03/08/2026
2026 මාතලේ දිස්ත්‍රික් DSI වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 17න් පහල බාලිකා ශූරතාවය 🏆මෙවරත් හත්තොට අමුණ මහා විද්‍යාලයේ දරුවන් දිනාගනී.පිට පිට වසර දෙකක් (2025-2026)මෙම ජයග්‍රහණය අප විද්‍යාලය සතුව තබා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයකි🏅❤️
Congratulations H.M.V ❤️