Little stars nursery wilgamuwa

Little stars nursery wilgamuwa Preschool in wilgamuwa

අද දවසේ ජාතික මුල් ළමාවිය සතිය වෙනුවෙන් පැවැත්වුන වැඩසටහනට සහභාගී වු අපේ දරුවන් ,
31/07/2026

අද දවසේ ජාතික මුල් ළමාවිය සතිය වෙනුවෙන් පැවැත්වුන වැඩසටහනට සහභාගී වු අපේ දරුවන් ,

ගිනිමැල දර්ශනය
25/07/2026

ගිනිමැල දර්ශනය

25/07/2026
කෑම තනියම බෙදාගෙන කාලා,දත් මැදලා,ලොකු ටීචර්ගෙන කතන්දරයක් අහගෙන නිදා ගන්න සූදානම
25/07/2026

කෑම තනියම බෙදාගෙන කාලා,දත් මැදලා,ලොකු ටීචර්ගෙන කතන්දරයක් අහගෙන නිදා ගන්න සූදානම

ඉස්සර කාලේ රාත්‍රීයට එළිය  කර ගත්ත විදිහත් ඉගෙන ගත්තා අපි
25/07/2026

ඉස්සර කාලේ රාත්‍රීයට එළිය කර ගත්ත විදිහත් ඉගෙන ගත්තා අපි

රාත්‍රීයේ සැරිසරණ සතුන් පිළිබද ඉගෙන ගත්තා
25/07/2026

රාත්‍රීයේ සැරිසරණ සතුන් පිළිබද ඉගෙන ගත්තා

රාත්‍රී කදවුරට එන අපේ පැටවු
25/07/2026

රාත්‍රී කදවුරට එන අපේ පැටවු

සමන්ත සෙනෙවිරත්න ගේ රංචු ගැහෙන සමන්ලු සමග LSN අපේ පැටවු
20/07/2026

සමන්ත සෙනෙවිරත්න ගේ රංචු ගැහෙන සමන්ලු සමග LSN අපේ පැටවු

Story time with loku teacher තොප්පි වෙළෙන්දාදරුවන් ⁣කොළ කපලා අලවලා හැඩ කරගත්ත තොප්පි අරන් තොප්පි වෙළෙන්දා රග පෑවා,චූටි ප...
17/07/2026

Story time with loku teacher
තොප්පි වෙළෙන්දා
දරුවන් ⁣කොළ කපලා අලවලා හැඩ කරගත්ත තොප්පි අරන් තොප්පි වෙළෙන්දා රග පෑවා,චූටි පැටව් ටිකත් හරි සතුටන්

04/07/2026

දරුවන්ගේ ආත්ම විශ්වාසය ,සෞන්දර්යාත්මක හැකියාවන් සංවර්ධනය,සහයෝගය,භාෂාව සහ සන්නිවේදන කුසලතා සංවර්ධනයට,නායකත්ව ගුණාංග වර්ධනයට ආදී වූ සංවර්ධනයන් ළගා කර ගැනීම සදහා සතිපතා රැස්වීම මොස් පවත්වයි.

Address

Matale

Telephone

+94778387975

Website

Alerts

Be the first to know and let us send you an email when Little stars nursery wilgamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category