Cp/will/minipura vijaya maha vidyalaya

Cp/will/minipura vijaya maha vidyalaya School

2025 - සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ පද්‍ය ගායනා (12/13 ශ්‍රේණි) තරගයෙන් පස්වන ස්ථානය දිනාගනිමින් කුසලතා ...
23/10/2025

2025 - සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ පද්‍ය ගායනා (12/13 ශ්‍රේණි) තරගයෙන් පස්වන ස්ථානය දිනාගනිමින් කුසලතා සහතිකයක් හිමිකරගත් ඒ. ජී. ඩබ්. පී. ජයසිංහ ශිෂ්‍යයාට විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සහ සිසු දරු දැරියන්ගේ උණුසුම් සුබ පැතුම්.

2025. 10. 4/5/6  තෙදින ජාතික බර ඉසිලීමේ තරගාවලිය (කනිෂ්ඨ /යෞවන/ ජ්‍යෙෂ්ඨ )මාතලේ විජය ජාතික පාසලේ දී පැවැත්වුණි. ඒ සඳහා ක...
07/10/2025

2025. 10. 4/5/6 තෙදින ජාතික බර ඉසිලීමේ තරගාවලිය (කනිෂ්ඨ /යෞවන/ ජ්‍යෙෂ්ඨ )මාතලේ විජය ජාතික පාසලේ දී පැවැත්වුණි. ඒ සඳහා කනිෂ්ඨ අංශය නියෝජනය කරමින් 65KG බර පන්තිය යටතේ තරග වැදුණු Y.C මදුෂික සිසුවා තෙවන ස්ථානය දිනා ගනිමින් පාසලට මහත් අභිමානයක් එක් කිරීමට සමත් විය. පාසලට එවන් ජයග්‍රහණයක් ගෙන ආ එම සිසුවාටත් ඔවුන්ගේ දෙමාපියන්ටත්,ඔවුන් පුහුණු කළ ක්‍රීඩා අංශයේ ගුරුවරුන්ටත් ,ඔවුන්ට මගපෙන්වූ විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් ප්‍රණාමය.....! 🙏

2025 ලෝක ළමා දින සැමරුම් උත්සවයට සමගාමීව මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සියලුම සිසුන් හා ඔවුන්ට මග පෙන්වු ගුරුවරි...
01/10/2025

2025 ලෝක ළමා දින සැමරුම් උත්සවයට සමගාමීව මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සියලුම සිසුන් හා ඔවුන්ට මග පෙන්වු ගුරුවරිය ඇගයීම..

මිණිපුර විජය මහා විද්‍යාලය2025 ලෝක ළමා දින සමරුම"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට"               වැඩසටහනට සමගාමීව වසර ක...
01/10/2025

මිණිපුර විජය මහා විද්‍යාලය
2025 ලෝක ළමා දින සමරුම
"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට"

වැඩසටහනට සමගාමීව වසර කීපයක සිට ලබා දෙන පරිදි මෙවරත් දාස්ගිරිය එකමුතු ක්‍රීඩා සමාජය විසින් විදුහලේ සියලුම දුවා දරුවන්ට දිවා ආහාරය ලබා දෙන ලදී.ඒ සදහා විදුහල්පතිතුමා ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ ගෞරවණීය ස්තුතිය පුද කරන්නෙමු..❤️

ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට මිණිපුර විජය මහා විද්‍යාලයේ ලෝක ළමා දින සැමරුම 2025
01/10/2025

ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට

මිණිපුර විජය මහා විද්‍යාලයේ ලෝක ළමා දින සැමරුම
2025

Happy Children's Day
01/10/2025

Happy Children's Day

මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2025අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීම
23/09/2025

මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2025
අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීම

2025 මධ්‍යම පළාත් සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලියෙන්ජයග්‍රහණ හිමි කරගනිමින් පාසලට කීර්තියක් එක් කළ දුවා දරුවන්ට උණුසුම...
04/09/2025

2025 මධ්‍යම පළාත් සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලියෙන්
ජයග්‍රහණ හිමි කරගනිමින් පාසලට කීර්තියක් එක් කළ දුවා දරුවන්ට උණුසුම් සුබ පැතුම්❤️

සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරීපත් වූ දිල්ශානී නවෝද්‍යා ශිෂ්‍යාවට මිණිපුර විජය මහා විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම්.
26/08/2025

සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරීපත් වූ දිල්ශානී නවෝද්‍යා ශිෂ්‍යාවට මිණිපුර විජය මහා විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම්.

2025 මධ්‍යම පළාත් බර එසිලීමේ තරගාවලිය  වයස අවුරුදු 14න් පහළ බාලිකා බර පන්තිය 45KGරන්දුලා බණ්ඩාර - දෙවන ස්ථානයබර පන්තිය 4...
04/08/2025

2025 මධ්‍යම පළාත් බර එසිලීමේ තරගාවලිය
වයස අවුරුදු 14න් පහළ බාලිකා
බර පන්තිය 45KG
රන්දුලා බණ්ඩාර - දෙවන
ස්ථානය

බර පන්තිය 40KG
නෙත්මි හංසිකා - දෙවන ස්ථානය

බර පන්තිය 64kG
P.W.G.T.P.සිරිනායක
ප්‍රථම ස්ථානය

බර පන්තිය 55KG
R.M.R.රත්නායක
සිව්වන ස්ථානය

වයස අවුරුදු 20 පහළ බාලිකා

D.G.S.මලීෂා ඒකනායක
බර පන්තිය - 49KG
දෙවන ස්ථානය

වයස අවුරුදු 17න් පහළ බාලක

බර පන්තිය 61 KG
Y.C මදුෂික
දෙවන ස්ථානය

ප්‍රධාන පුහුණුකරු- ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු මහතා
සහාය පුහුණුකරු - S.H
D.K.S ජයරත්න මෙනෙවිය

2025 / 7 /28 දින පැවති මධ්‍යම පළාත් බාලක එල්ලේ තරගාවලීයේ අනුශූරතාව දිනා ගත් මිණිපුර විජය මහා විද්‍යාලයේ එල්ලේ ශූරයින්ට  ...
29/07/2025

2025 / 7 /28 දින පැවති මධ්‍යම පළාත් බාලක එල්ලේ තරගාවලීයේ අනුශූරතාව දිනා ගත් මිණිපුර විජය මහා විද්‍යාලයේ එල්ලේ ශූරයින්ට උණුසුම් සුබපැතුම්.........❤️💪💪

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Cp/will/minipura vijaya maha vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category