13/12/2025
වසර බිලියන 18කට ප්‍රථම සිදු වූ විශාල පිපිරීමකින් ඝන කැබලි හා පදාර්ථ වළාවන් (Big bang theory) බිහිවී ඇතැයි ද වසර මිලියන 4.5කට පෙර එම පදාර්ථ වළාවන්ගෙන් පෘථිවිය බිහි වූ බවට විශ්වාස කරයි.
💫 පෘථිවිය මත බිහිවූ ප්‍රථම ජීවියා නිර්වායු විෂමපෝෂී බැක්ටීරියාවකි.
💫 පරිණාමයන්හි ප්‍රතිඵලයක් ලෙස ප්‍රභාසංස්ලේශක බැක්ටීරියා හා නීලහරිත ඇල්ගීන් බිහිවිය.
💫 මෙම ජීවීන් බිහිවීමත් සමඟම සියලු ජීවීන්ගේ පැවැත්මට වැදගත් වන්නා වූ ප්‍රභාසංස්ලේශන ක්‍රියාවලිය ආරම්භ විය.
💫 ප්‍රභාසංස්ලේශන ක්‍රියාවලිය හේතුවෙන් ඔක්සිජන් මුදාහැරීමත් සමඟම ස්වායු ජීවීන් පෘථිවියේ විවිධ ස්ථානයන් හී සම්භවය විය.
🌻️ එතැන් සිට ජෛව විවිධත්වයේ පුළුල්වීම ක්‍රමක්‍රමයෙන් වේගවත්ව සිදුවුණි.
🌻එහි ප්‍රතිඑලයක් ලෙස අද වනවිට මිහිතලයේ ජීවී විශේෂ මිලියන 30ක් පමණ ජීවත්වන බවට වාර්තා වේ.
_______
✍️ගයනි කරුණාරත්න©
_____________
Reference:
🔎 Mahaweli Authority
🔎 Ministry of Environment
_______