13/01/2024
හැමෝම ගොඩ දාන English class එක
9 | 10 | 11 ශ්‍රේණි සදහා ENGLISH
චන්න සඳරුවන්
📚 නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ.
✍🏽 නවක සිසුන් සම්බන්ද වීම සදහා විමසන්න
0777 48 77 32/ 066 21 21 800
🔰 සිප්වේ - මාතලේ (KFC උඩු මහළ)
✅ A සාමාර්ථයකට හිමිකම් කියන්න ඔබටත් අවස්ථාව ...
27/06/2023
⭕️ඔබ සාමාන්‍ය පෙළ අවසන් කළ අයෙක් හෝ වයස අවුරුදු 16ට වඩා වැඩි අයෙක්ද? Results එනකන් ගෙදරට වෙලා ඉන්න එකේ ඔයාගෙ English ටික ලස්සනට පිළිවෙලට හදාගන්න කැමතිද?
⭕️ඔයාගේ දැනුම මට්ටම කුමක් වුවත්, ඔයත් ඉංග්‍රීසි ගොඩ දාගන්න ආසාවක්, උනන්දුවක් තියන කෙනෙක්නම් අපේ මේ මාස තුනේ Spoken English පාඨමාලාවට සහභාගී වෙලා බලන්න. Grammar මුල සිට ඕනෑම අයෙකුට තේරුම් ගතහැකි පරිදි ඉතාමත් සරලව, Spoken patterns, Idioms හරියට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් one to one method එකට අනුව උගන්වයි.
⭕️අපේ Spoken English පාඨමාලාවට සහභාගී වන ඔබට නොමිලේ Graphic Design සහ E-Money(fiverr) පාඨමාලාවක් හැදෑරීමට අවස්තාව සළසා දී ඇත.
⭕️ අපේ මේ පාඨමාලාවට පාඨමාලා ගාස්තුව වශයෙන් රු.6000ක් පමණක් අය කරන අතර එම මුදල මාසිකව 2000 බැගින් මාස 3කට ගෙවිය හැක.(සතියට දවස් 2ක් දිනකට පැය 4 බැගින්...)
⭕️ Oxford English Academy සමඟ එකතු වී ඉංග්‍රීසි කතාකරන්න ඉගෙනගන්න කැමැත්තක් දක්වන ඔයත් ජූලි මස 6 වන බ්‍රහස්පතින්දා උදෑසන 9ට මාතලේ රීජන්සි ආයතනයට පැමිනෙන්න. පළමු දින සම්පූර්ණයෙන් නොමිලේ❗️❗️❗️
☎️ - 077 820 4400 / 0777 48 77 32
23/06/2023
⭕️ආදරණීය දුවේ, පුතේ/ දෙමාපියනි, ඔබ හෝ ඔබේ දරුවාට ඉංග්‍රීසි වලට ලකුණු අඩුද නැත්නම් ඉංග්‍රීසි වලට දුර්වලද☹️. ඉතාමත් කෙටි කලකින් ඔබගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගැනීමට අවශ්‍යද?
⭕️ඉතාමත් විධිමත් සහ ප්‍රායෝගික ඉගෙනීම් රටා උපයෝගී කරගෙන ඔබගේ Listening, Writing, Reading and Speaking යන ක්‍රම හතරටම ඉංග්‍රීසි භාෂාව ඉතාමත් සරලව, විදිමත්ව සහ විනෝදයෙන් ඉගෙනගැනීමට අවශ්‍යනම් වරක් අපේ පන්තියට සහභාගීවී බලන්න😌.
⭕️ විෂය නිර්දේශය සමඟ සියල්ල නිවරැදිව මුලසිට සරලව. මූලික දැනුමක් අවශ්‍ය නොවේ. ඔබට ඉංග්‍රීසි ඉගෙනගැනීමට ඇති ආසාව හා උනන්දුව ප්‍රමාණවත් වේ.
⭕️අපි අපවම නිර්වචනය නොකරන්නෙමු. පංතියට සහභාගී වී වෙනස ඔබම වෙනස වටහාගන්න❤️
⭕️ එන්න අපි ඉංග්‍රීසි විෂයක් ලෙස නොව භාෂාවක් ලෙස ඉගෙන ගමු.
***** ඔබේ යහලුවන්වත් දැනුවත් කරන්න*****
⭕️ රීජන්සි - මාතලේ
විමසීම් - 077 820 4400
02/06/2023
⭕️සහභාගී වීමට අවශ්‍යනම් Whatsapp group එකට දැන්ම join වෙන්න.
https://chat.whatsapp.com/CwfVzg9IURd1O0JEol5gvh
🌸අමාරුයි කියලා එපා වෙලා තිබුන ඉංග්‍රීසි එකතුවෙලා ගොඩදාගමු. (With grammar & spoken patterns)
🌸පාඨමාලා කාලය මාස 4 කි.
🌸පංති ආරම්භය ජූනි මස 9වන සිකුරාදා.
🌸සිකුරාදා උදෑසන 8 සිට 12 දක්වා
🌸පාඨමාලා ගාස්තුව වන රු.6000 ක මුදල වාරික 3 කින් ගෙවීමේ හැකියාව ඇත .( 2000 / 2000 / 2000 )
🌸🥰🌸ඉතිං, අපි රසවත්ව , සරලව කඩ්ඩ polish කර ගමු.🥰👍🌸😊.
02/06/2023
⭕️All Grade Classes and Spoken Classes....
⭕️English Classes for Grade 6 to 11
⭕️3 months and 6 months Spoken English Classes
⭕️Join with Oxford English Academy - Matale to learn English as a Language, not like a Subject...
☎️ Call or Whatsapp - 0777 48 77 32