Sinhala Buddhist College - Matale

Sinhala Buddhist College - Matale ගුණ දහමින් පිරි අනාගත දරු පරපුරක් බිහි කිරීම උදෙසා෴ Registered as an Aided (Semi-Government) School under the act 5 of 1951.

Reg.No ASN 1830

1951 අංක 05 දරණ පනත යටතේ ලියාපදිංචි (ලි.ප.අං ASN 1830) රජයේ අනුමත ආධාර ලබන (අර්ධරාජ්‍ය) උපකෘත පාසලකි.

පන්සල කේන්ද්‍රකරගත් අධ්‍යාපන ක්‍රමය තුළින් නූතන තාක්ෂණික ලොවට ගැලපෙන ආගමට දහමට ලැදි ගුණගරුක දරු පරපුරක් සමාජයට දායාද කිරීමේ උදාරතර අරමුණින් 2014 වර්ෂයේ ජනවාරි මස මාතලේ පුරවරයේදී ආරම්භ කළ සිංහල බෞද්ධ විද්‍යාලය මේ වනවිට මාතලේ ප්‍රදේශයේ පාසල් තදබදයට විසඳුමක් වූ පාසලකි. පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස උසස්පෙල (කලා අංශය) දක්වා පන්ති පැවැත්වෙන අතර, 2018, 2019, 2020 වර්ෂවල මාතලේ දිස්ත්‍රික්කයේ විශිෂ්ට ශිෂ්‍යත්ව ප්‍රතිඵල දායාද කිරීමට සමත් වී ඇත.

" අ " කියන්න ලොවටම ඉගැන්වූ ආදරණීය නන්දා නැන්දේ ඔබට සුබ ගමන් නිලම්බරේ සුදු පරවි රෑන් ඔබව  ගෙනයාවී අපූර්ව වූ ලොවකට !  Sinh...
21/08/2026

" අ " කියන්න ලොවටම ඉගැන්වූ ආදරණීය නන්දා නැන්දේ ඔබට සුබ ගමන් නිලම්බරේ සුදු පරවි රෑන් ඔබව ගෙනයාවී අපූර්ව වූ ලොවකට !
Sinhala Buddhist College - Matale

18/08/2026

දක්ෂතම ශිෂ්‍යයන් ❤️‍🩹🤍 Annual Prize Awarding Ceremony 2024/ 2025 🩷💐

14/08/2026

Youth Voice පාඨමාලාව 1 කණ්ඩායම 🎥
Sinhala Buddhist College - Matale

Annual Prize Awarding Ceremony 2024/ 2025 🩷💐part 2
12/08/2026

Annual Prize Awarding Ceremony 2024/ 2025 🩷💐
part 2

Annual Prize Awarding Ceremony 2024/ 2025 🩷💐
12/08/2026

Annual Prize Awarding Ceremony 2024/ 2025 🩷💐

06/08/2026

Annual Prize Awarding Ceremony 2024/ 2025

31/07/2026

Samsung ගැන මොකද හිතෙන්නේ ? 😌💫

Photography & videography - Kulara Ramanayake
Social media handling - Tanuj Pesara Ramanayake
Media incharge - Heshan Mallawa

28/07/2026

Youth Voice පාඨමාලාවේ දෙවන දවස..🩵🎤

මිහිඳු පෙරහැර 2026 💐☸️🩷
24/07/2026

මිහිඳු පෙරහැර 2026 💐☸️🩷

22/07/2026

ප්‍රාථමික අංශයේ පෝෂණ වැඩසටහන 🥗💚
Photography & videography - Kulara Ramanayake
Social media handling - Tanuj Pesara Ramanayake
Media incharge - Heshan Mallawa

Address

No 09, Irrigation Place, MC Road
Matale

Opening Hours

Monday 08:00 - 14:30
Tuesday 08:00 - 14:30
Wednesday 08:00 - 14:30
Thursday 08:00 - 14:30
Friday 08:00 - 14:30

Telephone

+94662229400

Alerts

Be the first to know and let us send you an email when Sinhala Buddhist College - Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sinhala Buddhist College - Matale:

Shortcuts

Share

Category