Mt/ Imbulpitiya M.V.School Garden Programme

Mt/ Imbulpitiya M.V.School Garden Programme

Share

Makes a pleasant school environment

Photos from Mt/ Imbulpitiya M.V.School Garden Programme 's post 06/09/2023

පාසල් ගෙවත්තේ අස්වනු නෙලන සිසුන්
The students who harvest the crop of the school garden

Photos from Mt/ Imbulpitiya M.V.School Garden Programme 's post 03/08/2023

පාසල් ගෙවතු ව්‍යාපෘතිය යටතේ පාසල් ගෙවත්තේ වගා කර ඇති මිරිස් අස්වනු නෙලීම හා අලෙවි කිරීම
Cultivation of chillies which have grown in the school garden nder the "School gardening programme " and selling them.

Photos from Mt/ Imbulpitiya M.V.School Garden Programme 's post 28/06/2023

පාසල් ගෙවත්තේ වගා කුලුණක් සැකසීම හා ඉවතලන වැහි පීල්ලක ගොටුකොල වගාවක් සකසන දරුවන්
Students engage in making a " Cultivation Tower" in the school garden and They cultivate gotukola by using a rain gutter

Photos from Mt/ Imbulpitiya M.V.School Garden Programme 's post 27/06/2023

Measuring the height and the weight of the students to measure the BMI of the students
BMI දර්ශකය ගණනය කිරීම සඳහා සිසුන්ගේ උස හා බර මැණීම

Photos from Mt/ Imbulpitiya M.V.School Garden Programme 's post 21/06/2023

දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ අරමුණෙන් 2023/06/20 දින පාසලේ සියලූම දරුවන් වෙත පෝෂ්‍යදායි කොළකැඳ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.

Photos from Mt/ Imbulpitiya M.V.School Garden Programme 's post 15/03/2023

ඵල දරන්නට සූදානම් වන අපේ පාසල් ගෙවත්ත

Photos from Mt/ Imbulpitiya M.V.School Garden Programme 's post 15/03/2023

ඵල දරන්නට සැරසෙන අපේ පාසල් ගෙවත්ත

Photos from Mt/ Imbulpitiya M.V.School Garden Programme 's post 12/01/2023

පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් දිනපතා ලබා දෙන උදෑසන පෝෂණ ආහාරවේල
Special breakfast provided by the donators is given to the students every morning

Photos from Mt/ Imbulpitiya M.V.School Garden Programme 's post 03/01/2023

තවාන් දැමූ මිරිස් පැල පාත්තිවල සිටුවීම අද දින අපගේ දරුවන් විසින් සිදුකරන ලදී.
The chilli plants have planted in the beds by our students

Photos from Mt/ Imbulpitiya M.V.School Garden Programme 's post 29/12/2022

පාසල් ගෙවතු වගා වැඩසටහනට සමගාමීව විද්‍යාලයේ ගෙවත්තේ ජීවකොටුව සෑදීම

Photos from Mt/ Imbulpitiya M.V.School Garden Programme 's post 25/12/2022

අප විද්‍යාලයේ 3 ශ්‍රේණිය ඉදිරිපස ඇති මිදුලේ මල් වවා තිබූ පාත්තිය අලුත් වැඩියා කරන අයුරු මෙම ඡායාරූප වලින් දැක්වේ.වර්තමානයේ පවතින වගා කටයුතු ආරම්භයත් සමග පාසලේ වගා කළ හැකි සෑම භූමියකම කිසියම් හෝ වගාවක් කිරීම අපගේ අරමුණ වේ.ඒ අනුව 3 ශ්‍රේණියේ දරුවන් කුඩා බැවින් ඔවුන්ගේ දෙමාපියන්ගේ දායකත්වය මේ සදහා ලබා ගන්නා ලදී.එහිදී ඔවුන් මුලින්ම වල් වැදී තිබූ පැළ ඉවත් කර පාත්තිය කොටා ගොම පොහොර හා කොම්පෝස්ට් කවලම් කර පාත්තිය සකස් කරන ලදී.පසුව පාත්තියේ ආරක්ෂාවට වැටක් ඉදි කර එහි මූලික වැඩ නිමා කරන ලදී.මෙම පාත්තියට හොදින් අව්ව වැටෙන නිසා විවිධ වර්ගයේ මිරිස් පැළ වගා කිරීමට අපි අපේක්ෂා කරමු.
The following capture are taken on how we are renovating the flower bed in the yard in front of grade 3 of our school premises. With the start of the current cultivation activities on behalf of "School Gardening Programme", our aim is to plant some kind of crop in every available land in the school.
Accordingly, since the children of grade 3 are small, We took fulliest co operation and the contribution of their parents for this.
First removed the w**d plants, cut the bed, spreaded manure and compost and prepared the bed. Later, a fence was built to protect the bed and the basic work was completed. We hope to plant the diffrent knds of chilly plants n these beds.

16/12/2022

"පාසල් ගෙවතුවගා වැඩසටහන් ව්‍යාපෘතියේ තවත් එක් අනු ක්‍රියාකාරමක් වශයෙන් අප පාසලේ දරුවන් දහයියා පොහොර නිශ්පාදන ක්‍රියාවලියෙහි නිරතවූ අවස්ථාව.."
The students of our school engage in the making fertilizer by using bramble as a sub activity of our "School gardening programme"

Want your school to be the top-listed School/college in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Imbulpitiya , Karagahahinna Matale
Matale
21300