Innovate ICT Academy

Innovate ICT Academy The Best Place for Your ICT Education

Whatsapp Group එකට එකතු වෙන්න. : https://chat.whatsapp.com/DRTB2kLyZK80j53pQnpMry?mode=ems_copy_tමෙම පාඨමාලා අන්තර්ගතය ව...
12/09/2025

Whatsapp Group එකට එකතු වෙන්න. : https://chat.whatsapp.com/DRTB2kLyZK80j53pQnpMry?mode=ems_copy_t

මෙම පාඨමාලා අන්තර්ගතය වයස අවුරුදු 9, 10, 11 සහ 12 යන වයස් ඛාණ්ඩ වල දුපුතුන් සඳහා විශේෂයෙන් අරමුණු කර ඇති අතර ඔවුන්ට පාසල් විෂයට අමතරව නුතන තොරතුරු තාක්ෂණ විෂය පිළිබඳවද මනා දැනුමක් ලබාදේ.

පාඨමාලා අන්තර්ගතය :

✅ Computer Basics & Introduction
✅ Microsoft Word
✅ Microsoft Excel
✅ Microsoft PowerPoint
✅ How to use Internet
✅ How to use Email
✅ Artificial Intelligence (AI)
✅ Canva Designing Tool

අනාගත තොරතුරු තාක්ෂණ විෂය දැනුමේ වටිනාකම දන්නා දෙමාපිය ඔබ දැන්ම පහල Whatsapp Group එකට එකතු වෙන්න. ඉදිරි සියලු දැනුවත් කිරීම් එම group එක හරහා සිදුවේ.

Whatsapp Group එකට එකතු වෙන්න. : https://chat.whatsapp.com/DRTB2kLyZK80j53pQnpMry?mode=ems_copy_t

විශ්‍රාමික ඔබට, Office එකේ වැඩකරන ඔබට, ලොකු කෝස් කරාට තාමත් හරියට Word, Excel, PowerPoint වල වැඩ කරන්න අමාරුද? එහෙනම් මේ...
25/08/2025

විශ්‍රාමික ඔබට, Office එකේ වැඩකරන ඔබට, ලොකු කෝස් කරාට තාමත් හරියට Word, Excel, PowerPoint වල වැඩ කරන්න අමාරුද? එහෙනම් මේ පාඨමාලාව ඔබටමයි.
✅ පළමු දවස නොමිලේ!
✅ මුළු පාඨමාලා ගාස්තුව රු 5000.00 පමණි.
✅ කාලය මාස 3යි.

ඔබත් අනාගත තොරතුරු තාක්ෂණයේ අවශ්‍යතාව දන්නා දෙමාපියෙක්ද? එසේනම් පළමු දවස නොමිලේ පැවැත්වෙන, මෙවර ශිෂ්‍යත්ව විභාගය අවසන් ක...
17/08/2025

ඔබත් අනාගත තොරතුරු තාක්ෂණයේ අවශ්‍යතාව දන්නා දෙමාපියෙක්ද? එසේනම් පළමු දවස නොමිලේ පැවැත්වෙන, මෙවර ශිෂ්‍යත්ව විභාගය අවසන් කරන ලද ඔබේ දරුවාට Innovate ICT Academy වෙතින් ගෙනෙන ඉදිරි 6 ශ්‍රේණියේ ICT විෂයය සදහාත් අවශ්‍ය වන දැනුම සහ ඊට අමතර දැනුමක්ද සමගින් ඉතාමත් සරලව පුරා මාස 2ක් එනම්, සති 8ක මෙම පරිගණක පාඨමාලාව සමග සම්බන්ද කර ඔබේ දරුවාගෙ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කරගන්න මග පාදන්න.

Course Topics :

💻 Introduction to Computers
💻 Typing & Word Processing Basics
💻 Drawing & Creativity Tools
💻 Internet Basics & Online Safety
💻 Presentation Skills
💻 Multimedia & Fun with Technology
💻 Daily Useful Tools
💻 Project & Presentation Day

විස්තරාත්මක Course Contents සහ අනෙක් සියලු තොරතුරු එම Group එකට සපයනු ලැබේ..ඔබට අපව සම්බන්ද කර ගැනීමට අවශ්‍ය නම් පහත අංකයට Call එකක් හෝ Whatsapp පනිවිඩයක් යොමු කරන්න. දැන්ම පහලින් ඇති Whatsapp Group එකට සම්බන්ද වෙන්න.

