Naminioya central college

Naminioya central college Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naminioya central college, School, Matale.

04/05/2024

නිවාසාන්තර ක්‍රීඩා උළෙළ-
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පහුගිය දිනක (2024.05.02)
අති උත්කර්ෂවත් ලෙස නිමාවිය..
සහයෝගය දැක්වූ සැමට ස්තූතියි..

Proud to be a NCC ❤️
28/04/2024

Proud to be a NCC
❤️

26/04/2024

මාර්ග ධාවන තරගය
නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024
👣

Congratulations..!
01/12/2023

Congratulations..!

සිගිති සියුමැලි අත්ද..රැළි වැටුනු හැඩි අත්ද..දෑතින් රැගෙන අපිද..සුරකිමු අද දින සබද..ලෝක ළමා සහ වැඩිහිටි දිනය 2023
01/10/2023

සිගිති සියුමැලි අත්ද..
රැළි වැටුනු හැඩි අත්ද..
දෑතින් රැගෙන අපිද..
සුරකිමු අද දින සබද..
ලෝක ළමා සහ වැඩිහිටි දිනය 2023

අප පාසල වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් ඔබට ස්තූතියි..චිරන් ජයතු..
27/09/2023

අප පාසල වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් ඔබට ස්තූතියි..
චිරන් ජයතු..

ආදිශිෂ්‍ය නීතිඥ ලියානි රංකොත්ගේ මහත්මියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිවූ "ප්‍රේමලාල් රංකොත්ගේ අනුස්මරණ රංග ශාලාව"පළමු අ...
11/09/2023

ආදිශිෂ්‍ය නීතිඥ ලියානි රංකොත්ගේ මහත්මියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිවූ
"ප්‍රේමලාල් රංකොත්ගේ අනුස්මරණ රංග ශාලාව"
පළමු අදියරය අද දින සිසු අයිතියට පත් කළ වගයි..

08/09/2023

සාහිත්‍ය කළා මහෝත්සවය 2023
"සාහිත කෙතට අක් වැස්සක්"
අති සාර්ථක ලෙස නිමාවට පත් වූ වගයි..

04/08/2023

රූබික් කැටයක්, විනාඩියෙන් උනත් හදන්න පුලුවන්
අපේ පුංචි වීරයා..
💪

10/07/2023

කැලේ පිපෙන මල්..
මේ වගේ දේවල් දකින්න අපේ පාසලේ ෆේස්බුක් පිටුවට එකතු වෙන්න..
Follow කරන්න..
යාලුවන්ටත් දකින්න ශෙයාර් කරන්න..

පාප මිත්‍රයින් විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි..🤣😂
06/07/2023

පාප මිත්‍රයින් විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි..
🤣😂

06/07/2023

මැතිවරණය සාමකාමීයි..
අල්ලස් ලබා දුන් ඇමති අත්අඩංගුවට..

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Naminioya central college posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category