26/04/2026
🔭 36 Years of Unlocking the Universe – The Hubble Space Telescope Turns 36!
On April 24, 1990, the Hubble Space Telescope was launched into space aboard the STS-31 mission. Today, it proudly celebrates 36 years of incredible service to humanity!
Although Hubble faced several technical challenges at the beginning, it quickly became one of the greatest scientific achievements of NASA. Over more than three decades, Hubble has carried out over 1.7 million observations, transforming our understanding of the universe.
🌌 What Has Hubble Taught Us?
✅ Measured the expansion rate of the universe with remarkable accuracy
✅ Provided strong evidence for supermassive black holes at the centers of galaxies
✅ Captured stunning images showing how stars are born and die
✅ Revealed thousands of distant galaxies through its famous Deep Field images
Even today, with advanced telescopes like the James Webb Space Telescope, Hubble continues to observe the cosmos with unmatched legacy and precision.
This extraordinary telescope stands as a symbol of human curiosity, innovation, and scientific success.
🎂 Happy 36th Anniversary to Hubble – the eye that changed how we see the universe!
🔭 විශ්වයේ රහස් හෙළි කළ “හබල්” දුරේක්ෂයට වසර 36යි!
1990 අප්‍රේල් 24 වන දින STS-31 මෙහෙයුම මගින් Hubble Space Telescope අභ්‍යවකාශයට මුදාහළා ඇත. අද වන විට එය වසර 36ක අසම්මත සේවාවක් සම්පූර්ණ කරමින් විශ්වය පිළිබඳ අපගේ අවබෝධය විශාල ලෙස වෙනස් කර ඇත.
ආරම්භයේදී කුඩා තාක්ෂණික දෝෂ කිහිපයකට මුහුණ දුන්නද, NASA විසින් ඒවා සාර්ථකව විසඳා, හබල් දුරේක්ෂය ඉතිහාසයේ වැදගත්ම විද්‍යාත්මක ජයග්‍රහණවලින් එකක් බවට පත් කළා. පසුගිය දශක තුනකට වැඩි කාලය තුළ එය 1,700,000 කට අධික නිරීක්ෂණ සිදු කර ඇත.
🌌 හබල් අපට කියාදුන් විශේෂ කරුණු
✅ විශ්වය ප්‍රසාරණය වන වේගය ඉතා නිවැරදිව මැනගැනීම
✅ මන්දාකිණි මධ්‍යයේ ඇති විශාල කළු කුහර (Black Holes) පිළිබඳ ප්‍රබල සාක්ෂි ලබා දීම
✅ තරු උපදින ආකාරය සහ මියයන ආකාරය පැහැදිලිව පෙන්වීම
✅ ඈත විශ්වයේ දහස් ගණනක මන්දාකිණි “Deep Field” ඡායාරූප මගින් හෙළි කිරීම
අද වන විට James Webb Space Telescope වැනි නවීන දුරේක්ෂ තිබුණද, හබල් තවමත් විශ්වයේ රහස් අපට හෙළි කරමින් ක්‍රියාකරමින් පවතී.
✨ මෙය මානව කුතුහලය, විද්‍යාත්මක සිතුවිලි සහ තාක්ෂණයේ විශිෂ්ටත්වය නිරූපණය කරන අද්භූත නිර්මාණයකි.
🎂 හබල් දුරේක්ෂයට සුභ 36 වැනි උපන්දිනයක්!
Simple Science | Umesh Wijerathna
#අභ්‍යවකාශය