 ශ්‍රේණියේ කථික තරගයෙන් 5 වන ස්ථානය හිමිකරගත් එමායා ත්‍රිමාෂා දියණියටත් ,
උණුසුම් සුබ පැතුම්....👏👏👏

සමස්ත ලංකා කථික තරගයෙන් පාසලේ 10 ශ්‍රේණියේ එමායා ත්‍රිමාෂා දියණිය *පස්වන ස්ථානය* ලබාගෙන ඇත.👏👏👏
11/10/2025

සමස්ත ලංකා කථික තරගයෙන් පාසලේ 10 ශ්‍රේණියේ එමායා ත්‍රිමාෂා දියණිය *පස්වන ස්ථානය* ලබාගෙන ඇත.👏👏👏

10/10/2025

දෙනියාය කලාපයේ කණ්ඩායම් 45ක සහභාගිත්වයෙන් පැවති රොබෝ කාර් තරගයේ සහභාගි වූ තරග වට 5ම ජයග්‍රහණය කරමින් 5:0 ලෙස සමස්ත තරගාවලියේ ජයග්‍රහණය අපේ දරුවන් ලබා ගන්නා ලදී..👏👏👏

02/10/2025

2025 ලෝක ලමා දිනයදා ගුරු ශිෂ්‍ය සුසංයෝගය 👏

දෑරංගල මහ විද්‍යාලීය සිසු නයු අභිෂේකාභිමානී 2025සහ පසුගිය වර සාමාන්‍ය පෙල විභාගයෙන් පාසලට කලාපයේ විශිෂ්ට සාමාර්ථ අත්කරදු...
20/09/2025

දෑරංගල මහ විද්‍යාලීය සිසු නයු අභිෂේකාභිමානී 2025
සහ
පසුගිය වර සාමාන්‍ය පෙල විභාගයෙන් පාසලට කලාපයේ විශිෂ්ට සාමාර්ථ අත්කරදුන් සිසුන් ඇගයීමේ විශේෂ අවස්ථා. ඒ සදහා අනුග්‍රහය ලබාදුන් කලුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාවේ සභාපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලයට අපේ ගෞරවණීය ප්‍රණාමය.

Address

Darangala
Matara

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 09:00 - 17:00
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Derangala Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category