Govt.Science College Matale Media Unit

Govt.Science College Matale Media Unit Official page Of Govt. Science College Matale Media Unit

දිට්වා ව්‍යසනය හේතුවෙන් විපතට අපේම ආදරණීයන්ගේ ජීවිත වලට ශක්තියක් වීම💪 උදෙසා මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය විසින් සංවිධානය...
11/12/2025

දිට්වා ව්‍යසනය හේතුවෙන් විපතට අපේම ආදරණීයන්ගේ ජීවිත වලට ශක්තියක් වීම💪 උදෙසා මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය විසින් සංවිධානය කළ ආධාර එකතු කිරීමේ වැඩසටහන ඉතා සාර්ථකව පසුගියදා සිදු කෙරිණි .එසේ එකතු වූ ආධාර ඉතා විධිමත්ව පහත ස්ථානවලට බෙදා දෙන ලදි.

1.මොරහෙළ පන්සලේ කදවුර
2.තිබ්බටුවාව ප්‍රාථමික විද්‍යාලය
3.හුළංගමුව විද්‍යාලය
4.යටවත්ත වීර පරාක්‍රම විද්‍යාලය
5.මැටිහක්ක විද්‍යාලය
6.ගම්පොළ
7.ඇටිපොළ
8.ඇල්කඩුව
9.අලකොළමඩ
10.බෝගම්බර
11.රයිතලාවෙල රංගම
මනුසත්කම❤️ පෙරදැරිව මේ උතුම් ක්‍රියාන්විතයට
සහය වූ ඔබ සැමට අපගේ හදපිරි ප්‍රණාමය!!!!


MEDIA 🎥🎚🎙
💛♥🩶

මනුසත්කම❤️ පෙරට ගෙන, දිට්වා ව්‍යසනය හේතුවෙන් අවතැන් වූ අපේම ආදරණීයන් හට අවැසිම මොහොතේ ශක්තියක් වන්නට අපත් සමග අත්වැල් බැ...
08/12/2025

මනුසත්කම❤️ පෙරට ගෙන, දිට්වා ව්‍යසනය හේතුවෙන් අවතැන් වූ අපේම ආදරණීයන් හට අවැසිම මොහොතේ ශක්තියක් වන්නට අපත් සමග අත්වැල් බැදගත් ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය පුදකරන්නෙමු..

#අපි හැමදාමත් අනෙකාගේ විපතේදී උදව් කළ ජාතියක්💪🇱🇰....


MEDIA 🎥🎙️

දිට්වා ව්‍යසනයෙන් අවතැන් වූ පුද්ගලයන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නට මේ දරන වෑයමට අත්වැලක් වන්නට මේ අවස්ථාව  ඔබටයි🫵... අපේම මින...
02/12/2025

දිට්වා ව්‍යසනයෙන් අවතැන් වූ පුද්ගලයන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නට මේ දරන වෑයමට අත්වැලක් වන්නට මේ අවස්ථාව ඔබටයි🫵...
අපේම මිනිසුන් දැඩි අසීරු තත්වයකට පත්ව ඇති මොහොතේ ඔවුන්ට ශක්තියක් වීම අප සියලු දෙනාගේම යුතුකමක්...ඔවුන්ගේ දුක වේදනාව හඳුනමින් කුසගින්න පිපාසය නිවාදමන්නට ඔබත් අප සමග එක්වන්න...

දෙසැම්බර් 2, 3,4 හා 5 යන දිනවලදී
👉වතුර බෝතල්
👉 සනීපාරක්ෂක තුවා
👉 තුවා (පොඩි)
👉චීත්ත
👉Miconzole cream/powder
යනාදී ද්‍රව්‍යමය ආධාර මා/ රජයේ විද්‍යා විද්‍යාලයේ එකතු කිරීමේ
මධ්‍යස්ථානයට ලබාදීමට ඔබත් කාරුණික වන්න...
අපි හැමදාමත් අනෙකාගේ විපතේදී උදව් කළ ජාතියක්...🇱🇰💪


MEDIA 🎥🎚🎙
💛♥🩶

අපි එකතු වී නැගිටිමු.   MEDIA 🎥🎚🎙  💛♥🩶
02/12/2025

අපි එකතු වී නැගිටිමු.


MEDIA 🎥🎚🎙
💛♥🩶

2026 නව අධ්‍යයන වසර සඳහා, මා/රජයේ විද්‍යා විද්‍යාලයේ 10 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ තරඟ විභාගය සඳහා අයදුම්පත්‍ර ක...
11/10/2025

2026 නව අධ්‍යයන වසර සඳහා, මා/රජයේ විද්‍යා විද්‍යාලයේ 10 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ තරඟ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇත.

