20/04/2026
Krishni Siriwardhana
🌹🍃💛
Happy retirement life madam..
Official OB page විදු මෑණියනි ඔබට සදා අප ණය ගැතියි..... (ආදි ශිෂ්‍ය සංගමය)
20/04/2026
Krishni Siriwardhana
🌹🍃💛
Happy retirement life madam..
03/02/2026
21/12/2025
Krishni Siriwardhana
ජයග්‍රහණයක් ලැබුවානම් ඒ ගුරැවරැ නිසාමයි.
ඒ ලබවපු සතුටට පිං 🌼🙏
🔴 මා/ බන්ඩාරපොල මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ සිසුන් විසින් සංවිධානය කල "ආපදාව ට ලක්වූ පිරිසට ආධාර ලබාදීමේ සහන යාත්‍රා වැඩසටහන " සාර්ථක කර ගැනීම සදහා සහභාගි වූ , උදවු උපකාර කල ව්ද්‍යාලීය කාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ටත්, විද්‍යාලයේ සිසු දරුවන්ටත් ආදි සිසුන්ටත් ප්‍රදේශවාසී ජනතාව ඇතුළු බඩුබාහිරාදිය ලබා දුන් සියලු දෙනාටත් වාහනය ලබාදුන් ආදී සිසු දියණියටත් විද්‍යාලයේ ගෞරව පූර්ව ස්තුතිය පුද කර සිටිමි.💐💐💐💐💐💐
(Principal - MT / Bandarapola Maha Vidyalaya.)
04/12/2025
හොදට බැලුවොත් අපේම පාසලේ ලමයිගෙ අසරණත්වයත් තේරැම් ගතහැක
(Copied)
03/12/2025
04 හෙට පෝය දින පාසලට පැමිණ ඔබේ දායකත්වයත් ලබා දෙන්න...
4/5/6 දිනයන්හි