23/12/2025
( පහත දැක්වෙන පණිවිඩය මේ වන විට අප සමග භෞතික / online / කණ්ඩායම් සහ individual පන්ති සදහා සම්බන්ධ වන සිසුන් සදහා පමණක් වන බව කරුණාවෙන් සලකන්න )
හිතවත් දෙමව්පියනි....
පාසල් තුල තෙවන වාර විභාගය නොපැවැත්වීමට තීරණය කර ඇති අතර මට අනූව එය ඔබගේ දරුවාට විශාල අවාසිදායක තත්වයකි.පුද්ගලිකව මාද පන්ති වල දරුවන් තෙවන වාර විභාගය සදහා සූදානම් කරවීම පිණිස නොවැම්බර් මාසයම බොහෝ සෙයින් මහන්සි වී වැඩ කලෙමි.නමුත් ඒ සියලු උත්සහයන් නිශ්ඵල කරමින් තෙවන වාර විභාගය අවලංගු විය.නමුත් මාගෙ විශයට අදාලව ලමුන් ඉහල ලකුණු මට්ටමක තබා ගැනීම මා සතු වගකීමකී.එම මාගේ විශයට අදාලව තෙවන වාර විභාගය මාගෙ පුද්ගලික වියදමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.පහසුකම් සහ මාගේ පහසුව මත අදාල විභාගය දෙසැම්බර් 26 වන දින දවස පුරාම යේලක්කරය සික්ශා ආයතනයේ පැවැත්වේ.ඔබගේ දරුවාට අදාල වෙලාවේදී නොවරදවා ඔබ දරුවා සම්බන්ධ කරන මෙන් ඔබ සියලුදෙනාගෙ ඉල්ලා සිටිමි.
#අසේල සංජීව.