Nuwan Edirisinghe

Nuwan Edirisinghe "දෙවන බස දෙමළ විෂය සඳහා නිසැක A සාමාර්ථය

මාතලේ හොදම දෙමළ පන්තිය සමග සම්බන්ද වන්න....
23/09/2025

මාතලේ හොදම දෙමළ පන්තිය සමග සම්බන්ද වන්න....

අලුත්ම කණ්ඩායමට ඔබගේ දුව,පුතා සම්බන්ධ කරන්න...
05/09/2025

අලුත්ම කණ්ඩායමට ඔබගේ දුව,පුතා සම්බන්ධ කරන්න...

14/07/2025
05/06/2025
🔖මෙම Online  සම්මන්ත්‍රණයට සහභාගී වන ඔබට ඊට අදාළ නිබන්ධනය  මාතලේ අවට සිටින ඕනෑම අයෙකුට  නම් විදුලක ආයතනයෙන් ගාස්තු ගෙවා ...
06/03/2025

🔖මෙම Online සම්මන්ත්‍රණයට සහභාගී වන ඔබට ඊට අදාළ නිබන්ධනය මාතලේ අවට සිටින ඕනෑම අයෙකුට නම් විදුලක ආයතනයෙන් ගාස්තු ගෙවා ලබා ගත හැකිය.
🔖වෙනත් ඕනෑම දරුවෙකුට 071 7657670
අංකයට නම wattasapp කර group 1 ට add වූ පසු එම group 1 මගින් ගාස්තු ගෙවීම හා PDF පිළිබඳ දැනුවත් කෙරේ.
🔖2024 O/ l දෙමළ විෂයට A සාමාර්ථයක් ලබා ගැනීමේ අවසාන සම්මන්ත්‍රණය මෙයයි.
🔖බහුවරණ,රචනා,දෙබස්,ලිපි,ව්‍යාකරණ ඇතුළු අත්‍යවශ්‍ය කොටස් සියල්ල අනුමාන සහිතව සාකච්ඡා කෙරේ.
🔖ඔබගේ මිතුරන් මේ පිළිබඳ දැනුවත් කරන්න.

🔖මෙම සම්මන්ත්‍රණයට සහභාගී වන ඔබට ඊට අදාළ නිබන්ධනය මාර්තු 3 සඳුදා විදුලක ආයතනයෙන් ගාස්තු ගෙවා ලබා ගත හැකිය.🔖 online සම්මන...
28/02/2025

🔖මෙම සම්මන්ත්‍රණයට සහභාගී වන ඔබට ඊට අදාළ නිබන්ධනය මාර්තු 3 සඳුදා විදුලක ආයතනයෙන් ගාස්තු ගෙවා ලබා ගත හැකිය.
🔖 online සම්මන්ත්‍රණයට සහභාගී වන්නේ නම්
071 76 57 670 අංකයට නම wattasapp කර group 1 ට add වෙන්න.
🔖එම group 1 මගින් ගාස්තු ගෙවීම හා pdf පිළිබඳ දැනුවත් කෙරේ.
🔖2024 O/ l දෙමළ විෂයට A සාමාර්ථයක් ලබා ගැනීමේ අවසාන සම්මන්ත්‍රණය මෙයයි.
🔖බහුවරණ,රචනා,දෙබස්,ලිපි,ව්‍යාකරණ ඇතුළු අත්‍යවශ්‍ය කොටස් සියල්ල අනුමාන සහිතව සාකච්ඡා කෙරේ.
🔖ඔබගේ මිතුරන් මේ පිළිබඳ දැනුවත් කරන්න.

මාතලේ වැඩිම A සාමාර්ථ බිහිකළ අංක එකේ දෙමළ පන්තියට ඔබගේ දරුවා සහබාගී කරවන්න
02/02/2025

මාතලේ වැඩිම A සාමාර්ථ බිහිකළ අංක එකේ දෙමළ පන්තියට ඔබගේ දරුවා සහබාගී කරවන්න

30/01/2025

දෙමළෙන් සතුන්ගේ නම් ටික ඉගෙනගමු

✨️2 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා පිළිවෙලකට දෙමළ ඉගෙන ගන්න අපගේ online පන්තියට සම්බන්ධ වන්න✨️විශේෂිත නිබන්ධන හරහා රසවත්...
20/01/2025

✨️2 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා පිළිවෙලකට දෙමළ ඉගෙන ගන්න අපගේ online පන්තියට සම්බන්ධ වන්න
✨️විශේෂිත නිබන්ධන හරහා රසවත්ව සතුටින් දෙමළ ඉගෙනගන්න ලංකාවේ හොඳම online දෙමළ පංතිය
✨️Recording ලබාදේ. සෑම දරුවෙක් වෙතම වෙන් වෙන්ව අවධානය යොමු කරනු ලබයි
✨️මාසික ඇගයීම්, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ
✨️සීමා සහිත සිසුන් පිරිසක් බඳවා ගන්නා බැවින් 0717657670ට නම, ශ්‍රේණිය සඳහන් කොට Whatsapp කෙටි පණිවිඩයක් යවා අදම ලියාපදිංචි වන්න
✨️පෙබරවාරි මුල් සතියේ සිට නව පන්ති ආරම්භ වේ
https://wa.me/+94717657670

17/01/2025

මුල සිට ම දෙමළ ඉගෙන ගැනීමට හරියට ම පාර කියන අධිවේගී දෙමළ පාඨමාලාව....
🔖Online පාඨමාලාව
ජනවාරි 26 ඉරිදා
රාත්‍රී 8.00 ට
🥇මෙවර O/ l දෙවන බස දෙමළ ලියන දරුවන්ට,රැකියාවල නිරත අයට,දෙමළ අකුරක්වත් නොදන්නා ඕනෑ ම අයෙකුට සම්බන්ධ විය හැකි ය.
🥇දෙමළ භාෂාවේ මුල සිට හා O/l විෂය නිර්දේශය ආවරණය දක්වා ඉගැන්වීම් සිදු කෙරේ.
🥇2016 සිට මේ දක්වා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ.
🥇වසර ගණනාවක් ම මෙම පාඨමාලාව මෙලෙස සිදු කරන බව අපගේ youtube channel වෙත පිවිසීමෙන් ඔබට දැක ගත හැකි ය.
🔴ආරම්භක දිනය නොමිලේ පැවැත්වේ.
එදිනට සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
🥇 පාඨමාලාව හා සම්බන්ධ වීමට නම,දිස්ත්‍රික්කය
071 76 57 670 අංකයට whatsapp කරන්න.
https://wa.me/+94717657670

Address

Matale
21000

Alerts

Be the first to know and let us send you an email when Nuwan Edirisinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nuwan Edirisinghe:

Shortcuts

Share

Category