23/01/2026
~~පුංචි තරු අකුරු ලොවට~~
විද්‍යාලයේ 06 ශ්‍රේණියට නවක සිසු දරු දැරියන් 2026-01-22 දින ඇතුළත් කර ගන්නා ලදි.. ආදරණීය සිසු දරු දැරියන්ට උණුසුම් සුභ පැතුම් එක්කරමු💜️
මප / විල් / නුගගොල්ල මහා විද්‍යාලය - නුගගොල්ල
23/01/2026
~~පුංචි තරු අකුරු ලොවට~~
විද්‍යාලයේ 06 ශ්‍රේණියට නවක සිසු දරු දැරියන් 2026-01-22 දින ඇතුළත් කර ගන්නා ලදි.. ආදරණීය සිසු දරු දැරියන්ට උණුසුම් සුභ පැතුම් එක්කරමු💜️
විද්‍යාලයේ හරිතාගාරයේ අස්වනු නෙලීම..
හරිම බඩු තුනක්...
විල්ගමුව සංස්කෘතික රංග ශාලාවේදී
ඔක්තෝබර් 23 බ්‍රහස්පතින්දා
සවස 2.30 / 6.30
ප්‍රවේශ පත් : 500(පාසල් සිසුන්) / 1000 / 2000 (VIP)
ප්‍රවේශ පත් වෙන්කර ගැනීමට අමතන්න : 0770856944/ 0704249665
"ආදරෙන් සුරකින්න- අපට ලොව දිනන්නට"
සියලු දේ දරුවන්ටය❤️❤️❤️....
Children's Day-2025
"සොකරි" වේදිකා නාට්‍ය
සැප්තැම්බර් 22 සඳුදා
පෙ.ව. 8.30/11.30 පාසල දර්ශන
ප.ව. 02.30 මහජන දර්ශනය
විල්ගමුව සංස්කෘතික රංග ශාලාවේ දී...
ප්‍රවේශපත් - 500/400
සොකරි වේදිකා නාට්‍ය
සැප්තැම්බර් 22 සඳුදා
විල්ගමුව සංස්කෘතික රංග ශාලාවේදී
පාසල් දර්ශන
පෙ.ව. 8.30 සහ 11.30
මහජන දර්ශනය
ප.ව. 2.30
ප්‍රවේශ පත්‍ර 400/500
11/09/2025
නුගගොල්ල ම.වි ගුරු සුබ සාධක සංගමය මඟින් සංවිධානය කරන
ජාලිය රාජපක්ෂ ගේ
හාස්‍යයෙන් සපිරි
" #සොකරි" වේදිකා නාට්‍ය.
6ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සංගීතය / නැටුම් / නාට්‍ය හා රංග කලාව / චිත්‍ර / ජන සන්නිවේදනය විෂය නිර්දේශයට අයත් ගැමි නාටකය.
සැප්තැම්බර් 22 සඳුදා
පාසල් දර්ශනය පෙ.ව. 8.30 සහ 11.30
මහජන දර්ශනය ප.ව. 2.30ට
විල්ගමුව සංස්කෘතික රංග ශාලාවේදී වේදිකා ගත කෙරේ.
ප්‍රවේශ පත් - පාසල් සිසුන් සඳහා - රු.400
වැඩිහිටි ප්‍රවේශ පත් - රු. 500
| Monday | 08:00 - 14:00 |
| Tuesday | 08:00 - 14:00 |
| Wednesday | 08:00 - 14:00 |
| Thursday | 08:00 - 14:00 |
| Friday | 08:00 - 14:00 |