Janandana Herath

Janandana Herath 6,7,8,9,10 හා 11 ශ්‍රේණි සදහා ගණිතය කණ්ඩායම් පන්ති.

01/01/2026
සියලුම හිත මිතුරන්ට,හිතවත් දෙමාපියන්ට,දු දරුවන් සැමට උදා වු 2026 වර්ෂය  සුභ නව වසරක් වේවා !!! සියලුම බලාපොරොත්තු ඉටු වේව...
31/12/2025

සියලුම හිත මිතුරන්ට,හිතවත් දෙමාපියන්ට,දු දරුවන් සැමට උදා වු 2026 වර්ෂය සුභ නව වසරක් වේවා !!!
සියලුම බලාපොරොත්තු ඉටු වේවා..තෙරුවන් සරණියි.!

🌟 2026 නව වසරට "ගණිතය" ඇලජික් නැති ලොජිකල් ආරම්භයක්! 🌟ගණිතය කියන්නේ බයක්ද? තේරෙන්නේ නැති ප්‍රහේලිකාවක්ද? 📉 බය වෙන්න එපා!...
29/12/2025

🌟 2026 නව වසරට "ගණිතය" ඇලජික් නැති ලොජිකල් ආරම්භයක්! 🌟

ගණිතය කියන්නේ බයක්ද? තේරෙන්නේ නැති ප්‍රහේලිකාවක්ද? 📉 බය වෙන්න එපා! 2026 වසරේ ඔබේ ගණිත සිහිනය සැබෑ කරන්න අපි සූදානම්.

ජනන්දන හේරත් සර් මෙහෙයවන,
✨ ඇලජික් ගණිතයට ලොජිකල් විසඳුම ✨

✅ අමාරු විෂය කරුණු සරලව. ✅ කෙටි ක්‍රම සහ තර්කානුකූල විසඳුම්. ✅ සෑම දරුවෙකුටම පෞද්ගලික අවධානය.

අලුත් අවුරුද්දේ අලුත් ගමනක් යන්න අදම අපේ පන්තියට එකතු වන්න! 🎓

📍 විදුර අධ්‍යාපන ආයතනය නාඋල
හිරු අධ්‍යාපන ආයතනය මාතලේ

📞 වැඩි විස්තර සඳහා: 0762221090/0707221090

Janandana Herath Youtube channel link
https://youtube.com/?si=ETm5fit1DMFaLod3

24/12/2025
16/12/2025

2026 06 ශ්‍රේණියේ නව පන්ති ආරම්භ කරා...

රැලි මත නොව ප්‍රතිඵල මත ගොඩනැගුණු පන්ති 2026 වර්ෂයේ නව පන්ති ආරම්භ වු වගයි.සාර්ථක නිමාවක් සමග අලුත් ආරම්භයක් ගන්නට එකතු ...
16/12/2025

රැලි මත නොව ප්‍රතිඵල මත ගොඩනැගුණු පන්ති
2026 වර්ෂයේ නව පන්ති ආරම්භ වු වගයි.සාර්ථක නිමාවක් සමග අලුත් ආරම්භයක් ගන්නට එකතු වන්න.
6,7,8,9,10 හා 11 ශ්‍රේණි
ගණිතය
විශේෂ කණ්ඩායම් පන්ති
විමසීම් - 076 222 10 90
විදුර - නාඋල
හිරු - මාතලේ

2026 වර්ෂයේ 06 ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුකූලව හරියටම ඉගෙනීමට මග පෙන්වමු.මුල සිටම ඔබගේ දරුවා සම්බන්ධ කරවන්න..දෙමාපිය...
11/12/2025

2026 වර්ෂයේ 06 ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුකූලව හරියටම ඉගෙනීමට මග පෙන්වමු.මුල සිටම ඔබගේ දරුවා සම්බන්ධ කරවන්න..දෙමාපිය හමුවට අනිවාර්යයෙන්ම සහභාගි වන්න.
විමසීම් - 0762221090
Hiru Educational

Address

Matale
21000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94762221090

Website

Alerts

Be the first to know and let us send you an email when Janandana Herath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category