Matale Old Thomians' Association Media Unit

Matale Old Thomians' Association Media Unit Media Unit of OBA St. Thomas' College, Matale

20/08/2026
19/08/2026

🏆✨ සමස්ත ලංකා පාසැල් නර්තන තරගාවලිය 2026 ✨🏆

මාතලේ සාන්ත තෝමස් විදුහලේ නර්තන අංශයේ දරුවන් විසින් තවත් අභිමානවත් ජයග්‍රහණයක් විදුහලට හිමිකර දී ඇත. 🇱🇰💙💛

භාරතීය නර්තන – සිංහල මාධ්‍ය පාසැල් සඳහා පැවති තරගාවලියේදී,

🥇 කලාප මට්ටමේ තරගයෙන් – ප්‍රථම ස්ථානය
🥇 පළාත් මට්ටමේ තරගයෙන් – ප්‍රථම ස්ථානය
🥈 සමස්ත ලංකා මට්ටමේ තරගයෙන් – දිවයිනේ පළාත් 7ක් සමඟ තරග වැදී දෙවන ස්ථානය

ලෙස විශිෂ්ට දක්ෂතා දක්වමින් ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට අපගේ දක්ෂ නර්තන ශිල්පීන් සමත්වූහ. 💃🕺🏆

මෙම ජයග්‍රහණය ඔවුන්ගේ දක්ෂතාවයට පමණක් නොව, අඛණ්ඩ පුහුණුව, කැපවීම, විනය සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයකි. ❤️‍🔥

විදුහලේ කීර්තිය තවත් ඉහළ නංවමින් මෙම අභිමානවත් ජයග්‍රහණය ලබාගත් සියලුම දරුවන්ටත්, නර්තන අංශයේ ගුරුභවතුන්ටත්, පුහුණුකරුවන්ටත් අපගේ උණුසුම් සුබපැතුම්! 👏🎉

ශ්‍රී ලාංකීය නර්තන කලාවේ අභිමානය රැකගනිමින්, වේදිකාවෙන් වේදිකාවට තම දක්ෂතා විදහා දක්වන අපේ තෝමසුවන්ට තවත් ජයග්‍රහණ රැසක් හිමිවේවා! 🙏✨

©️All Rights Reserved
'

•The Media Unit 🎙️
𝔖𝔱. 𝔗𝔥𝔬𝔪𝔞𝔰' ℭ𝔬𝔩𝔩𝔢𝔤𝔢 - 𝔐𝔞𝔱𝔞𝔩𝔢. 🇺🇦

19/08/2026

🏆 All Island Champions! 🏑🔥

St. Thomas’ College, Matale U18 Hockey Team Are Crowned All Island Champions! 🇱🇰🏆

In A Thrilling Final Against Zahira College, Our Thomians Secured A 2–0 Victory, Bringing The Championship Home! 💙💛

A Proud Moment For St. Thomas’ College, Matale!
Champions Today, Champions Forever! 🏆🔥



©️All Rights Reserved
'

•The Media Unit 🎙️
𝔖𝔱. 𝔗𝔥𝔬𝔪𝔞𝔰' ℭ𝔬𝔩𝔩𝔢𝔤𝔢 - 𝔐𝔞𝔱𝔞𝔩𝔢. 🇺🇦

අවමංගල්‍යය දැන්වීමයි...!සාන්ත තෝමස් විදුහලේ කීර්තිමත්  ආදිශිෂ්‍යය, 1960 දශකයේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ දක්ෂ මලල ක්‍ර...
19/08/2026

අවමංගල්‍යය දැන්වීමයි...!

සාන්ත තෝමස් විදුහලේ කීර්තිමත් ආදිශිෂ්‍යය, 1960 දශකයේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ දක්ෂ මලල ක්‍රීඩකයෙකු වූද, 100m, 200m සහ 4×100m ඉසව්වල දක්ෂතා දැක්වූද, දක්ෂ වේගවත් පාපන්දු ක්‍රීඩකයෙකු වූද, R. M. S. ආනන්ද විජේරත්න ජේෂ්ට ආදීතෝමසුවන් අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමු.

එතුමාගේ ආදරණීය බිරිඳ, G. B. M. අයිරංගනි විජේරත්න මහත්මිය
1960 දශකයේ මාතලේ සංඝමිත්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

දියණියන්:
තනුජා විජේරත්න – සංඝමිත්තා විද්‍යාලය
සුභාෂිණි වජිර ලක්ෂ්මි විජේරත්න – සංඝමිත්තා විද්‍යාලය

පුත්‍රයා:
ජනිත අශෝක විජේරත්න – ශාන්ත තෝමස් විද්‍යාලය, 90 දශකය

දේහය සීතානි මල් ශාලාවේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු 2026/08/20 වන දින සවස 4.00ට වල්ලිවෙල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ ආදිශිෂ්‍යය සංගමයේ සාතිශය සංවේගය ....
එතුමා හට උතුම් වූ නිවන් සුව ලැබේවා ....! 🙏🙏🙏

💙💛 A HEARTFELT THANK YOU TO THE MILLENNIUM BATCH – 2000 💛💙We extend our heartfelt gratitude to the Matale Old Thomians’ ...
18/08/2026

💙💛 A HEARTFELT THANK YOU TO THE MILLENNIUM BATCH – 2000 💛💙
We extend our heartfelt gratitude to the Matale Old Thomians’ 2000 Batch – Millennium Batch for their generous contributions towards the “Ride for the Crest” initiative.
Your valuable donations are a meaningful contribution towards our goal of providing a new school bus for the students of St. Thomas’ College, Matale. 🚌
Every contribution, big or small, reflects the enduring bond, unity, and commitment of the Millennium Batch to the school that shaped their lives.
We sincerely thank each and every member of the 2000 Batch who came forward to support this worthy cause. Your generosity and continued love for your alma mater are truly appreciated.
Together, We Ride for the Crest.
Together, We Build a Legacy. 💙💛
Thank you, Millennium Batch – 2000, for being a valuable part of this journey.






Address

Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when Matale Old Thomians' Association Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category