මෙවර මාර්ගගත ක්‍රමයට අයදුම්පත් බාරගනු නොලැබේ.


MEDIA 🎥🎚🎙
💛♥🩶

   MEDIA 🎥🎚🎙  💛♥
02/10/2025


MEDIA 🎥🎚🎙
💛♥

Proud Moment!Congratulations to the Music team of Govt. Science College for securing 1st place in the All-Island Music C...
29/09/2025

Proud Moment!
Congratulations to
the Music team of Govt. Science College for securing 1st place in the All-Island Music Competition in Group Singing -Tamil Film Song Category - 2025.
This outstanding achievement reflects the dedication, determination and hard work of our talented Sciencians along with inspiration of the music teacher Mrs. Niyarepola. We take great pride in this victory and extend our sincere appreciation to all who contributed to this remarkable achievement.

Designed by Garuka Pilapitiya


MEDIA 🎥🎚🎙
💛♥

මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන බෞද්ධ සමිතිය විසින් සංවිධානය කළ 2025 බිනර සදහම් පෙළහර මහෝත්සවයේ හෝරාවකට ආසන්න ගුවන් කාලයක් තුළින...
22/09/2025

මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන බෞද්ධ සමිතිය විසින් සංවිධානය කළ 2025 බිනර සදහම් පෙළහර මහෝත්සවයේ හෝරාවකට ආසන්න ගුවන් කාලයක් තුළින් ඓතිහාසික මහතලාපුරවරය,මා/රජයේ විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සිසුන් විසින් අමතන ලදි.

මෙම වැඩසටහන සදහා,
මා/රජයේ විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන ජීවන්ති හේවාවසම් මහත්මිය
විශ්‍ර්‍රාමලත් විදුහල්පති ජී.කේ.ඇටිපොල මහතා
විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ සභාපති එන්.එල්.ජයවීර මහතා
යන අය සහභාගී වූ අතර මෙහි සම්බන්ධීකරණය විශ්‍ර්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා විජයන්ති මහත්මිය විසින් සිදු කරන ලදි


Media 🎥
💛❤️🩶

2025-2027 වර්ෂය සඳහා අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ වී ඇත.💫💫💡🗜️🧪         විද්‍යා / ගණිත🛠️🪛⚙️       ...
16/07/2025

2025-2027 වර්ෂය සඳහා අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ වී ඇත.💫💫

💡🗜️🧪 විද්‍යා / ගණිත
🛠️🪛⚙️ තාක්ෂණවේදය

2025 ජූලි මස 25 වන දිනට පෙර ඔබගේ අයදුම්පත් මා/රජයේ විද්‍යා විද්‍යාලය වෙත යොමු කරන්න.

වෙළඳසැලෙන් මිලදී ගත් අයදුම්පතක් පුරවා ලියාපදිංචි තැපෑලෙන් එවන්න.

විමසීම් : 0662222482

Designed by Shamuditha Didulanga


MEDIA 🎥🎚🎙
💛♥🩶

🌟✨ A Glorious Triumph of Dedication, Excellence, and Brilliance! ✨🌟With immense pride and boundless joy, we extend our h...
16/07/2025

🌟✨ A Glorious Triumph of Dedication, Excellence, and Brilliance! ✨🌟

With immense pride and boundless joy, we extend our heartfelt congratulations to the outstanding young achievers of Government Science College, Matale, who have conquered the G.C.E. Ordinary Level Examination with unwavering determination and academic excellence! 📘🏅

This remarkable achievement is not merely a result of hard work — it is a testament to your resilience, your sleepless nights, your courage in the face of challenge, and your relentless pursuit of excellence. You have made your alma mater proud, your teachers inspired, and your parents beam with pride. 👏👨‍🏫👩‍🏫👪

From formulas and facts to essays and equations, you mastered it all with grace, grit, and greatness. Today, you stand tall — not just as students, but as symbols of dedication, focus, and the limitless potential of youth. 🌱📖💫

To those who dream big, who never give up, and who dare to rise above — YOU are the future. This milestone is only the beginning of a grand journey towards even greater success. 🌍🚀

Let this victory ignite the flame within you to chase your dreams, uplift others, and shine bright wherever life takes you!

🎓💙 Congratulations, Science College Stars — the sky is no longer the limit! 💙🎓

Design by Dinuda Niduhas


MEDIA 🎥🎚🎙
💛♥🩶

09/07/2025
Let us get together and take a small step forward for a huge change.
09/07/2025

Let us get together and take a small step forward for a huge change.

Address

Kandy Road
Matale
22000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94662222482

Alerts

Be the first to know and let us send you an email when Govt.Science College Matale Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Govt.Science College Matale Media Unit:

Shortcuts

Share

Category