Link - https://chat.whatsapp.com/HCBvbsN9sGy349SI6h2Isl?mode=ac_t

ICT 2025 Online හා Physical පන්ති සදහා සහභාගී වීමට පහත Whatsapp Link එක Click කර අපගේ ප්‍රදාන ICT 2025 පන්ති Group එක වෙ...
21/06/2025

ICT 2025 Online හා Physical පන්ති සදහා සහභාගී වීමට පහත Whatsapp Link එක Click කර අපගේ ප්‍රදාන ICT 2025 පන්ති Group එක වෙත පිවිසෙන්න. සියලුම 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සඳහා.
https://chat.whatsapp.com/D6VAy0HINofAlgLQi8DrYo

🧑‍🎓මේ පාඨමාලාව ඩිසයින් කරලා තියෙන්නෙ විශේෂයෙන්ම ඕනම වයස් ඛාන්ඩයක IT සම්බන්දව උනන්දු වන සියලු ශ්‍රේනි වල දරුවන් හා වැඩිහි...
26/02/2024

🧑‍🎓මේ පාඨමාලාව ඩිසයින් කරලා තියෙන්නෙ විශේෂයෙන්ම ඕනම වයස් ඛාන්ඩයක IT සම්බන්දව උනන්දු වන සියලු ශ්‍රේනි වල දරුවන් හා වැඩිහිටි හැමෝටමයි.

🧑‍🎓බොහෝ විට ඔබ මේ වන විටත් දැනුවත් ඇති සියලු ක්ශේත්‍රයන් වලට English දැනුම සේම IT දැනුමත් අත්‍යාවශ්‍යයෙන්ම උවමනා වෙනවා කියලා.

🧑‍🎓ඒ සදහා මූලිකවම වැදගත් වන කොටස් ආවරණය වෙන පරිදි තමයි අපෙ මේ Course එක නිර්මාණය කරලා තියෙන්නේ.

🧑‍🎓නම ගිය ආයතන වලින් රු.35000.00-50000.00 අය කරගනිමින් උගන්වන කොටස් ඊටත් වඩා ගුනාත්මකව අප ඔබට දෙන්නෙ රු.5000.00 වැනි කුඩා මුදලකටයි. මේ ගාස්තුවත් ඔබට අවශ්‍යනම් පාඨමාලාව ආරම්භවීමට ප්‍රථමව රු.2500.00ක්ද, දෙවෙනි මාසයේ ඉතිරි රු2500.00 ද ගෙවිය හැකිය.

🧑‍🎓 මෙහිදී අප සමග එකතුවන සෑම දරුවෙකු ගැනම පෞද්ගලික අවධානය යොමු කිරීම සහ සෑම පාඩමක් අවසානයේ Video Recording එක ලබාදීමත් අප සිදුකරනවා. පාඨමාලාව අවසානයේ ඔබට වටිනා සහතික පත්‍රයක් සමග සමාලෝචන පත්‍රයක් නිවසටම ලැබෙනු ඇත.

🧑‍🎓 නොමිලේ පවත්වන ආරම්භක සම්මන්ත්‍රණය මාර්තු 4 රාත්‍රී 8.30ට පැවැත්වීමට නියමිත අතර ඔබත් ඔබගේ/දුව/පුතාගේ IT දැනුම වැඩිකර ගැනීමට මෙම පාඨමාලාවට සම්බන්ද වීමට අපේක්ශා කරනවා නම් පලමුව පහත Whatsapp ලින්ක් එකෙන් අපගේ ප්‍රධාන ගෘප් එක වෙත සම්බන්ද වෙන්න.

🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓👇👇👇👇👇🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓

https://chat.whatsapp.com/IxrFr3kdI3f45xOFzZ6Nr9

🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓☝️☝️☝️☝️☝️🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓

Address

Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when Innovate ICT Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share