Weera Parakrama Secondary School - National School

Weera Parakrama Secondary School - National School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Weera Parakrama Secondary School - National School, School, Yatawatta, Matale.

24/01/2023
2023 වසරේ මුල්ම නවක සිසුන් කණ්ඩායම ලෙස අප පාසලේ උසස් පෙළ  විද්‍යා අංශයේ සිසුන් තම අධ්‍යාපන කටයුතු ඇරඹීම,  මහා සංඝ රත්නයේ...
12/01/2023

2023 වසරේ මුල්ම නවක සිසුන් කණ්ඩායම ලෙස අප පාසලේ උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් තම අධ්‍යාපන කටයුතු ඇරඹීම, මහා සංඝ රත්නයේ පිරිත් ආශිර්වාද මධ්‍යයේ සිදු විය. ඒ සඳහා උරුලෑවත්ත රජ මහා විහාරාධීපති ස්වාමීන් වහන්සේ, සහකාර විදුහල්පතිනිය ඇතුළු විද්‍යා අංශයේ ආචාර්‍ය මණ්ඩලය සහ දෙමව්පියන් එක් විය.

2022 වයස  අවුරුදු 16 න් පහල සමස්ථ ලංකා පාසල් හොකී තරඟාවලියේ B කාණ්ඩයේ තෙවනි ස්ථානය දිනාගත් අප පාසලේ හොකී කණ්ඩායම.
10/01/2023

2022 වයස අවුරුදු 16 න් පහල සමස්ථ ලංකා පාසල් හොකී තරඟාවලියේ B කාණ්ඩයේ තෙවනි ස්ථානය දිනාගත් අප පාසලේ හොකී කණ්ඩායම.

මාතලේ දිස්ත්‍රික් වයස අවුරුදු 13 න් පහල ක්‍රිකට් කණ්ඩායමට තේරී පත් වූ සනුජ යස්මිත බණ්ඩාර වීරකෝන් පුතනුවන්....
10/01/2023

මාතලේ දිස්ත්‍රික් වයස අවුරුදු 13 න් පහල ක්‍රිකට් කණ්ඩායමට තේරී පත් වූ සනුජ යස්මිත බණ්ඩාර වීරකෝන් පුතනුවන්....

කටහඬින් විකුම්පාන විරුපැරකුම් දරුවෙක්....
09/01/2023

කටහඬින් විකුම්පාන විරුපැරකුම් දරුවෙක්....

ජපාන දිනය - Japanese Day
22/12/2022

ජපාන දිනය - Japanese Day

ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ හොඳම ජනකතාව දෙවන ස්ථානය ජයගත් චතුනි දියණිය
21/11/2022

ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ හොඳම ජනකතාව දෙවන ස්ථානය ජයගත් චතුනි දියණිය

10/11/2022

Address

Yatawatta
Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Weera Parakrama Secondary School - National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Weera Parakrama Secondary School - National School:

Shortcuts

Share

Category